Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance

ඝාතකයින් චෝදනා නොලබා නිදැල්ලේ! | #ENDImpunity

ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව අධිකරණය ඉදිරියේ චූදිතයෙකු නොවී සිටීමේ වරප්‍රසාදය(?) ඇත්තේ ජනාධිපතිවරයාට පමණකි.(එබැවින් ලංකාවේ සමස්ථ ජනගහනයෙන් ඔහු පමණක් සිටින්නේ නීතියට යටත්ව ද, නැතිව ද යන්න සිතීම පාඨකයා සතුය) එහෙත් විවිධ අපරාධවලට…

Abduction, Anuradhapura, Disappearances, Featured Articles, Governance, Life quips

[Video] ‘මයුරිව පැහැරගත් උන්ව හොයාපල්ලා‘

Image: Vikalpa අනුරාධපුරේ පදිංචි මයුරි ඉනෝකා ජයසේන නිව්න් දරැවන් දෙදෙනෙකුගේ මවක්. ඇය පසුගිය නොවැම්බර් 1වනදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇස්, අත් බැද අතරමග දමා යනවා. ඇයට මේ බිහිසුනු සිදුවීමට මුහුණ දීමට…

Disappearances, Featured Articles, Hambantota, Human Rights, Human Security, Life quips, Politics and Governance

”ම්ලේච්ඡයින් අපව අරං ගියා…‘‘

‘‘1989 නොවැම්බර් 29 දා, මමත්, මගේ ස්වාමිපුරැෂයාත් මාමාඩලේ …ම්ලේච්ඡයින් විසින් අපි දෙන්නා අරගෙන ගියා. මගේ දරැවෝ තුන්දෙනා කෑ ගහද්දී තමයි අපිව අරගෙන ගියේ. අරගෙන ගිහිල්ලා කකුල් දෙකෙන් එල්ලලා මටත්, මගේ මහත්තයාටත් හොදටම තැලුවා….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance, Post-War

‘‘අද අම්මලාට අඬන්නවත් නිදහසක් නෑ‘‘

Image: Vikalpa ‘‘උතුරැ නැගෙණහිර තමන්ගේ දරැවෝ ගැන, මිනිස්සු ගැන හොයන අම්මලාගේ ධෛර්ය හීන කරන්න විවිධාකාරයේ බලපෑම්, මරණ සහතික බලහත්කාරයෙන් නිකුත් කිරීම් සහ තර්ජන පාවිච්චි කරමින් ඉන්නවා, ඔවුන්ගේ ධෛර්ය හීන කරලා ඒ උවමනාව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

ඔබේ දරුවන් ජීවත්වන්නේ මේ බිමේ නම්,

Image Credit:dailynews.lk (ඊයේ) ඩේලි මිරර් පත්තරයේ එක ළග පළ වී තිබූ පුවත් දෙකක් මෙසේයි. ‘‘මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඊළග මහ මැතිවරණයකදී අනිවාර්යයෙන්ම තරග කරනු ඇත” ‘‘ශ්‍රී ලංකාවේ නම සිංහලේ කියා…

Anuradhapura, Democracy, Education, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, Youth

නුපුහුණු නායකත්වයේ සුපුරුදු නොහැකියාව

පළමුව, රටක් හමුදාකරණයට ලක්වීම යන්න, දොළොස්පැයේ අවිගත් සෙබළු දකින්නට සිටීම යන්නෙන් ඔබ්බට ගිය දෙයක් බව සිහි තබා ගත යුතු ය. L.T.T.E. සංවිධානය යුධමය වශයෙන් පරාජය කර පස් වසක් ඉක්ම යද්දී , විදුහල්පතිවරුන්ට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Stories from the silent, Women

ජෙයකුමාරි නිදහස්කර ගැනීමේ විරෝධතාවයට එරෙහි වූ ‘කුලී විරෝධතාකරැවන්ගේ‘ ඡායාරෑප මෙන්න

ජෙයකුමාරි බාලෙන්ද්‍රන් අත්අඩංගුවට ගෙන ඊයේ(29) ට දින 200ක් ගත වීම මූලික කර ගනිමින්, කොළඹ කොටුවේ සංවිධානය කර තිබූ විරෝධතාවයට එපිටින් ඊට එරෙහිව සහ ලංකාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව ආණ්ඩුවේ ‘කුලී විරෝධතාකරැවන්‘ පිරිසක්…

Colombo, Featured Articles, Life quips, Religion and faith

ධර්මපාලගේ ‘හරක්‘ විරෝධය

පසුගිය ඉරිදාවක(14) කොළඹ විශ්ව විද්‍යාලය අසලින් පෙරහරක් ගමන් ගත්තේ ය. ඒ පෙරහැරේ ගමන් ගත්තේ සුදු ඇදගත් පාසල් ශිෂ්‍යන් ය. පෙරහැරේ ඉදිරියෙන් අනගාරික ධර්මපාල තුමාගේ පිළිරැවක් රැගත් රථයක් ගමන් ගත් අතර ඊට පිටුපසින්…

Anuradhapura, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

”උඹ ජීවත්වනවා ද, මැරෙනවා ද, කියා තීරණය කරපන්.” සිය සැමියා අතුරැදහන් කලඋන්ගෙන් මයුරිට තර්ජන (මගේ ජීවිතය අවධානම්, පොලීසිය වගකිව යුතුයි – අනුරාධපුරයේ මයුරි කියයි)

