“සිංහ ලේ”: අම්ම ගියාද? සිංහයා ආවාද?
Image by : lankapeacemaker.com 2015 ජනවාරි 08 වැනි දින මෙරට බහුතර පුරවැසියන් විසින් නිර්භයව ගන්නා ලද ඓතිහාසික තීරණයට පින් සිදු වන්නට බලයට පැමිණි ‘යහපාලන’ ආණ්ඩුව ඉක්මනින්ම හා වගකීම්සහගතව කැප විය යුතු වැදගත්ම…
Image by : lankapeacemaker.com 2015 ජනවාරි 08 වැනි දින මෙරට බහුතර පුරවැසියන් විසින් නිර්භයව ගන්නා ලද ඓතිහාසික තීරණයට පින් සිදු වන්නට බලයට පැමිණි ‘යහපාලන’ ආණ්ඩුව ඉක්මනින්ම හා වගකීම්සහගතව කැප විය යුතු වැදගත්ම…
වෙනත් ප‍්‍රජාවන් යක්ෂයන් සේ වෙස්ගැන්වීම, දකුණේ මෙන්ම උතුරේද බොහෝ දේශපාලඥයන්ට සුපුරුදු කාර්යයකි. දීර්ඝ කාලයක් තිස්සේ දිග් ගැස්සෙන ජාතික ප‍්‍රශ්නයට අදාළ විවිධ ප‍්‍රවාද, එවැනි දේශපාලඥයන්ගේ කලහකාරී දේශපාලනයට සහාය වීමට මෙන්, විටින් විට මතුවෙයි….
මහාවිරු සැමරුම මහා කලබැගැනියක් කරගන්නට පෙරුම්පිරූ සිංහල මහාජාතිකවාදීන් පස්ස බිම ඇන ගත්තෝය. මුලුමහත් දෙමළ ජනතාවම එක පිටියට ගොනු කරගනිමින් සියලු දමිළ දේශපාලන නායකයින් එක වේදිකාවට රැස් කරමින් සිංහලයාට එරෙහිව දමිළ ලෝකයේ මෙතෙක්…
Image by:Vikalpa මට අදාළ අය මරණයට පත් වූ විට ඔවුන් සැමරීමට මට අයිතියක් තිබිය යුතු සේම මට ඍජුව අදාළ නොවන කවුරුන් මරණයට පත් වුවද එය නොසමරා සිටීමටද මට අයිතියක් තිබිය යුතුය යන…
මහින්ද රාජපක්ෂ සමයේ ‘බලයන්‘ ‘රාවයන්‘ ආදී ලෙස ආරෑඨ වී රාජපක්ෂලාගේ රාජ උෂ්ණයෙන් ඔල්මොරෛාන්දන් වී ලාංකීය සමාජය තවත් එක් විනාශයක මුව විටටම ගෙනාවේ මේ ගෝත්‍රික භාවයෙන් මුසපත්වුනු සිවුරු පොරවා ගත් මිනිස් වේශන්ය. එය…
උතුරේ ජීවත් වෙමින් සිටි මුස්ලිම් ජනතාව පැය කිහිපයක සහ දින දෙකක් දක්වා වන කෙටි කාලයක් තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පන්නා දමා මේ සතියට වසර 25 ක් ගතවෙයි. දෙමළ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රීය කලාපය වන…
ලංකාවේ යුදමය වකවානුවේදී අන්තර්ජාතික මාණුෂවාදී නීතිය, අන්තර්ජාතික මානව හිමිකම් නීතින් කඩවීම් පිළිබදව සහ යුද අපරාධ සම්බන්ධව ඉදිරිපත් ව ඇති වාර්තාව අද(30) ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ දී විවාදයට ගැනීමට නියමිතය. ඇමෙරිකා එක්සත්…
මේ ලිපියේ අභිලාෂය ප‍්‍රකාරව, ශ‍්‍රී ලංකා ඩයස්පෝරාව වශයෙන් මා හඳුන්වන්නේ, ස්ථිර පදිංචිය සඳහා විදේශ රටකට සංක‍්‍රමණය වී සිටින ශ‍්‍රී ලාංකිකයන් මිස තාවකාලිකව විදේශ රටක රැකියාවක නියුක්ත හෝ තාවකාලිකව විදේශයක පදිංචිව සිටින හෝ…
