මහමැතිවරණයේ නාවලපිටිය මෙහෙයුම, සහ මනාපයෙන් මතු වූ ප්‍රචණ්ඩත්වය
‛එකම පක්ෂෙනේ, ඒක නිසා එකටම හිටපියවු කියලා එකම කාමරේට දැම්මා.’ 2010 මහ මැතිවරණය අවසන් වූයේ මැතිවරණ ඉතිහාසයට තවත් කලු පැල්ලමක් එක් කරමිනි. ඒ ත්‍රිකුණාමළ දිස්ත්‍රික්කයේ, කඹුරුපිඩ්ඩි ඡන්ද කොට්ඨාශයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය…