අපි යන්නේ කොයිබටද? මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කිරීම සහ හමුදාවට පොලිස් බලතල ලබාදීම
බ්‍රිතාන්‍ය පාලන යුගයේදී පනවා ක්‍රියාත්මක කරන ලද මරණිය දණ්ඩනය 1975 වසර දක්වා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විය. එහෙත් 1975 නොවැම්බර් මස 25 දින සිට මෙරට තුළ මරණ දඬුවම් පැනවුවද එය ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවා…