Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, War Crimes

මහින්දකාලේ ‘අවාසිය‘ සහ මෛත්‍රීකාලේ ‘වාසිය‘

ලංකාවේ යුදමය වකවානුවේදී අන්තර්ජාතික මාණුෂවාදී නීතිය, අන්තර්ජාතික මානව හිමිකම් නීතින් කඩවීම් පිළිබදව සහ යුද අපරාධ සම්බන්ධව ඉදිරිපත් ව ඇති වාර්තාව අද(30) ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ දී විවාදයට ගැනීමට නියමිතය. ඇමෙරිකා එක්සත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, War Crimes

ජිනීවා ක්‍රියාවලිය | මීළඟට කුමක් සිදුවේද?

ශ්‍රී ලකාවේ මානව හිමිකම් පිලිබඳ ගැටළු වලට අන්තර්ජාතික මැදිහත් වීම සම්බන්ධයෙන් පැහැදිලි පදනමක සිට මුලිකත්වය ගෙන කටයුතු කිරීමට මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසි වාරයේදී ශ්‍රී ලංකාව සමත් විය. වාර්තාවේ සඳහන් බොහෝ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිවරයාගේ වාර්තාව: ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ රටකට පැවරෙන වගකීම් අවබෝධ කර ගැනීම

ජාත්‍යන්තර මානුෂීය නීතිය හෝ යුද්ධයට අදාළ නීති සහ ව්‍යවහාර නීතිරීති යනු, මානුෂීය කාරණා සහ හමුදාමය අවශ්‍යතා අතර ඇති කරගන්නා යථාර්වාදී සම්මුතියකි. හමුදා බලය භාවිත කිරීමේ සීමා ඇති කරනවාත් සමග එම බලයේ නෛතික…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation

අමනකමින් සදාචාරය වෙතට පොලීසිය මෙහෙයවීමේ වැදගත්කම

Image By: dailymirror.lk ලංකාවේ පොලිස් සේවය ‘අමන’ එකක් ලෙස හංවඩු ගසන්නේ මන්දැයි මගෙන් විමසනවා වෙනුවට පොලිස් නිලධාරීන්ගේ එදිනෙදා හැසිරීම සහ සමාජ ප්‍රශ්නයකදී ඔවුන්ගේ ප්‍රතිචාරාත්මකභාවය පොදුවේ ගෙන බලන්න. මීට බලපාන ප්‍රධානතම හේතුව නම්…

Colombo, Corruption, Development, Economy, Environment, Featured Articles, Governance, Healthcare, Human Rights, Human Security, Life quips

කැළණි ගඟ වැනසූ Coca-cola සමාගම තවම නිදැල්ලේ!

ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වන කොකා කෝලා සමාගමේ, බියගම නිෂ්පාදනාගාරයේ විෂ රසායනික කින්දු වීම හේතුවෙන් කැළණි ගඟේ ජලය දැඩි ලෙස දුෂණයට ලක් වීම හේතුවෙන් අගෝස්තු මස 17 වනදා කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ගොයම් කෑවේ වැටත් නියරත් නම්

නීතිය ජීවත් වන්නේ එහි ලියවී ඇති වගන්ති සහ ඡේද නිසාවෙන් නොවෙති. නීතිය ජීවත් වන්නේ ජනතාව තුල එම නීතිය කෙරෙහි ඇති විශ්වාසනීයභාවය තහවුරු වී ඇත්නම් පමනි. නීතිය මත ජනතා විශ්වාසය නැති තැන නීතියේ…

Colombo, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Life quips, Media and Communications

සේයා ඝාතනය සහ ‘අපරාධ මත අපරාධ කිරීම‘

කොටකදෙනියාවේ පස් හැවිරිදි සේයා දැරිය සාහසික ලෙස ඝාතනය කිරීම පිළිබද විවිද අන්දමේ සටහන් මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික් සහ අන්තර්ජාල මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙයි. එසේම දැරියගේ ඝාතකයන්ට මරණ දඩුවම් පමුණුවන ලෙසත්, නීතිය දැඩිව ක්‍රියාත්මක…

Colombo, Featured Articles, Governance, Health, Human Rights, Human Security, Life quips

[Video] ‘සිරකරුවන් මණුෂ්‍යයෝ වන්නේ තාප්පවලට පමණද?‘

අදට(10) යෙදී ඇති ‘සිරකරුවන්ගේ සුභසාධනය පිළිබද ජාත්‍යන්තර දිනය‘ නිමිතිකර ගනිමින්, කොළඹ, වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. එහිදී බන්ධනාගාර රැදවියන්ගේ සුභ සාධනය පිළිබද දැඩි අවදානය යොමුකරන ලෙසත්, 2012 නොවැම්බර් මස 9…

Disappearances, End of war | 6 years on, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

ජිම් බ‍්‍රවුන් පියතුමා සහ විමලදාස් මහතා අතුරුදහන් වී වසර 9කට පසු…

2006 අගෝස්තු 20වන දින, එනම් වසර 09කට පෙර, යාපනයේ අල්ලයිපිඩි නාවික හමුදා මුරපොල අසල අවසන් වරට දැකීමෙන් පසු ජිම් බ‍්‍රවුන් පියතුමා සහ විමලදාස් අතුරුදහන් විය[1]. ඊට දින කිහිපයකට පෙර නාවික හමුදා නිලධාරියකු…

Abduction, Democracy, Disappearances, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

[Photos] ‘ඔවුන්ව නැවත ගෙදර එවාපල්ලා‘

සෑම වසරකම අගෝස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. සැම වසරකදීම අතුරුදහන් කිරීම වනාහි මනුෂ්‍යත්වයට…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance

[VIDEO] ‘ප්‍රගීත්ට එල්ලකරන අපහාස පිටුපස ඉන්නේ රාජපක්ෂවරු‘ | සංධ්‍යා එක්ණැලිගොඩ

බොරුකියන මාධ්‍යවේදීන්ටයි, රාජපක්ෂලාට යි පණිවිඩයක් ”මම ඉල්ලන්නේ අතුරුදහන්කළ මිනිහෙක් පිළිබදවයි. පුද්ගලයෙක් අතුරුදහන් කරන්න හරි, පැහැරගෙන යන්න හරි කිසිම ආයතනයකට බලයක් නෑ. ඒ නිසා මම කියන්නේ ඔය කියන ප්‍රචාර කිසිදු වැඩක් නැහැ. මම…

Abduction, Anuradhapura, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips

[Video] ‘මයුරිව පැහැරගත් උන්වත් හොයාපල්ලා‘

[RP | මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් නව පාලනය විසින් කඩිනම් ලෙස පරීක්ෂණ ආරම්භ කරමින් වැදගත් කරුණු රාශියක් මේ වන විට එළිදරව් කරමින් පවති. ඒ තත්ත්වය තුළ රාජපක්ෂ පාලන කාලය තුළ…

Colombo, end of the War, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

මිරුසුවිල් ඝාතන සහ දඬුවම්

Image courtesy: Daily News වසර 15ට පෙර එනම් වසර 2000 දී හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී හමුදා භටයන් පිරිසක් විිසින් වයස අවුරුදු දහතුනක දරුවකු සමග දෙමළ සිවිල් වැසියන් අටදනෙකු අල්ලා දෑස්…

Colombo, Disappearances, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

[Video] ‘රාජපක්ෂලාට දඩුවම් ලැබිය යුතුයි‘ | සංධ්‍යා එක්නැළිගොඩ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරන ලද්දේ 2010 ජනවාරි 24දාය. එවකට ලංකාවේ පාලකයා වූයේ මහින්ද රාජපක්ෂය. ප්‍රගීත් අතුරැදහන් කිරීමට එවකට සිටි රාජපක්ෂ ආණ්ඩුවේ රාජපක්ෂලාට විරුද්ධව, දේශීයව මෙන්ම විදේශීයව ද චෝදනා එල්ලවිය. එම චෝදනා…

Colombo, Featured Articles, General Election 2015, Human Rights, Human Security, Life quips, Politics and Governance

සිහිනය සැබෑ වන විට නසීමා නික්ම ගොසිනි

බ්ලූමැන්ඩල් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය සිත්ති නසීමා මහත්මියගේ පවුලේ සාමාජිකයන්ට නිවසක් පරිත්‍යාග කිරීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතින් අද(05) සිදු කෙරුණාග ෆර්ගියුසන් පාර මුවදොර උයන නිවාස ව්‍යාපෘතියේ නිවසක් ඔවුන් වෙත පරිත්‍යාග…

Abduction, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Puttalam

යහපාලනයෙන්වත් රාසීක්ට යුක්තිය ලැබෙන්නේ් නැතිද?

Image: Vikalpa File/මරා දැමුනු පට්ටානි රාසික්ගේ අවසන් කටයුතු සිදුවූ මොහොත 2005-2015 කාලය ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන බොහෝ දෙනා අමතක කිරීමට කැමති කාල වකවානුවකි. මේ කාලය පුරාවට රාජපක්ෂවරුන් හෝ ඔවුන්ගේ සහචරයින් නිර්ලජජිතව මිනිමැරීම්, ස්ති‍්‍ර දූෂනයන්,…

Ampara, Development, Featured Articles, Free Speech, Human Rights, Human Security, Life quips, Politics and Governance

පානම මිනිසුන්ගේ ධෛර්ය කොල්ලකෑමට දඟලපු පොළීසිය[Video]

පානම ප්‍රදේශයේ වනාන්තර, වෙරළ, කලපු හා ජනාවාස ඇතුලු කෘෂිකාර්මික ඉඩම් අක්කර 1220ක්, 2009 වසරේදී නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම නිසා එහි පාරම්පාරිකව ජීවත්වූ සිය ගණනක් පවුල්වලට උන්හිටිතැන්…