#YearInReview2019 ගෙවුණු වසර දෙස හැරී බැලීමක් !
iMAGE: vikalpa 2019 වසරේ අවසන් දිනයට අප එළඹ තිබේ. තවත් හෝරා කීපයකින් එළඹෙන්නේ තවත් වසරක ආරම්භයකි. 2020 නව වසරේ ආරම්භයට පෙර ගෙවුණු දින 365 පිලිබඳ මතකාවර්ජනයක් කිරීමට අපි සිතුවෙමු. 2019 වසර ගෙවෙන්නේ…
iMAGE: vikalpa 2019 වසරේ අවසන් දිනයට අප එළඹ තිබේ. තවත් හෝරා කීපයකින් එළඹෙන්නේ තවත් වසරක ආරම්භයකි. 2020 නව වසරේ ආරම්භයට පෙර ගෙවුණු දින 365 පිලිබඳ මතකාවර්ජනයක් කිරීමට අපි සිතුවෙමු. 2019 වසර ගෙවෙන්නේ…
ගංවතුරින් විතැන් වූ අනුරාධපුර ජන පිරිස්හි සුවදුක් බැලීමට ගිය ජනපති රාජපක්ෂ ‘චක්‍ර ලේඛන සහ අණ පනත් නෙසාළකා’ විපතට පත් ජනයාට සහය වන්නැයි කී බව වාර්තා කර තිබුණි. මේ වනාහී 2020ට ලිවිය හැකි…
iMage:Blog_usaid සමකාලීන ශ්‍රී ලංකාවේ දේශපාලන හැඩ ගැසීම් වටහා ගන්නට නම් අපගේ තියුණු විචාරාක්ෂිය යොමු විය යුත්තේ නව ආණ්ඩුව (government) වෙතට නොවේ; පියවරෙන් පියවර ගොඩ නැගෙමින් තිබෙන නව පාලනාධිකාරය(regime) වෙතටය. වෙනත් වචනවලින් කිවහොත්,…
මේ ළඟා වෙමින් තිබෙන්නේ මම මාවම සැක කරගත යුතු අවධියකි. තමා විසින් තමන්වම ගස් බැඳගන්නා, තමන් තමන්ටම දඬුවම් දී ගන්නා අවධියකි. මිනිසුන් තමන් විසින් තමන්වම පැහැරගෙන යනු ඇත. ස්ත්‍රීන් තමන්වම දූෂණය කර…
‘වැලි ප‍්‍රවාහන බලපත‍්‍ර නීති විරෝධීව ඉවත් කිරීමෙන් පාරිසරික අර්බුද උත්සන්න වේ.’ තිරසර සංවර්ධනය හා ස්වාභාවික සම්පත් තිරසර භාවිතය යන සංකල්ප සමස්ත ලෝක සමාජය තුළ සාකච්ඡාවට බදුන් වී අද වන විට වසර 32…
iMage:independent.co.uk සියලුම ෆැසිස්ට් රාජ්‍යයන් ගොඩනැඟෙන්නේ මහා යක්ෂ මූණක් ලෝකයට පෙන්වමින් නොව ඉතා මානුෂික මූණක් සහ සෑම විටම ඉතා තද හික්මීමක් සහ නීත්‍යානුකූල බවක් පෙන්වමිනි. එමෙන්ම ඉතා කෙළින් වැඩ කරන තත්ත්වයක් සහ සමාජයේ…
iMage:hipwallpaper දෙසැම්බ්ර් 10වනදාට යෙදී තිබුණු මානව හිමිකම් දිනය දා කොළඹ අතුලු තැන් කිහිපයක පමණක් මෙවර මානව හිමිකම් පිළිබද සම්මන්ත්‍රණ දකින්නට ලැබුණි. ඒවා බොහොමයක්, මානව හිමිකම් සහ පවතින නව ආණ්ඩුව සම්බන්ධයෙන් කෙරුණු සාකච්ඡා…
iMAGE: EEAS (Europa.eu) සෑම වසරකම දෙසැම්බර් 10 ”මානව හිමිකම් දිනය” ලෙස නම්කර ඇත. එයට හේතූවූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948 දෙසැම්බර් 10 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය සම්මතකර ගැනීමයි. එතැන් සිට 21…
iMAGE:Reuters පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ ජනතා කැමැත්ත ලබාගෙන බලයට පැමිණෙන ඒකාධිපති බලවේගයන් නැතහොත් ඒකාධිපතියන් බොහෝවිට කරනුයේ පාර්ලිමේන්තු බලය ක්‍රියා විරහිත කර එසේ නැත්නම් පාර්ලිමේන්තු අහෝසි කර බලය ඔවුන් අත ගොනු කර ගැනීමයි….
