ගොයම් කෑවේ වැටත් නියරත් නම්
නීතිය ජීවත් වන්නේ එහි ලියවී ඇති වගන්ති සහ ඡේද නිසාවෙන් නොවෙති. නීතිය ජීවත් වන්නේ ජනතාව තුල එම නීතිය කෙරෙහි ඇති විශ්වාසනීයභාවය තහවුරු වී ඇත්නම් පමනි. නීතිය මත ජනතා විශ්වාසය නැති තැන නීතියේ…
නීතිය ජීවත් වන්නේ එහි ලියවී ඇති වගන්ති සහ ඡේද නිසාවෙන් නොවෙති. නීතිය ජීවත් වන්නේ ජනතාව තුල එම නීතිය කෙරෙහි ඇති විශ්වාසනීයභාවය තහවුරු වී ඇත්නම් පමනි. නීතිය මත ජනතා විශ්වාසය නැති තැන නීතියේ…
කොටකදෙනියාවේ පස් හැවිරිදි සේයා දැරිය සාහසික ලෙස ඝාතනය කිරීම පිළිබද විවිද අන්දමේ සටහන් මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික් සහ අන්තර්ජාල මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙයි. එසේම දැරියගේ ඝාතකයන්ට මරණ දඩුවම් පමුණුවන ලෙසත්, නීතිය දැඩිව ක්‍රියාත්මක…
අදට(10) යෙදී ඇති ‘සිරකරුවන්ගේ සුභසාධනය පිළිබද ජාත්‍යන්තර දිනය‘ නිමිතිකර ගනිමින්, කොළඹ, වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. එහිදී බන්ධනාගාර රැදවියන්ගේ සුභ සාධනය පිළිබද දැඩි අවදානය යොමුකරන ලෙසත්, 2012 නොවැම්බර් මස 9…
2006 අගෝස්තු 20වන දින, එනම් වසර 09කට පෙර, යාපනයේ අල්ලයිපිඩි නාවික හමුදා මුරපොල අසල අවසන් වරට දැකීමෙන් පසු ජිම් බ‍්‍රවුන් පියතුමා සහ විමලදාස් අතුරුදහන් විය[1]. ඊට දින කිහිපයකට පෙර නාවික හමුදා නිලධාරියකු…
සෑම වසරකම අගෝස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. සැම වසරකදීම අතුරුදහන් කිරීම වනාහි මනුෂ්‍යත්වයට…
බොරුකියන මාධ්‍යවේදීන්ටයි, රාජපක්ෂලාට යි පණිවිඩයක් ”මම ඉල්ලන්නේ අතුරුදහන්කළ මිනිහෙක් පිළිබදවයි. පුද්ගලයෙක් අතුරුදහන් කරන්න හරි, පැහැරගෙන යන්න හරි කිසිම ආයතනයකට බලයක් නෑ. ඒ නිසා මම කියන්නේ ඔය කියන ප්‍රචාර කිසිදු වැඩක් නැහැ. මම…
[RP | මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් නව පාලනය විසින් කඩිනම් ලෙස පරීක්ෂණ ආරම්භ කරමින් වැදගත් කරුණු රාශියක් මේ වන විට එළිදරව් කරමින් පවති. ඒ තත්ත්වය තුළ රාජපක්ෂ පාලන කාලය තුළ…
Image courtesy: Daily News වසර 15ට පෙර එනම් වසර 2000 දී හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී හමුදා භටයන් පිරිසක් විිසින් වයස අවුරුදු දහතුනක දරුවකු සමග දෙමළ සිවිල් වැසියන් අටදනෙකු අල්ලා දෑස්…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරන ලද්දේ 2010 ජනවාරි 24දාය. එවකට ලංකාවේ පාලකයා වූයේ මහින්ද රාජපක්ෂය. ප්‍රගීත් අතුරැදහන් කිරීමට එවකට සිටි රාජපක්ෂ ආණ්ඩුවේ රාජපක්ෂලාට විරුද්ධව, දේශීයව මෙන්ම විදේශීයව ද චෝදනා එල්ලවිය. එම චෝදනා…
