Chilaw, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යුක්තියෙන් තොර සංහිඳියාවට මගක් නැත.

Image credit: judecollins.com යාපනය සරසවියේ ගැටුමක් ඇති වී ඇත. දකුණේ දේශපාලන ඔස්තාර්ලා දැන් තමන්ගේ මත ප්‍රකාශ කරමින් සිටිති. අප එවැනි ඔස්තාර්ලා නොවුනත් යමක් කීමට කැමැත්තෙමි. යුක්තියෙන් තොර සංහිඳියාවට මගක් නැත. කුමන හෝ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය උතුරු නැගෙනහිරට පමණක් නොවේ

පළාත් සභා නවයේම මහ ඇමතිවරු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කොට ඇත. එසේම, නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරන විට එම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නිසි සැලකිල්ල යොමු කළ යුතුව…

Colombo, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ලංකාවේ නිළ භාෂාව සිංහල පමණයිද?

Image By: theme-resorts.com ලෝක සංචාරක සංවිධානය(UNWTO) විසින් පවත්වන සමුලුව මෙවර පවත්වන්නේ පාසිකුඩාවලය. මෙවර පැවැත්වෙන සමුලුව සදහා විදේශ නියෝජිතයන් විශාල ප්‍රමාණයක් සහභාගීවීමට නියමිත අතර හෙට(12) සහ අනිද්දා(13) යන දෙදින තුළ එය පැවැත්වෙනු ඇති….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

හැමෝම ඔහුට ‘කී‍්‍රඩා තරුව’ යැයි කීවා…..

හැමෝම ඔහුුට ‘කී‍්‍රඩා තරුව’ යැයි කීවා අපරාජිතයි ඔහු සුළඟ වගෙයි ඔහු ගුණ වරුණ කීවා සැම මගේ අයියා ගැන සැමදෙනාම දැන සිටියා අපේ පවුල ගැන ටික කලකට පස්සේ – පහර දීමක් විය අපේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Religion and faith

ඉස්ලාම් දහම ප‍්‍රතිසංස්කරණය කිරීම පටන් ගත යුත්තේ කොතැනින්ද?

Image by:www.cnn.com ඉස්ලාම් යන වදන වටා ගෙතී ඇති ව්‍යාකූලතා තිබියේ වී නමුත්, ඉස්ලාම් දහම ප‍්‍රතිසංස්කරණය සඳහා වන ඉල්ලීම අද ඊයේ ගොඩනැගුණු අලූත් දෙයක් නොවේ. මුස්ලිම් සමාජයන් පාලනය කිරීම සඳහා අරමුණු කොට, කුරානයෙන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

පොලිස් වධහිංසා දෙමළ විරෝධී අවියක්ද?

Image by: www.dw.com එක්සත් ජාතීන්ගේ වධහිංසා විරෝධී කමිටුවේ ශ්‍රී ලංකාව පිළිබද මී‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළඟ සැසිවාරය මෙම වසරෙහිදී පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පිළිතුරු දිය යුතුයැයි කමිටුව අපේක්ෂා කරන කාරණා දිර්ඝ වශයෙන් විස්තර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Right to Information(RTI)

#RTI ‘තොරතුරු ලබා ගැනීමේ පණත කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත්ම දැඩි ලෙස සංස්ථාපනය කරන්න පුලුවන් නීතියක්’ – ආචාර්ය දීපිකා උඩගම

Image: Philip Dissanayake/FB ‘‘ශ්‍රී ලංකා සමාජය කොතරම් ලිබරල්වාදී ද? මම බැලුවා පහුගිය දවස් දෙකකට කලින් තොරතුරු ලබා ගැනීමේ පනත සම්මත උනා. පූර්ණ වශයෙන් ලිබරල් වාදී සමාජයක නම් මම හිතන්නේ ප්‍රවෘත්ති විකාශණ වල…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

බන්ධනාගාරයක් තුළ ඝාතනය කළ, නිමළරෑබන්ගේ ඝාතකයන් හොයන්න ‘යහපාලනයට‘ බැරි ඇයි?

‘‘පුතාගේ මරණ පරීක්ෂණ වාර්තාව තවමත් ලැබුණේ නැහැ. පුතාව ගහලා තමයි මරලා තියෙන්නෙ. පුතාගේ මිනිය දැක්කාම අපිට ඒක තේරුණා. කකුල් දෙකම කඩලා තියෙන බව පෙණුනා.ගෙදර ඉන්න කොට කිසිම රෝගයක් තිබුණෙ නැහැ. අත්අඩංගුවට ගත්තාම…

Badulla, Development, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance, Poverty

‘අපට හරියට පස්ස හෝදාගන්නවත් වතුරටිකක් නැති කළේ කවුද?’ | ‘උමාඔය’ හීල්ඔයේ මරණ සහතිකය ලියයි

