සිංහල, Colombo, Democracy, Governance

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් – ජනාධිපතිවරණ අභියෝග (5)

සමාජ සාධාරණත්වය සහ ජවිපෙ “මම ඊයේ පාරේ ඉදළ පරණ පත්තර ටික විකුණන්න මිනිහෙක් එක්ක ආව. දන්නවද ඒ මිනිහ කියපු දේ. ආණ්ඩුව එන කොට තිබ්ච්ච බඩු මිලයි අද බඩු මිලයි බැලුවහම ඡන්දෙ දෙන්න…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees

අවතැන්වූවන්ගේ ඡන්ද අයිතිය සුරක්‍ෂිත කිරීමට එක්වන්න

උතුරේ අවතැන්වූ ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්‍ෂා කිරීම සඳහා දේශපාලනික මැදිහත්වීමක් සිදු කිරීමට මෙරට කිසිදු දේශපාලන පක්‍ෂයක් මේ දක්වාම අපොහොසත්වී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානයේ නිවේදනයක්…

සිංහල, Colombo, Corruption, Democracy, Governance

ජනාධිපතිවරණ අභියෝග (04) – දූෂණය සහ භීෂණය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මෙරට යහ පාලනය තහවුරු කිරීම පිණිස නීත්‍යානූකූලව පිහිටුවන ලද එනමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් අක්‍රීය කරන ලද ආයතන ගණනාවක් තිබේ. එය සිදුව ඇත්තේ අප කවරුත් දන්නා ව්‍යවස්ථාවෙහි 17 වන…

Ampara, සිංහල, Democracy, Governance, Peace and reconciliation

තිරුක්කෝවිල්හි දී කරුණා හා පිල්ලෙයාන් කණ්ඩායම් අතර ගැටුමක්

අද දහවල් අම්පාර තිරුක්කෝවිල් ප්‍රදේශයේදී කරුණා පාර්ශවයේ පිරිසක් හා පිල්ලෙයාන් පාර්ශවයේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ. දහවල් ආරම්භ වූ ගැටුම හවස් වනතුරුත් පැවති අතර සිද්ධියෙන්…

සිංහල, Colombo, Democracy, IDPs and refugees, Peace and reconciliation

ජනාධිපතිවරණ අභියෝග (03) – දෙමළ ජන ඉල්ලීම්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධාන තම ගැටළුවක් වන දෙමළ අභියෝගයේ ද දෙපැත්තක් තිබේ. ප්‍රථමයෙන් දෙමළ දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ලබන ඉල්ලීම් මොනවා ද කෙසේද යනු ය. දෙවැන්න…

සිංහල, Colombo, Corruption, Democracy

එස්.බී. පනී

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හා මධ්‍යම පලාත් සභාවේ වපක්ෂ නායක එස්.බී. දිසානායක මහතා රජයට එක්වන බව අද ප්‍රකාශ කලේය. අද කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කලේ තමා එක්සත් ජාතික…

සිංහල, Democracy, Governance, Matale

ප්‍රථම ‘ජන්ද ඔට්ටුව’ මාතලෙන්…

ජනාධිපතිවරණය පිළිබද ‛ඡන්ද ඔට්ටුවක්’ ඊයේ(3) මාතලේ මහනගර සභාවේ පැවති මාසික සභා රැස්වීමේදී සම්මත කෙරුනු බව වාර්තාවේ. නගරාධිපති මොහොමඩ් හිල්මි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රි බණ්ඩාරණායක මහතා කළ කතාවකට…

සිංහල, Colombo, Democracy, Governance, Media

ජනාධිපතිවරණ අභියෝග (2)- මාධ්‍ය නිදහස නැතිකිරීම සහ ඇති කිරීම

පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් 1992 නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව නගර ශාලා රැස්වීමට පැමිණි විපාක්ෂික දේශපාලන නායක නායිකාවන් දෑත් ඔසවා ජනමාධ්‍ය නිදහස ඇති කරන බවට ශපථ කළ දා පටන් මෙරට ජනමාධ්‍ය නිදහස ඇති කරන…

සිංහල, Colombo, Democracy, Governance

විධායකජනාධිපති ක්‍රමයෙන් මිඳීමට, දැනට ඇති ප්‍රයෝග මදි……..

ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන නායකත්වය සහ ජෙනරල් සරත් ෆොන්සේකාගේ හමුදාමය නායකත්වය එකට මුසු වූ නිසා පැවති යුද්ධය දිනූ බව තතු දන්නෝ කියති. මේ වන විට එයද අභියෝගයට ලක්ව ඇත. දැනට ජයග්‍රහනයේ නයමුවා…

සිංහල, Colombo, Democracy, Human Rights, Poems

ද්වාරකා

(සහෝදරත්වයෙන්, අවිශිබම කැඳවුම්කරු උඳුල ප්‍රේමරත්න සහෝදරයා වෙත) උඳුල සඳ මඬළ සැතපුන හිරගෙදර කඳුළ සියුමැලි ද රිදුණි ද හද මඬළ පතල අරගලය වියැකුණ රෑ කලෙක දෙමළ සෝයුරිය ගැන ඇයි කලබලය සිහින පෙරමුණට හැබැහින්…

සිංහල, Colombo, Democracy, Governance

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජෙනරාල් සරත් ෆොන්සේකා

විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද (29) උදෑසන කොළඹ ජායික් හිල්ටන් හෝටලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියා. ‛‛ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ…

සිංහල, Colombo, Democracy, Governance

මහින්ද රාජපක්ෂට එරෙහිව සරත් පොන්සේකා

ජනාධිපතිවරණ අභියෝග (අංක 01) එල්ටීටීඊ විරෝධී යුද්ධයේ ප්‍රධානතම වීරයන් දෙදෙනා දැන් එකිනෙකාට එරෙහිව ජනාධිපතිවරණ දේශපාලන භූමියේ සටනට එළඹ සිටත්. යුද්ධයට දේශපාලන නායකත්වය දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ය. යුදමය නායත්වය දුන්නේ ජෙනරල් සරත්…

සිංහල, Democracy, Human Rights, Human Security, Jaffna, Media

යාපනයේ පුවත් පත් තුනකට යළිත් තර්ජන.

යාපනයේ පලවන උදයන්, වාලම්පුරි සහ තිනකුරල් පුවත් පත් කාර්යාලවලට ඊයේ(25) නාදුනන කණ්ඩායමක් විසින් ‛ආණ්ඩුවට එරෙහි කිසිදු ප්‍රවෘත්තියක් පළ නොකරන ලෙස’ තර්ජනය කර ලිපියක් බෙදා ඇතැයි වාර්තාවේ. ආණ්ඩුවට එරෙහි කිසිදු ප්‍රවෘත්තියක් පළ කළහොත්…

සිංහල, Colombo, Democracy, Media

රහස් පොලිසිය ප්‍රවෘත්ති මූලාශ්‍ර රැකගැනීමේ අයිතියට අභියෝග කරයි

නොවැම්බර් 6 වන දින ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙහි පළ කරන ලද ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘවරයාගෙන් කට උත්තරයක් ලබාගැනිමත්, ඒ අනුව ප්‍රවෘත්තියෙහි මූලාශ්‍රය විමසීම සඳහා…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Media

“මූලාශ්‍ර හෙළි කරන්නැයි” රහස් පොළීසිය ‛ලංකා ඊ නිව්ස්’ කර්තෘට එරෙහිව උසාවි යයි. අධිකරණය එය ප්‍රතික්ෂේප කරයි.

ලංකා ‛ඊ නිව්ස් ’ වේබ් අඩිවිය පළකළ පුවතක මූලාශ්‍ර හෙළි කර ගැනීම සඳහා රහස් පොළීසිය ඊයේ(24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. කුරුණෑගල, ගොකරුල්ල පොලීසියේ නිළධාරීන් පිරිසක් වහාම…