බ්ලූමැන්ඩල් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය සිත්ති නසීමා මහත්මියගේ පවුලේ සාමාජිකයන්ට නිවසක් පරිත්‍යාග කිරීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතින් අද(05) සිදු කෙරුණාග ෆර්ගියුසන් පාර මුවදොර උයන නිවාස ව්‍යාපෘතියේ නිවසක් ඔවුන් වෙත පරිත්‍යාග…
Image: Vikalpa File/මරා දැමුනු පට්ටානි රාසික්ගේ අවසන් කටයුතු සිදුවූ මොහොත 2005-2015 කාලය ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන බොහෝ දෙනා අමතක කිරීමට කැමති කාල වකවානුවකි. මේ කාලය පුරාවට රාජපක්ෂවරුන් හෝ ඔවුන්ගේ සහචරයින් නිර්ලජජිතව මිනිමැරීම්, ස්ති‍්‍ර දූෂනයන්,…
පානම ප්‍රදේශයේ වනාන්තර, වෙරළ, කලපු හා ජනාවාස ඇතුලු කෘෂිකාර්මික ඉඩම් අක්කර 1220ක්, 2009 වසරේදී නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම නිසා එහි පාරම්පාරිකව ජීවත්වූ සිය ගණනක් පවුල්වලට උන්හිටිතැන්…
මා UNP කාරයෙකු නොවුණද, මෙවර මැතිවරණයේදී මගේ ඡන්දය එජාපයට නොදීමට දැනටමත් තීරණය කර සිටියද, මෙය ලියන්නට සිතුණේ කවර දේශපාලනික මතවාදයක් දරන්නෙකුට වුවද එකඟ විය හැකි පොදු කරුණුවලදී කතා කිරීමේ පුරවැසි යුතුකමක් අපට…
‘‘අපි ගමන් කරන්නේ වෘත්තයක. ඒ නිසා අපි පහුකරන හැම මිනිහෙක්ම, හැම ගැහැණියක්ම, හැම දෙයක්ම නැවත වරක් අපිට මුණගැහෙනවා. එතනදී අවම වශයෙන් අපි බැලිය යුතුයි මුණ ගැහෙණ ඇතැම් උදවිය ඇඳුම් ඇඳගෙනද ඉන්නෙ කියලා‘…
Image Credit:Lankadeepa එල්ලෙන්නට වැලක්, විලිවසා ගැනීමට රෙද්දක් සොයමින්, සත්‍යයේ සැඩ පහරට හසුව ගසාගෙන යන අසත්‍යයේ නිර්මාපකයින්ට තවත් පිදුරු ගසක් හමුව තිබෙනවා. ඔවුන් එම පිදුරු ගසෙහි එල්ලෙමින් සත්‍යයේ සැඩ පහරින් බෙරීමට අසත්‍ය රජ…
ඡායාරෑපය – ජෙරාඞ් මර්වින් පෙරේරා කොළඹ වරාය නැව් තටාංගන අංශයේ අරක්කැමියෙකු ලෙස සේවය කළ වත්තල, මාකේවිට පදිංචිව සිටි තිදරු පියෙකු වූ ජෙරාඞ් මර්වින් පෙරේරා මහතා බස් රථයක ගමන් කරමින් සිටිය දී 2004…
Image: Vikalpa ‘‘අළුත්ගම සිදු වූ දේවල් ගැන කණස්සල්ලට පත්වන්නේ නම්, රොන්න්දෝගේ අනතුරු ඇඟවීම් මතකයේ තබා ගැනීම යෙහෙකි. මන්ද යත්, බෞද්ධ ඉතිහාසය තුළ ප‍්‍රචණ්ඩත්වය සහ දාර්ශනික මිනීමරුවන් අපට හමුවෙතත්, එම ප‍්‍රචණ්ඩත්වය සමග ශ්‍රේෂ්ඨ…