අන්තවාදය ඉදිරියේ මනුෂ්‍යත්වය දියවීම
“දේශපාලන විසම්මුතිකත්වයත් ඒකාධිපතිත්වයත් විසින් ආගමික අන්තවාදය අවුළුවනු ලැබේ.” -බෙනාසීර් බූතෝ ආගමික අන්තවාද මේ වන විට ලෝක සාමයට වැඩිම බලපෑමක් කරමින් සිටී. ඉරාන-ඉරාක අර්බුදය, ඇෆ්ගන් අන්තවාදී ගැටුම, ඉන්දියාවේ ආගම විසින් ජනිත කළ (හිංදු…