ඒ සිහිල් දියෙන් පිරුණෙන් හීල්ඔය යැයි නම්ලද පිරිපුන් ජලකඳය. හපුතල කඳුවැටියේ එක්පසෙකින් ඉපිද ගල්ඇක්ක මහ රේල්පාලම යටින් ගලා එන හීල්ඔයෙන් පවස නිවෙන ගොවිබිම් අක්කර දහස් ගණනකි. දිවයිනේ අර්තාපල් හා අවශේෂ උඩරට එළවලූ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ කුරිරු ලෙස සැලකීම තව දුරටත්: පැහැර ගෙන යාම්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, නීති විරෝධී රඳවා ගැනීම් සහ වධහිංසා පැමිණවීම්

Image Credit: www.tamilguardian.com By Marisa de Silva, Swasthika Arulingam and Ruki Fernando for WATCHDOG | මරීසා ද සිල්වා, ස්වස්තික අරුලිංගම් සහ රුකී ප‍්‍රනාන්දු විසිනි 2016 මාර්තු 30 දින යාපනයේ චාවාකච්චේරියේ දී මරා…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

මංගලගේ ජිනීවා; අර්ජුන්ගේ මහබැංකුව

එක්සත් ජාතීන්ගේ 32 වන මානව හිමිකම් කවුසලයේ සැසි වාරයේදී ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිළි කළ විදේශ ක‍ටයුතු ඇමති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ අදහස් බොහොමයක් ගැන මාධ්‍යය වාර්තා මෙන්ම ඊට අදාළ විචාර මේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජිනීවා: සමරවීරගේ සංහිදියා රාජ්‍යෝපාය

2015 ජනවාරි විප්ලවය විසින් ඇතිකරන ලද කැපී පෙනෙන ජයග්‍රහණයක් නම් මානව හිමිකම් ගරුකරන රටක් ලෙස ශ්‍රී ලංකාව අන්තර් ජාතික ප්‍රජාව හමුවෙහි ලද පිළිගැනීමයි. ඒ ජය කැපි පෙනෙන හොඳම අන්තර් ජාතික වේදිකාව ජිනීවාහි…

Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance

‘‘ කේප්පාපිලවු ’’….. ගේ දොර කරා ආපසු පැමිණීමේ ඔවුන්ගේ අරගලය

‘‘මා මගේ නිවසට ඇතුළුවන විට එය මට දැනෙන්නේ මගේ මවගේ හා පියාගේ ආදරය බඳු සුරතල් ලෙන්ගතු බවකිනි…’’ – ආපසු නිවසට පැමිණීමේ අපේක්ෂාවෙන් බලා සිටින කෙප්පාපිලවු ගමේ වැඩිහිටියෙක්. මෙම වසරේ මාර්තු 24 වෙනි…

Ampara, Corruption, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

පානම ඉඩම් දයා ගමගේ කොල්ලකයි

පසුගිය රජය පැවති සමයේ දී පානම වැසියන් බලහත්කාරයෙන් ඉවත් කර නීති විරෝධීව අත්පත් කර ගත් ඉඩම් නැවත ලබා දෙන මුවාවෙන් අමාත්‍ය දයා ගමගේ මහතා විසින් එම ඉඩම් මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් සඳහා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

ජාතිවාදී පිස්සු බල්ලන් කූඩු කරනු!

Image by:sangam.org මහින්ද රෙජීමයේ නිල දෘෂ්ටිවාදය වූ ‘ජාතිවාදය මතින් නැගිටීම’ වෙනුවෙන් අවශ්‍ය තගරි බලකාය සංවිධානය කිරීම සඳහා මැරකමේ යොදවනු ලැබූ දඩයම් බල්ලන් කිහිප දෙනා අතරින් කෙනෙකු වූ ගලගොඩඅත්තේ ඥානසාර නැවතත් බුරන්නට පටන්…

Colombo, Democracy, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘රනිල්’ විහිළුවක් නොවේ නම්…

Image by: GattyImage මෑත කාලයේ දේශපාලන නායකයන් සාකච්ඡා කිරීමට මැලිකමක් දක්වන විෂයක් සම්බන්ධයෙන් ඉදිරිගාමී කතාවක් අගමැති රනිල් වික්‍රමසිංහ පවත්වා තිබේ. අගමැතිවරයා පවසා ඇති කතාව දෙරණ වෙබ් අඩවියේ සදහන් වූයේ ‘සංවර්ධනයට ප්‍රථම ජාතික…

Colombo, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, War Crimes

පොකුරු බෝම්බ (Cluster Bomb)

පොකුරු ගැහී හැංගුනෙ නෑ ජීවිත යට ගුලි වී අකුරු සොයා බියෙන් බිඳෙන යුද අහසක් නොවිණී කපුරු සුවඳ පැතිරී ගිය ශාන්තියක් තිබිණී නපුරු නොවී පොකුරු පොකුරු ගිනි බිඳ නෑ සතුනී කදුරු මලින් රොන්…