Colombo, Culture, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Life quips, Politics and Governance, Social Media

‘සිවිල් සහ දේශපාලනික අයිතීන් සඳහා වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය’ යටතේම කලාකරුවෙකුගේ ප‍්‍රකාශනයේ නිදහස පැහැර ගැනීම

ශක්තික සත්කුමාර ලේඛකයෙකි. කවියෙකි. කෙටිකතාකරුවෙකි. ඔහු දැන් මාසයකට පමණ පෙර ‘අර්ධ’ නමින් කෙටිකතාවක් ලියා ඔහුගේ මුහුණුපොතේ පළකොට තිබේ. මේ කෙටිකතාව තුළ සාකච්ඡාවට ගැනෙන්නේ, පැවිදි ජීවිතය සහ උපැවිදි ජීවිතයත්, සමලිංගිකත්වයත් ය. මෙය විශිෂ්ට…

2020 Elections, Colombo, Democracy, Governance, Human Rights, Politics and Governance

ගෝඨාගේ ජනාධිපති අපේක්ෂකත්වය සහ එක්සත් ජාතික පක්ෂයේ ‘සිරිසේන නිකාය’

iMage: Mirror Citizen මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ශ‍්‍රී ලංකාවේ අපූරු ජාතික මැතිවරණයක් වීමට නියමිත ය. ඒ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වීමට ඇති හැකියාව නිසා…

Development, Environment, Environment, Featured Articles, Human Rights, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

විල්පත්තුව නැවත ගිනි තැබීම

විල්පත්තුව, සතුන්ගේ පමණක් නොව, ජාතිවාදීන්ගේත් ජනප‍්‍රිය අභයභූමියක් බවට අද පත්ව තිබේ. විල්පත්තුව කී පමණින් දැන් කල්පනාවට එන්නේ, මුස්ලිම් ජාතිකයන් සිංහලයන්ගේ කැලෑ සංහාරයක යෙදී සිටින අඳුරු චිත‍්‍රයකි. මීට වසර කිහිපයකට පෙර මේ ‘ජාතික…

End of war | 8 years on, Human Rights, Human Security, Impunity, Northern Provincial Council, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

ජිනීවා : ආණ්ඩු නියෝජිතයාගේ බොරු අතේ පත්තු වීම

iMAGE: UN Photo/Violaine Martin උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ වාර්තාව සහ තමන් වාචිකව ඉදිරිපත් කළ ප්‍රකාශය වැරදි ලෙස අර්ථකතනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ…

Colombo, Democracy, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Freedom, Media Literacy, Right to Information(RTI), Social Media, Social Media Declaration | Colombo 2019

‘නීතියකට නොමැති ආකාරයේ ‘මහජන වසඟයක්’ලබාගැනීමේ විශාල ඉඩකඩක් මෙම ප‍්‍රකාශනය සතුය’ | සමාජ මාධ්‍යය ආචාරධාර්මික ප‍්‍රාග්ධනයක් ගොඩනගාගැනීමේ ස්වයංඋත්සහයක්

‘විකල්ප’ වෙබ් අඩවිය සහ කල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සංවිධායකත්වයෙන්, සංවිධාන 19ක් එක්ව සකස් කළ ‘වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතාවක් සදහා වන මගපෙන්වීම් මාලාව’ නැතහොත් සමාජ මාධ්‍ය ප‍්‍රකාශනය(Social Media Declaration) පසුගිය 19 දින කොළඹ…

Colombo, Democracy, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, TRANSITIONAL JUSTICE, War Crimes

ජිනීවා අවසන්: මෙතැනින් කොතැනට ද?

iMage: Geneva| Vikalpa | SampathSamarakoon ශ්‍රී ලංකාවේ අනපේක්ෂිත දේශපාලන උච්චාවචනයන් විසින් දෝලනය කරන ලද නමුත් ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡා සැසිවාරය සාර්ථක අවසානයක් කරා ළගා වූ අතර…

Colombo, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Languages, LGBTIQ, Media and Communications, Media Freedom, Media Literacy, Social Media, Social Media Declaration | Colombo 2019

සමාජ මාධ්‍යය ප්‍රකාශනය : කොළඹ 2019 එළිදකී!

  විකල්ප වෙබ් අඩවිය විසින් වසර 11ක් සපුරමින් ශ්‍රී ලංකාව තුළ පුරවැසි ජනමාධ්‍ය අවකාශයක් විසින් එදා මෙදා තුර ඉටු කරන ලද දැවැන්තම කාර්ය භාරයකට තම සාංකල්පිය මුලිකත්වය හා සංවිධාන දායකත්වය ලබාදෙමින් “වගකීම්…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Identity, Life quips

ත‍්‍රස්තවාදය, වෛරී භාෂණය සහ ආගමික ආදානග‍්‍රාහීත්වය

iMage: The Milwaukee Independent බැටළු රංචු සහ විශාල ගැමි භූමි දර්ශනයකට පරසිඳු නවසීලන්තය මාර්තු 16 වැනි දා ලෝකයාගේ අවධානයට ලක්විය. ඒ, මුස්ලිම් පල්ලි දෙකක යාච්ඤාවේ යෙදී සිටි බැතිමතුන් පිරිසක්, සුදු ජාතික ස්වෝත්තමවාදියෙකු…

Colombo, EngageSMinSL, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Freedom, Media Literacy, Right to Information(RTI), Social Media

“මානව හිමිකම් මත පදනම් වූ සමාජ මාධ්‍යක්” : සමාජ මාධ්‍යය ප්‍රකාශනය | කොළඹ 2019

වගකීම් සහගත සමාජ මාධ්‍යය භාවිතාවක් සඳහා සියලූ දෙනාට ඩිජිටල් සාක්ෂරතාවය සමඟ තොරතුරු සමාජයකට ප‍්‍රවේශ වීමේ අයිතිය තහවුරු කරමින්, මානව හිමිකම් මත පදනම් වූ උසස් මානව සමාජ ගතිකයන් ආරක්ෂා කරනු වස් සමාජ මාධ්‍යය…

Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ජිනීවා: තීරණාත්මක සතිය එළඹෙයි!

ලබන 18වනදායින් එළඹෙන මානව හිමිකම් කවුන්සිලයේ 40වන සැසිවාරයේ අවසන් සතිය ශ්‍රී ලංකාවට තීරණාත්මක ය. ලබන 20 වැනිදා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබද මහ කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳව දිර්ඝ…

Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance, Reconciliation

අතුරුදහන්කරවන ලද අයෙක් ගේ බිරිඳට තර්ජන, ‘මගේ ආරක්ෂාව සලසන්න’ ඇය ඉල්ලයි!

තමා සහ තම දරුවන්ගේ ජිවිත අනාරක්ෂිත සහ තර්ජනාත්මක අවස්ථාවක් වෙත පත්කරමින්, ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශය විසින්, තමන් වෙත හිංසා කරන බව ප්‍රකාශ කරමින්, බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද පුද්ගලයෙක්ගේ, බිරිඳ වන, මන්නාරමේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, International Relations, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

ජිනීවා යෝජනාව, ඝාතක භූමිය සහ ප්‍රතිත්‍රස්ත පනත[CTA]

iMage: Foreign Policy මානව හිමිකම් කවුන්සිලයේ දෙවැනි සතිය ගෙවී යන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ජාව වඩා පුළුල් වන අතර ජනාධිපති සිරිසේන ගේ අලුත්ම අඩව්ව ද සමඟ ය. පසුගිය හතර වැනිදා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ…

Badulla, Constitutional Reform, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘අලුත් බෝතලයක දැමූ පරණ අරක්කු’, යෝජිත ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත[CTA]

iMage: VIKALPA ”එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යෝජිත ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් වෘත්තීය සමිති, සිසු අරගල හා මාධ්‍ය නිදහස වැනි දේවල් මර්ධනය කරන්නට පිඹුරුපත් සකසන බව” පවසමින් ඊට එරෙහිවීමට සිය පක්ෂය බලාපොරොත්තු වන…

Culture, Democracy, Development, Economic issues, Featured Articles, Gender, Human Rights, Identity, Life quips, Matara, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Women

‘ස්ත්‍රිය යනු සුන්දර හෝ අසුන්දර වස්තුවක් නොවේ. ඇය මනුෂයකු පමණි.’ | ස්ත්‍රී ප්‍රශ්නය

මේ ලිපිය අන්තර්ජාතික කාන්තා දිනය වෙනුවෙන් ලියවෙන අතර, මෙතැන් සිට හෝ, ඉතිහාසය වෙනස්ව කියවීමට සහ සැමගේ ඉතිහාසය කියවීමට අවධානය යොමුකරනු ඇතියි බලාපොරොත්තු වෙමි. 1970 දී, රොබින් මෝගන් විසින්, “Goodbye to All That”,…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘ස්වයං-නිර්ණ අයිතිය ඉල්ලා සිටීම වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටීමක් නොවේ.’ | ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (3)

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයේ ඉතා වැදගත් කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය සිය විනිශ්චයට පැමිණියේ ඒ පසුබිම යටතේ ය. එම විනිශ්චයේ අන්තර්ගත කරුණු අතර පහත සඳහන් කරුණු වැදගත් ය: ෆෙඩරල්වාදයක් වෙනුවෙන් පෙනී සිටීම සහ බෙදුම්වාදයක් වෙනුවෙන් පෙනී සිටීම…

Abduction, Disappearances, end of the War, Human Rights, Human Security, Impunity, Mannar, Post-War, TRANSITIONAL JUSTICE

මන්නාරම් අතුරුදහන්වුවන්ගේ මව්වරුන්ගෙන් මිචෙල් බැචලේට ලිපියක්!

iMAGE: Vikalpa  මාර්තුව පටන් ගන්නට ඔන්න මෙන්න  කොහොමත් තිබෙන දැඩි අව් රශ්මිය  දෙපිටින් යවමින් , එදා  උදෑසන  මන්නාරම අහස දරන්නට බැරි තරමට ආලෝකමත් වී තිබුණි. ඇස් දෙක අරින්නට බැරි තරම් ඒ අව්ව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

‘හැබෑටම, ඛේදනීය-විගඩම් දර්ශනයක්’ | ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (2)

ඒකීය-ෆෙඩරල් සදොස් ප‍්‍රතිපක්ෂ යුග්මය ඒකීය සහ ෆෙඩරල් ක‍්‍රම අතරේ වැරදි ප‍්‍රතිපක්ෂ අරුතක් ගොඩනැගී තිබීම ගැන ‘වෙරිතේ රිසර්ච්’ කර ඇති නිරීක්ෂණය ඉතා අර්ථවත් ය. ව්‍යවස්ථා සම්පාදන කාර්යය කෙරෙහි නියුක්තව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ…