වටරැක වටකිරීම
Image Credit: twitter/ Azzam Ameen වටරැක විජිත හිමිනමගේ ජීවිතය බේරි ඇත්තේ අනූනමයෙනි. කහසිවුරක් ඇදි භික්ෂුවක් නිරැවත්කර අත්පා ගැට ගසා, පහර දී, බ්ලේඩ්තල වලින් කපා මගමග දමා ගොස් තිබුණේ තිරිසන් අකාරයකට ය. ජාතික…
Image Credit: twitter/ Azzam Ameen වටරැක විජිත හිමිනමගේ ජීවිතය බේරි ඇත්තේ අනූනමයෙනි. කහසිවුරක් ඇදි භික්ෂුවක් නිරැවත්කර අත්පා ගැට ගසා, පහර දී, බ්ලේඩ්තල වලින් කපා මගමග දමා ගොස් තිබුණේ තිරිසන් අකාරයකට ය. ජාතික…
බෞද්ධකම යනු කුමක් ද යන්න ප්‍රශ්න කළ යුතු යුගයකට අපි පැමිණ සිටින්නෙමු. සංඝයා වහන්සේලා යන්නෙන් හැඳින්වෙන්නේ කවුරුන් ද යන්න ප්‍රශ්න කළ යුතු යුගයකට අපි පැමිණ සිටින්නෙමු. හුදෙක් උප්පැන්න සහතිකයේ නම තිබූ පමණින්…
සිංහල බෞද්ධත්වයෙන් ආවේස වුණු හාමුදුරුවරුන් සහ ගිහි මැරයන් මුස්ලිම්වරුන්ට එරෙහිව දියත් කරන තිරශ්චින ප්‍රහාරයන්, අපට යළි යළිත් පසක් කරන්නේ ශ්‍රී ලංකාව කෙතරම් වේගයෙන් ශිෂ්ටත්වයේ ආපස්සට ගමන් කරනවාද යන්නයි. සියලු ම්ලේච්ඡත්වයන් මුදා හැරෙන්නේ,…
‘‘දැන් ලංකාවේ ආගම විකුණලා ඉවරයි. බොදුබල සේනාව කියන්නෙ, අන්තවාදී ආයතනයක්. ඒගොල්ලේ කියන කරන දේවල් වල කිසිම බෞද්ධකමක් නෑ, මම ඒක මෙතන ඉදන් කියනවා.‘‘ යැයී ඊයේ(17) කොළඹ බොදු බල සේනා මූලස්ථානය අසල බිම…
Image Credit: Twitter/ Charles Haviland @cfhaviland කොළඹ රජය දෙමළ වර්ග සංහාරය කරන අතරතුර කොළඹ රජයේ රෑපවාහිනී මෙන්න මෙහෙම ගීතයක් වාදනය කළහ. ”සැවොම එක්වෙමු – එක්ව නැගිටිමූ මහා බලයක් විහිදුවාලමූ අපේ රට හෙට…
දර්ගාවට ඇදිරිනීතිය දැමුවේ ඊයේ(15) සවස ය. රාත්‍රිය උදා වෙත්ම දර්ගා නගරයේත්, අලුත්ගම, බේරැවල නගරවලත් ගැටුම් හටගත්තේය.ඒ ඇදිරි නීතිය දමා තිබියදීය. ඒ ගැටුම වර්ධනය වී දෙහිවල ෆාමසියක් ද කලහකාරීන්ගේ පහරදීම්වලට ලක්විය. ඉන්පසු තත්ත්වය…
Image Credit: bbc.com පසුගිය දා අලුත්ගම, දර්ගා නගරයේ දී හාමුදුරැනමක්(අයගම සමිත හිමියන්) සමග ගමන්ගත් තවත් පිරිසක් සමග එහි මුස්ලිම් තරැණයන් දෙදෙනෙක් අතර ඇති වුනා යැයි පැවසෙන ගැටුමත් නිසා අලුත්ගම නගරය තරමක් උණුසුම්…
Image Credit : cbc.ca පොලීසියක් තුළදී කාන්තාවක් සමූහ දූෂණයට ලක්වීමේ සිදුවීමක් මෙරට සිංහල මාධ්‍යක් විසින් වාර්තා කර සිටියේ ලාංකීය ‘දූපත් මානසිකත්වයේ’ තරම මැනවින් කියාපාමිනි. තම සැමියා අත්අඩංගුවට පත්වී තිබිම ගැන සොයා බැලීමට…
Image Credit : FB ‘‘Nations are born in the hearts of poets, they prosper and die in the hands of politicians.‘‘ ඒක සරලව සිංහලෙන් ගන්නවා නම් මෙහෙමයි, ‘‘රටක් එහෙම නැතන්ම් ජාතියක් දේශපාලකයන්…
ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක් පිළිබඳ යෝජිත නීතිය දිනෙන් දිනම ජාවාරම්කරුවන් හරහා ප‍්‍රමාද කෙරෙන, බාල කෙරෙන සහ විකෘති කෙරෙන අතරේ, රුපියල් මිලියන 500 කට අධික වටිනාකමකින් යුත් කල් ඉකුත් වූ ඖෂධ සහ රූපලාවණ්‍ය ආලේප…
Image: Vikalpa විසල් කෙත් යායවල් මන්ද අඳුර මැද නිසොල්මනේ නිදිගත්වනම ය. අඳුරු කුට්ටි මෙන් තැනින් තැන ළඳු කැලෑ ය. අතරින් පතර නිවෙසක විදුලි බුබුලක් දැල්වේ. වෙසක් සඳ උන්නේ පලෙයි බලා ඇදෙන රාත්‍රී…
ඉනි අවන් ගැන ලියන්න හිතුවෙ, ප්‍රංශෙ මං ඉන්න පළාතෙ හද්දා පිටිසර නගරෙක ඒක පෙන්නපු හින්දා මට ඒක පුළුල් තිරයෙම බලන්න ලැබුණ දවසෙ රෑ. ඒත් දවසින් දවස ලියන එක අතෑරුණා . එදා ඉනි…
Image: Vikalpa මගේ මතකයේ ඇති කාලයක සිට 2009 මැයි මස වනතුරු යුද්ධයක් පැවති සමාජයක ජීවත් වුනා. මෙම තත්ත්වය මම ඇතුළු බොහොමයක් තරුණ තරුණියන් අත්විදපු දෙයක්. යුද්ධය අවසානයත් සමගම මා මෙන්ම මාගේ පරම්පරාවේ…
Image Credit: Vikalpa ජනඝාතක යුද්ධයෙන් වසර 5ක් ඉක්ම යාමට ආසන්නව තිබියදී ලංකා හමුදාවේ මේජර් මල්ලිකාරච්චි නම් හමුදා නිළධාරියා මාධ්‍ය අමතා අපූරැ කතාවක් කියයි. මේජර් මල්ලිකාරච්චිට අනුව මළවුන් සැමරීමට නීතියක් තිබෙයි. ඒ නීතියට…
‘බොකෝ හරාම්’ යනු නයිජීරියාවේ මුස්ලිම් අන්තවාදී සංවිධානයකි. එරටේ එක් ගෝත‍්‍රික භාෂාවක් වන ‘හවුසා’ භාෂාව තුළ, ‘බොකෝ හරාම්’ යන්නෙන් අදහස වන්නේ, ‘බටහිර අධ්‍යාපනය තහනම්’ යන්නයි. නයිජීරියාවේ උතුරු පළාත, ෂරියා නීතිය යටතේ පාලනය කෙරෙන…
අප්‍රේල් 14 සිංහල අවුරුද්ද බව නොදන්නවා නෙවෙයි. අවුරුද්ද කියන්නේ පොඩි එකෙකුට ඒක විස්තර කළ නො හැකි හැඟීම් පිරි සතුටක් ඇති කරන සිහිනයක්. ඒත් ඒ සතුට හරිම සාපේක්ෂයි. එහෙම කියන්නේ සතුට ලඟා කර…
ඩෙන්මාර්ක් ජාතික ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන ලාර්ස් වොන් ට්‍රයර් විසින් රචනාකොට අධ්‍යක්ෂණය කරනු ලැබූ නිම්ෆොමෙනියක් චිත්‍රපටයේ දෙවැනි වෙළුම පසුගියදා තිරගත කිරීම ආරම්භ කරනු ලැබීය. මේ වන විට එය ජාත්‍යන්තර වශයෙන් මහත්…