Democracy, Education, end of the War, Governance, Human Rights, IDPs and refugees, Kilinochchi, Life quips, Peace and reconciliation, Poems

අවුරුද්දක් ගතවෙලා……

අවුරුද්දක් ගතවෙලා…. දුක් වෙන්න එපා ආඩම්බරකාර තාත්තා මාමේ…. මේ තමයි අපෙ පරණ ඉස්කෝලේ අවුරුද්දකුත් ගිය නිසා තව බලා ඉන්න බැරි නිසා පොල් අතු හෙවිල්ලලා අපේ හැටියට පන්තියක් හදාගත්තා…..

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

අතුරුදහන්කල මාධ්‍යවේදී ප්‍රගීත්ගේ ‛ගුහා’ චිත්‍රප්‍රදර්ශණය හෙට

අතුරුදහන්කල මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ චිත්‍ර ප්‍රදර්ශණයක් ලයනල් වෙන්ඩ් කලාගාරයේ දී හෙට(18) සවස 5.00ට ආරම්භ වේ. ‛‛21වන සියවසේ ගුහා චිත්‍ර ප්‍රදර්ශණය’’ ලෙස එය නම් කොට තිබේ. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්ව, චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන හෙට(18)…

සිංහල, Democracy, end of the War, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Poems

ඒ 9 පාරෙන් යාපනයේ යන සොඳුරු මිනිසෙකුගේ මුවින් පිටවුනු කවියක්…

යුධබිම පසු කර සරණාගත කඳවුරට පියා බැලීමට ආ පුතුගෙන් පියා ඇසූ ප්‍රශ්ණය, තිබුණාද පුතේ, ඉස්පාසුවක් ගොඩවෙන්න හේනට බඩඉරිඟු ගස් යන්තම් බඩවත පෙන්න පෙන්නා හිටියේ, උඹ ගෙනා අඹ පැළේ ළිද ගාවින්මයි හිටෙව්වේ මැරිලා…

සිංහල, Colombo, Democracy, end of the War, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation

යුද්ධය නිමා වී වසරයි…

සමරමු ද… ෙවනස් කරමුද… ෙවනස් කිරීම සදහා ලියන්න ‘විකල්ප’ සූදානම් ඔෙබ් හඩට ඉඩක් ෙදන්න

සිංහල, Batticaloa, Colombo, Democracy, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Trincomalee

ඔබට මම හිතන්නේ මේක තේරුමක් නැහැ. – මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ

නැගෙණහිර පළාතේ ස්ථාන කිහිපයකම ඉඩම් පවරා ගනිමින් රජය සන්නද්ධ කඳවුරු ඉදිකරමින් සිටීම ගැන බීබීසී සන්දේශය සමඟ ඊයේ (09) හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සමඟ කළ සාකච්ඡාවක් විකල්ප පාඨකයන්ගේ අවධානය සඳහා පළකරමු….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Life quips, Media

GSP+ ඉල්ලා අමාත්‍යංශ ලේකම්වරු නැවත බ්‍රසල්ස් යයි..

අත්හිටවූ ජීඑස්පී සහනය ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කිරීමට ඉහළ පෙලේ නිළධාරින් පිරිසක් නැවත වරක් ලබන 20වන දින බ්‍රසල්ස් නුවර බලා පිටත්වීමට නියමිත බව වාර්තාවේ. කෙසේ නමුත් අත්හිටවූ ජීඑස්පී බදු…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

ලෝක ජනමාධ්‍ය දිනය අද යි. මාධ්‍යවේදී ප්‍රගීත් අතුරුදහන් කර හෙටට(04) දින 100 යි.

ලෝක ජනමාධ්‍ය දිනයේ 17වන සැමරුම අදට(මැයි 03) යෙදී තිබේ. යුනෙස්කෝ සංවිධානය සම්මත කළ යෝජනාවක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1993 වසරේදී මෙම දිනය(මැයි 03දා) නම්කරන ලදි. මෙම වසරේ ලෝක ජනමාධ්‍ය දිනයේ දී…

සිංහල, Colombo, Democracy, Economic issues, Governance, Human Rights, Life quips

අද ජාත්‍යන්තර කම්කරු දිනයයි… ‛‛ලංකාවට ඉදරියේදී අභියෝග දෙකක් තිබෙනවා. එකක් දෙමළ ජනතාව ඉල්ලා සිටින ඔවුන්ගේ අයිතිවාසිකම්, අනෙක මිනිසුන්ගේ ජීවන බර’’

‛‛ඒ වෙලාවේ අපිට මතකයි මහින්ද රාජපක්ෂ කිව්වා, ‛මම ශ්‍රමයේ ඇමති, මම ප්‍රාග්ධනයේ ඇමති නොවේ’ අද ජාත්‍යන්තර කම්කරු දිනය යි. යුධමය ව්‍යසනයකින් පසුව සහ යුධමය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස අනාථ කඳවුරුවල තවමත් දිවිගෙවන දමිළ…

සිංහල, Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Media

ප්‍රගීත් වෙනුවෙන් නැගෙන සන්ධ්‍යාගේ හඬ

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාවේ හත්වන පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය ඇරඹුන 2010 අප්‍රෙල් 22දා තේරී පත් මංත්‍රින් රැගෙන පාර්ලිමේන්තුව කරා ඇදෙන සුඛෝපබෝගී වාහන කරා දිව යමින් ගැහැණියක සහ පිරිමි දරුවකු…

සිංහල, Colombo, Corruption, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Life quips

ආණ්ඩුවට තියන ප්‍රභලම අභියෝගය තමයි, දෙමළ ජාතියෙන් එල්ලවන අභියෝගය.

ලංකාවේ යුධමය තත්වයකින් පසුව ‛අලුත් ආණ්ඩුවක්’ පත්ව තිබේ. පාර්ලිමේන්තුවේ ආසන 144කට ආසන්න සංඛ්‍යාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබී තිබේ. මේ නව ආණ්ඩුවට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන ප්‍රමුඛතම අභියෝගයන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

ජෙනරාල් ෆොන්සේකා අද පාර්ලිමේන්තුවේ මංගල සැසියට..

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද(22) හමුදා ආරක්ෂාව මධ්‍යයේ පාර්ලිමේන්තුවේ මංගල සැසියට සහභාගීවිමට නියමිත බව වාර්තා වේ. පසුගියදා පැවති මහමැතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මනාප ඡන්ද…

සිංහල, Democracy, Election, Governance, Human Rights, Kandy

සිද්ධින් කිහිපයක් හැරුණුකොට, ප්‍රතිඵල ශුන්ය කළ මධ්‍යස්ථානවල අද පැවති ඡන්දය සන්සුන්.

ශුන්ය කරනලද ඡන්ද කොට්ඨාසවල අද(20) පැවති නැවත ඡන්ද විමසීමේදී, නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 60%කට ආසන්න සංඛ්‍යාවක් ද ත්‍රිකුණාමලය, කඹුරුපිඩ්ඩි හි 45% ආසන්න සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ නිරීක්ෂණ…

සිංහල, Democracy, Election, Governance, Human Rights, Kandy

නාවලපිටිය අාසනයේ ඡන්දය ශුන්‍යයි…

නාවලපිටටිය මැතිවරණ කොට්ඨාශයේ ඡන්දය ශුන්‍ය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවරගෙන ඇත. මෙයට ආසන්නම හේතුව ඊයේ(8) මැතිවරණය පැවැත්වු දිනයේ ඇති වූ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ ප්‍රචණ්ඩක්‍රියාවන් බව වාර්තාවේ. ජනාධිපතිවරණ සමයේ පටන් නාවලපිටිය ප්‍රදේශයේ…

සිංහල, Democracy, Election, Governance, Human Rights, IDPs and refugees, Jaffna

මැණික්ෆාම් කඳවුරේ බොහෝ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා..

මැණික්ෆාම් (සහන යැයි සලකන) කඳවුරේ සිටින දහස් ගණනක් ජනතාවට අද(8) ඔවුන්ගේ ඡන්ද අයිතිය භාවිතා කිරිමට නොලැබුනු බව වාර්තා විය. එම ජනතාවගේ අනන්‍යතා ලියකියවිලි සහ තමන්ට අයිති ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳ හරි හැටි අවබෝධයක්…

සිංහල, Democracy, Governance, Human Rights, Matale, Media

මාතලේ ජනක බණ්ඩාර තෙන්නකෝන් නීතිවිරෝධි එස්එම්එස් ප්‍රචාරයක…

මෙම මැතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු පසුගිය 5වනදා මැදියම් රැයෙන් අවසන් විය. නමුත් අද(8) උදෑසන මෙම මැතිවරණයට මාතලේ දිස්ත්‍රික්කයෙන් තරඟකරන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් තමන්ගේ මනාප අංකය වන…

සිංහල, Democracy, Election, Governance, Human Rights, Human Security, Kurunegala

මැතිවරණයේ පළමු මිනිස් ඝාතනය මාවතගමින්

කුරුණැගල, මාවතගම, හොප්ටෙල්වත්ත ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතු කරමින් සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවෙකුට පසුගිය 4දා රත්‍රියේ කැබ්රථයකින් පැමිණි සන්නධ පිරිසක් වෙඩි තබා ඇතැයි වාර්ථාවේ. එම වෙඩිතැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය. මෙසේ…