Image by: Vikalpa File ශ්රී ලංකාවේ අප ජාතික සහජීවනය ගැන කතා කිරීමේදී බොහෝ විට ඇසුරු කරන්නේ සිංහල මහජාතිය නියෝජනය කරන ඓතිහාසික-සංස්කෘතික අත්දැකීම් පමණක් වීම එක්තරා අඩුවකි. අපට එකිනෙකා සමග වඩාත් හොඳින් ජීවත්…
කොටකදෙනියාවේ පස් හැවිරිදි සේයා දැරිය සාහසික ලෙස ඝාතනය කිරීම පිළිබද විවිද අන්දමේ සටහන් මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික් සහ අන්තර්ජාල මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙයි. එසේම දැරියගේ ඝාතකයන්ට මරණ දඩුවම් පමුණුවන ලෙසත්, නීතිය දැඩිව ක්‍රියාත්මක…
මෙම ලිපියේ අරමුණ වත්මන් දේශපාලනය තුළ නිරන්තර කතාබහට ලක් වී ඇති මාතෘකාවක් වන බහුතරයේ ආධිපත්‍යය හා සුළුතරය සවිබලගැන්වීමේ අවශ්‍යතාව පිළිබඳ කතිකාව විශිෂ්ට දාර්ශනික ෂාක් ඩෙරිඩාගේ විසංයෝජනය ඇසුරින් සමීප කියවා බැලීමකට ලක් කිරීමයි….
මෑතකදී අවසන් වූ ඡන්දයේ ඇතැම් ලක්ෂණ සළකා බැලීම වැදගත් ය. ශ‍්‍රී ලාංකීය ඡන්දදායකයන් පෙර නොවූ විරූ අයුරින්, අඩමානයෙන් මුත්, සුභවාදී සහ පරිණත ආකාරයකින් සිය ඡන්ද අයිතිය පාවිච්චි කළ විප්ලවයක් එහිදී අපි අත්දැක්කෙමු….
2009 මැයි සංහාරයෙන් පසුව උතුරේ පැවැත්වුනු නිදහස් සහ සාධාරණ මැතිවරණය පසුගිය 17වනදා අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණය යැයි කිවහොත් එය නිවැරදිය. එහිදී රාජපක්ෂ ආණ්ඩුව සමයේ පැවති උතුරු පළාත්සභා මැතිවරණයේදී සැලකිය යුතු අන්දමේ ප්‍රචණ්ඩක්‍රියා…
‘සමහරු අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන කතා කරනවා.මොකක්ද අපේ දේශපාලන සංස්කෘතිය.අපේ දේශපාලන සංස්කෘතිය තමයි යූ ඇන් පී යට විරුද්ධවීම”- රත්නසිරි වික්‍රමනායක. ”අප්පච්චී මළා.අප්පච්චිට ආදරෙයි කියල අපි අප්පච්චී ගෙදර තියාගන්නව ද, නෑ…වළ දානවා.” -විජිත්මුනි…
Image Credit:Lankadeepa එල්ලෙන්නට වැලක්, විලිවසා ගැනීමට රෙද්දක් සොයමින්, සත්‍යයේ සැඩ පහරට හසුව ගසාගෙන යන අසත්‍යයේ නිර්මාපකයින්ට තවත් පිදුරු ගසක් හමුව තිබෙනවා. ඔවුන් එම පිදුරු ගසෙහි එල්ලෙමින් සත්‍යයේ සැඩ පහරින් බෙරීමට අසත්‍ය රජ…
මිතුරන් හා මධුවිත තොල ගානා එක සැඳෑවක, නැවත මවුරට යාමට ඇති ආශාව ගැන අදෝනා නැඟූ මගේ මිතුරෙකුට මා නම් ලංකාවෙන් ආවේ එරට පවතින සංස්කෘතියට ඇති අකැමැත්ත නිසා බව කීවෙමි. මගේ බසින් කිපුණු…
මේ උතුරේ දමිළ ජනතාවගේ රක්ත රුධිරය අස දකුණ කිරිබත් තලු මරා ගෙවෙන සයවන රමණ(මරන) වසරයි. මා සුළුතරය වෙනුවෙන්, සුළුතරයන්ගේ ‘බහුතර සිහිනය’ වෙනුවෙන් ‘තුන් හෙළයන්’ගේ ආතල් කැඩීම සම්බන්ධව පළමුව කමන්න! “ජාතිය” සම්බන්ධවත්, “ජාතිකත්වය”…