(ඡායාරෑපය, සිය දරැවන් ද සමග පොලීසිය ඉදිරිපිටට පැමිණ සිය සැමියා සොයා දෙන ලෙස බල කරන මයුරි ඉනෝකා) මරණිය තර්ජන සහිත ලිපියක්. ලිපියෙන් කියැවෙන්නේ මාසයකට වරක් කරන උද්ඝෝෂණය නවතා දමා කීයයක් හරි හොයාගෙන…

Colombo, Featured Articles, Governance, Life quips

සමුගැනීම අහිමිවීම

එක්ව සටන් වැදුනු සඟයෙකු මෙන්ම ආදරණීය මිතුරෙකු වූ සරත් ජස්ටින් සොයුරාගේ නික්ම යාම පිළිබඳ පණිවිඩය මා වෙත පැමිණුනේ වේදනාවක් ඇති කරමිනි. මගේ පැරණි මිතුරන්ගේ මිතුරියන්ගේ ස්වභාවික නික්ම යාම් දැන් දැන් දිනෙන් දින…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Media and Communications

“සුනිලා, අරගලය ඇතුලේ ජීවිතය විඳපු කෙනෙක්”

සුනිලා අබේසේකර, ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරීනිය අපෙන් සමුගෙන අදට වසරක් ගතවේ. 2013 සැප්තැම්බර් මස 09වනදා සදහටම මෙලොව හැර ගියේ වෙනදාටත් වඩා ඇය වැනි ගැහැනුන් මේ පොළවට ඇවැසි මොහොතකය. සුනිලා අපෙන් සමුගත් දිනට…

Colombo, Development, Economy, Featured Articles, Human Security, Life quips

සියදිවි නසා ගැනීමට තුඩුදෙන හේතු කාරණා ඉවත් කිරීම

Image Credit: bbc ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාව, ලෝකයේ සියදිවි නසා ගැනීමේ වැඩිම ප‍්‍රතිශතයක් සහිත රටක් වශයෙන් ලංකාව හඳුන්වා දී තිබේ. සියදිවි නසා ගැනීමේ අනුපාතිකය කාලයක් තිස්සේ ඉහළ අගයක් ගත් රටක් වශයෙන්…

Colombo, Development, Economy, Featured Articles, Governance, Life quips

ප‍්‍රමුඛතා පටලවාගෙන ජංජාලයක් කර ගත් ආණ්ඩුවක්

Image Credit: Lankadeepa කොළඹ නගරයේ සක්මන් මාවත් සහ සුඛෝපභෝගී ආරුක්කු සාප්පු සංකීර්ණ මහත් උජාරුවෙන් යුතුව රාජ්‍ය අනුග‍්‍රහයෙන් ඉදිවෙමින් පවතින අතරේ, හිඟුරක්ගොඩ බිසෝබණ්ඩාරගම තුන්දරු මවක් දරුවන්ගේ සාපිපාසාව සංසිඳුවීම සඳහා වතුර පොදක් පෙරා ගැනීමට…

Colombo, Featured Articles, Human Security, Life quips, Media and Communications, Sexuality

මුන් පෙම්වතුන්ද?

බාබර් සාප්පුවක් තුළදී තරුණියක සමුහ දූෂණය කළ බව කියන සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අද (28) අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය පවසන බව අද දෙරණ වාර්තා කරයි. එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් දැක්වෙන්නේ…

Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

දරැවන් දූෂණයකළ මෘගයින් නිදහස් කර, නිරෝගී බව පැතීම

ජනාධිපති: 'අනාගත පරපුර නිරෝගිමත් පරපුරක් ලෙස ගොඩනැඟීමට නොහැකි වුවහොත් එය මුළු මහත් ජාතියටම සිදුකරන අසාධාරණයක්.'#NutritionforaHealthyLife — Mahinda Rajapaksa (@PresRajapaksa) July 28, 2014 යාපනයේ, කරෙයිනගර් හී, උරී නම් ගම්මානයේ වයස අවුරැදු 11ක දැරියක්…

end of the War, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Vavuniya

ආණ්ඩුවේ හිරගෙයක් තුළ, වසර දෙකකට පෙර මරා දැමුනු නිමලරෑබන් ගැන..

(ඡායාරෑපය, නිමලරෑබන්ගේ මව) ‘‘දෙවියො දඬුවම් දෙයි.’’ මරා දැමුණූ නිමලරූබන්ගේ අම්මා වේදනාවෙන් කියයි 2009 මැයි මස යුද්ධය අවසන් කළ බව ආණ්ඩුව ප්‍රකාශ කර මාස 7ක් නික්ම යාමට මත්තෙන් එනම්, 2009 නොවැම්බරයේ 05වෙනිදා මිත‍්‍රයෙක්…

Colombo, end of the War, Featured Articles, Identity, Life quips, Peace and reconciliation

නයනහාරී නිමේෂ

Image : දකුණු පස ඡායාරූපය උපුටා ගැනීම, Facebook/ Nayanahari Abeynayake/ වම්පස ඡායාරූපය ‘නයනහාරිගේ‘ ඡායාරූපය ප්‍රදර්ශනයෙන්/Sampath Samarakoon,Vikalpa යාපනේටත් පිනි වැටේ. ඒ පින්න තණනිල්ල මත රැඳේ. තණපත් අග්ගිසි හිසනමාගෙන බැතිබරව දෙමළ මව්බිම දෙස බලා…