150 Years of Ceylon Tea, Colombo, Democracy, Development, Economy, Global Ceylon Tea Party, Human Rights, Human Security, Identity, Life quips, Politics and Governance, Poverty

#GlobalCeylonTeaParty | ‘තේ’ දල්ලේ නොදකින කඳුළු [Video]

Image:Vikalpa[2017] ‘ශ්‍රී ලංකාවට‘ තේ වගාව හදුන්වා දී මේ වසරේ, එනම් 2017 අගෝස්තුවට වසර 150ක් සපිරෙනු ඇති. 1867 දී ජේම්ස් ටේලර් විසින් 1867 දී මහනුවර ‘ලූල්කදුර‘ වතුයායේ තේ වගාව ආරම්භ කිරීම ත් සමග…

Black July, Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Life quips, Politics and Governance

අසායි රාසයියා | ‘ඔව්, ඔහු කළු ජූලියේ සෘජු වින්දිතයෙක් විය.’

[පසුගිය මස(ජූලි) කොළඹදී පැවැති 2017 ජාතික චිත‍්‍ර හා මූර්ති උළෙලෙහිදී, ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පියෙකු, ගුරුවරයෙකු හා ජාතික මුද්දර 9ක නිර්මාණකරුවෙකු වන අසායි රාසයියා (70), ජීවිත කාලය පුරාවටම එක් වතාවක් පමණක් ලැබෙන්නා වු සම්මානයකින්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and Conflict

අපේ ප‍්‍රචණ්ඩ ලෝකය

Image Credit: Third Force News ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර ‘ආර්ථික සහ සාමය පිළිබඳ ආයතනය’ මගින් ප‍්‍රකාශයට පත්කළ, පිටු 136 කින් සමන්විත ‘‘ලෝක සාම සූචිය(Global Peace Index)’’ අලූතෙන් පෙන්වා දෙන පරිදි, ලෝකයේ වැඩියෙන්ම සාමකාමී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

පා පැකිලෙන ගල් සහ කලූ ජූලිය

ජූලි මස උණුසුම් උදෑසනක මම බර්ලින් නගරයේ පදික වේදිකාවක් දිග ගමන් කරමින් සිටියේ මගේ මිතුරෙකු මුණගැසීම සඳහායි. පදික වේදිකාවේ යමක මගේ පය පැකුලූනු හෙයින් මම නතර වී පය පැකුලූනේ කුමකද කියා විමසීමි….

Democracy, Development, Economy, Disappearances, Human Rights, Identity, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

කබලෙන් ලිපට: උතුරු ගමනක කටු සටහන්

Image: VIKALPA(වව්නියාවේ සිය දරුවන් සොයමින් සත්‍යග්‍රහ කරන අම්මාවරුන් |2017) ජයකුමරන්ට ෂෙල් වෙඩිල්ල වැදුණේ සතර දෙසින්ම ගිනි බිඳුණු ඒ භයංකාර 2009 මැයි මාසයේදී මුල්ලිවයික්කාල් ආසන්නයේදීය. උරහිස ආසන්නයෙන් සිරුරට කාවැදුණු ෂෙල් කැබැල්ල ජයකුමරන් සදාකාලික…

Democracy, Human Rights, Human Security, Life quips, Politics and Governance, Vavuniya

‘‘දෙවියො දඬුවම් දෙයි.’’ | ආණ්ඩුවේ හිරගෙයක් තුළ, වසර 5කට පෙර මරා දැමුණු නිමලරූබන් ගැන..

(ඡායාරූපය, නිමලරෑබන්ගේ මව | VIKALPA) ‘‘දෙවියො දඬුවම් දෙයි.’’ මරා දැමුණූ නිමලරූබන්ගේ අම්මා වේදනාවෙන් කියයි 2009 මැයි මස යුද්ධය අවසන් කළ බව ආණ්ඩුව ප්‍රකාශ කර මාස 7ක් නික්ම යාමට මත්තෙන් එනම්, 2009 නොවැම්බරයේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

ජාතිවාදී ම්ලේච්ඡත්වය විදහා පෙන්වූ ‘කළු ජූලිය’

Image Credit: passionparade ඔවුන් හරියටම ද්‍රවිඩයන් වූ නිසා ගෙවල් ගිනිතැබීම, දේපලවලට හානි කොට පලවා හැරිම සහ ඉවක් බවක් නැතිව මරා දැමීම මහා පරිමාණයෙන් කොළඹ මුල් කොට පළමුවත්, දෙවැනිව අනික් නගරවල සහ මධ්‍යම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

ජූලි මාසයක මතක මාත්‍ර

RP | [අත්‍යවශ්‍ය සටහනක්]Blac ඊනියා දේශප්‍රේමයෙන් මත්වී සහෝදර දෙමළ ජනයා අමු අමුවේ මරා පුලුස්සා දැමූ කලු ජූලියට වසර 34ක් ගෙවෙමින් තිබේ. දකුණේ අධිපතිවාදී ආණ්ඩුවල කුලී හේවායන් බලා සිටියදී උන්මත්තකයින් මෙන් කුරිරු ලෙස…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

හාංදුරුවනේ ‘ජීවිතය’ එපාද?