iMAGE: vikalpa පල්ලි සහ හෝටල් ගණනාවක් ඉලක්ක කර ගනිමින් මෑතදී සිදුවූ පාස්කු ප්‍රහාර ශ්‍රී ලංකාවට ඉතා විශාල විනාශයක් ගෙන දුනි. මින් 250 කට අධික පිරිසක් මිය ගිය අතර තවත් බොහෝ දෙනෙක් තුවාල…
iMage: ©Lakruwan Wanniarachchi/AFP/Getty තමන් දේශපාලන බලය ඉසිලූ අවධියේ එම දේශපාලන බලය අවභාවිතා කරමින් මිනිසුන් මරා දැමීම, රාජ්‍ය දේපළ පුද්ගලික උවමනාවන් සඳහා යොදා ගැනීම, තම දේශපාලනයට එරෙහිව මත ප්‍රකාශ කළ පුද්ගලයින් බලෙන් පැහැරගෙන…
iMage:counterpoint.lk දැන් රාජපක්ෂවරු දෙදෙනෙකි. ජනාධිපති ය. අගමැති ය. පෙනුමෙන් ද දේශපාලන මතයෙන් ද පණිවිඩයෙන් ද අසමාන ය. ජාතිකවාදයෙන් ද සමාජ පදනමින් ද සමාන ය. රාජපක්ෂවරුන්ගේ පවුලේ දේශපාලන ලාංඡනය ලෙස සැළකෙන කුරහන් සාටකය…
iMAGE: Foreign Policy සංස්කාරක සටහන : ලිපියේ කතුවර සංජන හත්තොටුව, Groundviews වෙබ් අඩවියේ ආරම්භක සංස්කාරක වන අතර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජේෂ්ඨ පර්යේෂකයෙකු ලෙස ද කටයුතු කරයි. නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය විද්වතෙකු…
iMage:gulfnews.com අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා සිය පවුලේ සාමාජිකයනුත් සමග ස්විස්ටර්ලන්තය බලා ගිය බව මාධ්‍ය වාර්තා කලේ 24වනදාය. ඔහුගේ රට හැර යාම පිළිබද ආණ්ඩුවේ…
iMAGE:Dinuka Liyanawatte, Reuters නව ජනාධිපතිවරයකු බලයට පත්ව සුලුතර ආණ්ඩුවක් පිහිටුවා ගෙන ගතවූයේ සතියක් තරම් ය. පෑඩ් මෑන් සහ වෑන් මෑන් යැයි නිර්මාණය වූ ජනාධිපතිවරණ යුගල වචනය යථාර්තයක් බවට පත් විය. එසේ මෙසේ…
iMage: Reuters ජයග‍්‍රහණයක් තුළ සාමාන්‍යයෙන් ඇත්තේ අසිරියකි. එහෙත් ඇතැම් ජයග‍්‍රහණ තුළ මතුපිටින් පෙනෙන්ට ඇති ඒ අසිරිය අස්සෙන් අනාගත අසාර්ථකත්වයන්ද කෙටී තිබේ. ඒවා විටෙක දෘෂ්‍යමාන ය. විටෙක අදෘෂ්‍යමාන ය. 2009 යුද ජයග‍්‍රහණයෙන් පසු…
දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබුණි. ඒ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ ප්‍රමුඛ ‘අලුත් ආණ්ඩුව’ සම්බන්ධයෙන්ය. ඔහු මෙසේ පැවසීය, ‘අපි විපක්ෂය පැත්තෙ වාඩි උනාට ආණ්ඩුව ජනතාව පැත්තෙන් ගන්න ‘හොද’…