සෞදියේ වනචාරී නීතිය විසින් ‘ඇය‘ ගල් ගසා මරා දැමීමට විරුද්ධව ‘මහජන පෙත්සම’ කොළඹින් ඇරඹෙයි! [Photos]
සෞදි අරාබියේ වනචාරී නීතියක් උපයෝගී කරගනිමින් ගල් ගසා මරා දැමීමට නියමිත ලංකාවේ කාන්තාව වහාම නිදහස් කළ යුතු යැයි ද සහ විදේශගතවන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබදවත් ඔවුන්ගේ රැකවරණය සම්බන්ධයෙනුත් ප්‍රභල මැදිහත්වීමක් ලංකා…