ඔබේ ‘නිදහස’ අභියෝගයට ලක්කිරීම ගැන මට සමා(නොවන්න).
Pic by – Sampath Samarakoon ‛‛සුභ නිදහසක් වේවා…’’ අද උදේ ඊ මේල් එකකින් මට සුභ පතලා තිබුණා. ඒ මගේ පාසල් මිතුරෙක් විසින්. ඔව්. පෙබරවාරි 4 ජාතික නිදහස් දිනය කියලා අපිට උගන්නලා තිබුණා….
Pic by – Sampath Samarakoon ‛‛සුභ නිදහසක් වේවා…’’ අද උදේ ඊ මේල් එකකින් මට සුභ පතලා තිබුණා. ඒ මගේ පාසල් මිතුරෙක් විසින්. ඔව්. පෙබරවාරි 4 ජාතික නිදහස් දිනය කියලා අපිට උගන්නලා තිබුණා….
“ලංකා ඊ නිව්ස් ආයතනයට ගිනි තැබීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපති මහින්ද රාජපක්ෂ පොලිස්පතිට නියෝගයක් කරලා තියෙනවා. ජනාධිපතිවරයා ඊයේ ඒ ප්‍රකාශය කළත් රස පරීක්ෂකයා අද වෙනකම් පරීක්ෂණය කරන්න ඇවිල්ලා නැහැ. දැන්…
ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට එරෙහිව මාධ්‍ය සංවිධාන එකතුව විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණය අද(01) දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්විණ. මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකිරීමටත්, ලංකා ඊ…
“අපේ ආයතනය ආරම්භ කරලා අවුරුදු 05 ක් වෙනවා. අපි ලොකු තර්ජන මැදින් තමයි මේ ආයතනය පවත්වාගෙන ගියෙ. ඊයේ රාත්‍රියෙ 1.30ට පමණ කිසියම් පිරිසක් බලහත්කාරයෙන් ඇතුල්වෙලා අපේ සියළුම උපකරණ පරිගණක යන්ත්‍ර, පොටෝ කොපි…
‛‛ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් පසුගිය කාලයේදී මුහුණ දුන් අනේක විධ තර්ජනයන්, මර්ධනයන් සහ ජීවිත පැහැර ගැනීම් ගැන ඔබ දන්නවා. මේ තත්ත්වයේ අඛණ්ඩ වර්ධනය තුළ අද වන විට තවත් මාධ්‍ය ආයතනයක් කුරිරු…
පුද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලාගොස් සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව යුද අපරාධ විමර්ෂණයක් අරඹන ලෙස ජත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙවත් අැම්නෙස්ටි ඉන්ටර්නැෂල් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු රජයෙන් ඉල්ලා සිටියි. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර පසුගිය ජනවාරි 8 වනදාට වසර දෙකක් ගත වීමත්, සිරස මැදිරි සංකීර්ණය විනාශ කර ජනවාරි 6වනදාට වසර දෙකක් ගතවීමත් සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන්…
“අපේ ළමයි ඉන්නවා මහත්තයෝ. දන්න මිනිස්සු ඇවිල්ලා කිව්වා ඔයාගේ පුතාව අපි අහවල් තැනදි දැක්කා. නාන්න යනකොට ඔයගොල්ලොත් එන්න, සල්ලි ටිකක් අරගෙන. මම කිව්වා අපේ ගාව දෙන්න සල්ලි නැහැ. මම පොලීසියට ඔක්කොම දීලා…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 2කක් ගත වේ. නමුත් මේ වසර දෙකක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ. කොළඹ…
යාපනයේ වළිකාමම් කොට්ඨාෂයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මාකන්දු සිවලිංගම් මහතා පසුගිය 26 වනදා සන්නද්ධ කණ්ඩායමක් විසින් ඝාතනය කළේය. පසුගිය 26 දා යාපනයේ පැවැති සුනාමි අනුස්මරණ උත්සවයේ දී ජාතික ගීය සිංහලයෙන් පමණක් ගායනා කළ…
2011 ‛විකල්ප’ අපේ පැතුම….
ලංකාවේ ජාතික ගීය ඉදිරියේදී ගායනා කළ යුත්තේ සිංහලෙන් පමණක් බව පසුගිය බදාදා(8) කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ. ලෝකයේ කිසිදු රටක ජාතික ගීය භාෂා කිහිපයකින් ගායනා කරන්නේ නැතැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති…
විශ්ව මානව හිමිකම් දිනය සමරණ(?) අද දිනයේදී මර්ධනයෙන් තොරව ජීවත්වීමේ අයිතිය තහවරු කරන ලෙස රජයට බලකරමින් සහ විපක්ෂ ක්‍රියාකාරීන්ට එරෙහිව ආණ්ඩුවේ මැර ප්‍රහාර නවතන ලෙසත්, මාධ්‍ය මර්ධනය නවතන ලෙසත් බලකරමින් අද(10) ලිප්ටන්…
සනත් බාලසූරිය මහින්ද රාජපක්ෂ එඩිතර නායකයෙක් යැයි අපි කොතෙකුත් අසා ඇත්තෙමු. කොටියා උස්සා පොළොවේ ගැසූ පසුවත් එය පිළිගැනීමට අකැමැති වූ කිසිවෙක් සිටියේ නම්, මෙවර ඇමැතිකම් බෙදිල්ලෙන් පසුවවත් එය පිළිගැනීමට එවැන්නෝ සූදානම් විය…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කිං මුන්ට මාරාන්තික උපවාසයක් එල්ල කල අමාත්‍ය විමල් වීරවංශ, මහා බිත්‍රාන්‍යයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ පිළිවෙත් හෙළා දකිමින් අද[3] දහවල් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා…
“පළමු කරුණ නම්, “ජූලියන් අසංගේ” කළ දේ කොළඹ දී කර අභියෝගාත්මක විවෘත මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා යුද අපරාධ සහ වධහිංසා පිළිබඳ තම ප්‍රකාශ යුක්ති සහගත කරන්නට කිසිවෙකුට කිසි දිනෙක ඉඩ නොලැබෙන බව යි….
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් අධිකරණ කටයුතුවල නිරතව සිටින නීතිඥයින් පිරිසකට පසුගිය 21වනදා දුටුගැමුණු බලකාය නමින් තර්ජනාත්මක ලිපි එවා ඇතැයි වාර්තාවේ. ‛‛බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කොට රට එක්සත් සිංහල රාජ්‍යක්…