පානම මිනිසුන්ට නැවතත් රාජ්‍ය තර්ජන
(ලංකාවේ කැබිනට් තීරණ වල වලංගු භාවයක් නැති ද ?) රාජපක්‍ෂ රෙජීමය සමයේදි ආයුධ සන්නද්ධ නාදුනන පිරිසක් විසින් විශාල අලාබ හානි පමුණුවමින් ගිණිතැබිම් ද නීච පහරදීම් ද සිදුකරවමින් සිය ගම්දොරවලින් පලවා හරිණු ලැබු…
(ලංකාවේ කැබිනට් තීරණ වල වලංගු භාවයක් නැති ද ?) රාජපක්‍ෂ රෙජීමය සමයේදි ආයුධ සන්නද්ධ නාදුනන පිරිසක් විසින් විශාල අලාබ හානි පමුණුවමින් ගිණිතැබිම් ද නීච පහරදීම් ද සිදුකරවමින් සිය ගම්දොරවලින් පලවා හරිණු ලැබු…
Image by: Nalini ‘‘මගේ පුතා හිටියේ සංවිධානේ තමයි. එයා අවුරුදු 4ක්ම හිටියා. අපි ඔක්කොම එයාට ආදරේ කලා. ගෙදර එන්න කියලා කිවුවා. එයා හැමදාම කිව්වේ ඉක්මනට එන්නං කියලා. ඒත් එයා ආවේ නෑ. එක…
මහින්ද රාජපක්ෂ සමයේ ‘බලයන්‘ ‘රාවයන්‘ ආදී ලෙස ආරෑඨ වී රාජපක්ෂලාගේ රාජ උෂ්ණයෙන් ඔල්මොරෛාන්දන් වී ලාංකීය සමාජය තවත් එක් විනාශයක මුව විටටම ගෙනාවේ මේ ගෝත්‍රික භාවයෙන් මුසපත්වුනු සිවුරු පොරවා ගත් මිනිස් වේශන්ය. එය…
Image by: tamilwin දෙමළ දේශපාලන රැදවියන් විසින් තමන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා ගෙනගිය උපවාසය අද(17) අවසන් කර තිබෙන්නේ ඒ සම්බන්‍ධයෙන් ආණ්ඩුව විසින් රැදවියන්ට ලබාදී ඇති පොරොන්දුව පිළිගෙන තවදුරටත් ආණ්ඩුව පිළිබද කිසියම්…
“මුතුරාජවෙල ගොඩකරලා ලොකු ව්‍යාපෘති කරන එකෙන් මීගමු කලපුවට හානි වෙලා මේ ප්‍රදේශයේ ඉන්න ධීවර ජනතාවට ජීවත්වෙන්න කිසිම මාර්ගයක් නැතුව යනවා. මේ පරිසර පද්ධතිය විනාශ වුනොත් අපිට රැකියාවක් නැත්තටම නැතුව යනවා. දැනටත් එක…
වත්මන් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ආරම්භ කෙරුනු උපවාසය තවමත් නිමාවී නැත. ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ තමන් නිදහස් කරන ලෙසය. රැදවියන්ගේ එම ඉල්ලීමට සහයෝගය දක්වමින්…
Image: Vikalpa බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ (“WGEID”) වසර 35ක ඉතිහාසය තුල ඔවුන් විසින් කටයුතු කර ඇති අතුරුදන් කිරීම් පිළිබඳ සිද්ධීන් අතරින් දෙවනුවට වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ශ්‍රී…
Image by: Ruki fernando @rukitweets ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිට අද(11) ඇප පිට මුදාහැරීමට අධිකරනය තින්දු කළ දෙමළ දේශපාලන සිරකරුවන් 31 දෙනෙක්, යළි බන්ධනාගාරය වෙතම යවා තිබේ. ඔවුන් ඇප පිට මුදා…
අද(10) ජනාධිපති කාර්යාලය වෙත සංදේශයක් බාර දීම සදහා දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ නියෝජිතයන් එම කාර්යාලයට ගියේ ය. ඒ පසුගිය ඔක්තෝබර් මස දී දේශපාලන සිරකරුවන් විසින් ඔවුන් නිදහස් කරන ලෙස…
‘පසුගිය ඔක්තෝම්බර් මස 12 වැනිදා බන්ධනාගාර 14 ක පමණ සිටින දේශපාලන රැදවියන් 200 කට අධික පිරිසක් උපවාසයක් ආරම්භ කරන විට ආණ්ඩුව ඇතුලු විපක්ෂ නායකවරයා විසින් දීපාවලියට පෙර විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු…
Image By: theindependent.lk ගණකාධිකරණ ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම ඩිප්ලෝමා පාඨමාලාව උපාධි පාඨමාලාවක් සේ පිළිගන්නැයි ඉල්ලමින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරියේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූ අවස්ථාවේ පොලීසිය සාහසික අන්දමින් ඔවුන්ට පහර දුනි….
Image by: Rivira.lk ජාතික උසස් ගණකාධිකරණ ඩිප්ලෝමා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගිය සතියේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරියේ උද්ඝෝෂණ පවත්වද්දී පොලීසිය හැසිරුණු ආකාරය සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අග‍්‍ර පුරෝහිතයෙකු වන එක් එක්සත් ජනතා…
Image by: rivira.lk 2015.10.29 දින එච්. එන්. ඩි. (ජාතික උසස් ඩිප්ලෝමා) ශිෂ්‍යයින්ට පොලිසිය විසින් එල්ල කළ කෘෘර ප‍්‍රහාරය හෙලා දකිමු! මෙම ප‍්‍රකාශය නිකුත් කරන අප අතරින් බොහෝ දෙනා 2015 ජනවාරි 08 පැවැත්වුන…
Image by: Maatram දිනය 2014 වසරේ ඔක්තෝබර් 29 දා. නොසිතූ මොහොතක කොස්ලන්ද, මීරියබැද්ද ගම්මානයේ නාය යාමක් සිදුවූයේ ජීවිත 37ක් මහපොළවේ මිහිදන් කරමිනි. ඒ නාය යාමෙන් එම වත්තේ තිබූ නිවාස 60කට වඩා විනාශ…
ලංකාවෙහි දේශපාලන සිරකරුවන් නැතැයි දැන් මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ මැති ඇමැතිවරු තොර තෝංචියක් නැතිව අපට කියන්නට පටන් ගෙන සිටිති. ඔවුන් එසේ දේශනා කරන්නේ වසර ගණනාවක් පුරා කිසිදු චෝදනාවක් නැතිව එල්ටීටීඊ සංවිධානයට සම්බන්ද…
මා ජීවත් වන්නේ මෙරට ජනයාගේ අයිතිවාසිකම් සුරැකීමට බැදී සිටින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ඉතා ආසන්න ගමක ය. මගේ නිවසට යාබද නිවෙස් ගණනාවක්ම තිබේ. ඒවා පිහිටා ඇත්තේ එකිනෙකට සමීපව ය. ඉන් නිවෙස් හතරකම දරුවන්…
Image :Vikalpa පසුගිය කාලයපුරාම අතුරුදහන් කළ සිය සමීපතමයින් සිහිකිරීම සදහා වැඩසටහනක් අද(27) රද්දොලුව අතුරුදහන් වූවන් සිහිකිරීමේ ස්මාරකය ඉදිරියේ සහ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍ර ශාලාවේ දී පැවැත්විනි. එම සිහිකිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුනේ ‘අතුරුදහන්…