Image by: huffingtonpost අලුත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡාව ඇරඹුනේ 2015 වසරේදීය. ඉන්පසු ඒ සදහා මහජන අදහස් විමසමින් නීතිඥ ලාල් විජේනායක මහතාගේ සභාපතීත්වයෙන් වූ කමිටුව රට වටා ගොස් ඒ මහජන අදහස් එකතු කළේය. ඒ…

Colombo, Constitutional Reform, Democracy, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

අනාගමිකත්වය-සමානාත්මතාවය සමඟ රාජ්‍යයේ ස්වභාවය තේරුම් ගැනීම

ෆෙඩරල්වාදය දකුණේ සිංහල ජනතාවට අනියත බියක් ඇති කරන සංකල්පයකි. ඒකිය භාවය උතුරේ දමිළ ජනතාවට එවැනිම භීතිකාවක් ඇතිකරන අදහසකි. මේ දෙකම කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා බලය විසුරු වන ක්‍රම දෙකක් පමණි. මේ සංකල්ප…

Colombo, Culture, Development, Environment, Health, Human Security, Life quips, Politics and Governance, Poverty

කසළ සහ ඩෙංඟු: ගල් සහ මල් – සුනන්ද දේශප්‍රිය

Image Credit: ABC News පසුගිය දිනෙක පැවැති දේශපාලන පිළිසදරකදී විය යුතු පරිදිම 2020 ජනාධිපතිවරණය සහ ගෝඨාභය රාජපක්ෂ යන මැය ඇදී ආවේය. ‘ඉතිං ඔය ගෝඨාභය ඉස්සරහට ගෙන එන කරන කෙනෙක් නෑනේ දැයි’ ඇසුණි….

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැළිගොඩ: ඇය ඇයමය!

Image Credit: srilankamirror.com සදුදා සවස කොට්ටාව, හිරිපිටිය පාරේ සිට මා ත්‍රි රෝද රථයකින් කොළඹ නගරය වෙත පැමිණියෙමි. ඒ ආදරණිය සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැළිගොඩ මුණ ගැසීමෙන් අනතුරුවය. ගමනාන්තය වෙත ලගා වෙමින් සිටියදී මම ත්‍රි…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Life quips, Peace and reconciliation, Politics and Governance

රුධිරයම ඉල්ලා හඬනා ශ්‍රී ලංකා දේශපාලන අවස්ථාවාදීත්වය

ප්‍රිය මිත්‍රවරුණි, ශ්‍රී ලඞ්කාවේ දේශපාලනය නැවතත් ඉතා නපුරු තැනකට තල්ලු වෙමින් පවතින බව සිහිමත්ව බලන ඕනෑම කෙනෙකුට පෙනෙන්නේ යැයි මම විශ්වාස කරමි. නීතිය ක්‍රියාත්මක නොකිරීමත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ අවම කොටසත්, දේශපාලන අවශ්‍යතාවයන්…

Agriculture, Colombo, Development, Economy, Economic issues, Human Security, Life quips, Politics and Governance, Poverty

මරණීය ග්ලයිෆොසෙට් ‘යහපාලන’ ලයිසන් මත නැවතත් ? [Video]

තේ වගාව සදහා අත්‍යවශ්‍ය බව පවසමින් මරණීය ග්ලයිෆොසෙට් යළි ආනයනය සදහා පිඹුරුපත් සකසමින් තිබෙන බව අද(11) මාධ්‍ය හමුවක් කැදවමින් ‘මහජන සැලසුම් ජාතික සංසදය‘ පවසා සිටියි. සීග්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගය සදහා ග්ලයිෆොසෙට්…

Abduction, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Trincomalee

‘මගේ පුතාවත් උන් පැහැරගත්තා.’

‘‘රජයේ හමුදාවට පුනරුත්තාපනය සඳහා භාර දුන්, සුදු වෑන් වලින් පැමිණි පැහැරගෙන හා අත්අඩංගුවට ගෙන සහ අතුරුදහන් කරවූ අපේ දරුවන්, සහෝදර සහා්දරියන් සහ නෑදැයින් වෙනුවෙන් අවුරුදු ගණනාවක සිට මේ අරගලය අපි ගෙන යමින්…

Abduction, Colombo, Democracy, Disappearances, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

බලහත්කාරයෙන් අතුරුදහන් තහනම් කිරීමේ පනතේ ඇත්ත හා නැත්ත

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පනත් කෙටුම් පත පිලිබද කෙටි විවරණයක්: මෙම පනත් කෙටුම්පත 2017 පෙබරවාරි 9 වන දින ගැසට් පත‍්‍රයේ අතිරේකයක් ලෙස පළ කල…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Religion and faith

‘ප්‍රාඥයෙකුගේ‘ චාරය…!

අපේ ගමේ අහිංසකයෙකුට 1960 ගණන්වල රුපියල් ලක්ෂයක ලොතරැයියක් ඇදුණි. එදා රුපියල් ලක්ෂයක් යනු අද රුපියල් කෝටියකටත් අධික වටිනාකමකි. ගත වුණේ දෙවසරකි. අර කී ධන නිධානය නාස්ති කර ගත් මේ පුද්ගලයා කඩපිල් ගානේ…