‘ලේ තැවරුණු අතකට බෑ – මදීබාට මල් පුදන්න‘
තුන්සිය හැටපස් දවසක් මරාදමා දහස් ගණන් අඩකුණු කර සිහ කොඩිය නොකරන් අවමන් මඩීබාට ඉතිහාසය හැමවේලෙම අයිතිව ඇති වීරයන්ට රාජ උෂ්නෙට මුවාව නොකරන් අවමන් මඩීබාට බෙදා කොටා මරා දමා බලය සමග වෙට්ටු දමා…
තුන්සිය හැටපස් දවසක් මරාදමා දහස් ගණන් අඩකුණු කර සිහ කොඩිය නොකරන් අවමන් මඩීබාට ඉතිහාසය හැමවේලෙම අයිතිව ඇති වීරයන්ට රාජ උෂ්නෙට මුවාව නොකරන් අවමන් මඩීබාට බෙදා කොටා මරා දමා බලය සමග වෙට්ටු දමා…
මේ සතියේ අනූපස් වියැතිව සිටියදී මියගිය නෙල්සන් මැන්ඬේලාව රොබෙන් දූපතේ සිරගත කොට තැබූ සිරකුටියේ යකඩ කූරු මීට වසර කිහිපයකට පෙර ස්පර්ශ කිරීම අමතක නොවන අත්දැකීමක් විය. වර්ණභේදවාදී සුදු ජාතික අධිපති තන්ත‍්‍රයක් මගින්…
ඉරණමේ අධිපතිව ආත්මයේ සෙන්පතිව ලෝකය පුබුදා ලූ ඔබ මැන්ඩෙලා මදීබා! දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රදීපය නිසංසල වී ඇත අද! ත‍්‍ර‍්‍රස්තවාදියෙක් යැයි හංවඩු ගසා තිරිසනෙකු සේ සිරගත කෙරුනද නිදහසේ, ප‍්‍රජාතන්ත‍්‍රයේ හා සාමයේ යහපත් ලොවක පැතුමන්…
අද දෙසැම්බර් 9 වැනිදා නමුත් , දෙසැම්බර් 1 පළමු වැනිදා මුහුණු පොතේ බොහෝ ඉඩක් වෙන්වී තිබුණේ හදිසි අනතුරන් මියගිය පෝල් වෝකර් වෙනුවෙනි. ‘ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස්’වීරයා වූ පොල්ගේ මරණය තවත් දහස් ගණනකගේ මරණ…
Image Credit : twitter.com/BBCBreaking “මදීබා” නික්මගොස් තිබේ. ඔහු නික්ම යන්නේ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් වඩ වඩා මඩීබලා අවශ්‍ය යුගයකදී ය. නෙල්සන් රොලිලා මැන්ඩෙලා හෙවත් ආදරණීය ‘මඩීබා’ අප ජීවත් වන යුගයේ සමාජ සාධාරණත්වය,…
දකුණු අප්‍රිකානු නිදහස් සටනේ පුරෝගාමියා වූ නෙල්සන් මැන්ඩෙලා අභාවප්‍රාප්ත විය. මිය යන විට 95 වියේ පසු වූ (1918 ජූලි 18 වැනිදා උපත ලැබූ) මැන්ඩෙලා, ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගැනුන දකුණු අප්‍රිකාවේ පළමු…
මෙම ඡායාරෑප සටහන අනුරැධපුරයේ, ශාන්ත ජෝසප් දෙවුමැදුරැ ශාලාවේ පැවති ‘බියෙන් අත් මිදෙමු‘ පළමු ප්‍රසංගයේ විශේෂ අවස්ථා කිහිපයක් වන අතර, මෙම පළමු ප්‍රසංගයේ පොල්තෙල් පහන දල්වමින් එම ප්‍රසංගය ආරම්භයට මුල පුරන ලද්දේ කටුනායක…
ලංකාවේ පවතින්නේ ක්‍රමානුකූල වූ අධ්‍යාපන ක්‍රමවේදයක් නොවේ. එය එක්තරා අන්දමක ඇනිමල් ට්‍රේනින් එකකි.ඒ කියන්නේ ශුද්ධ වූ ගිරවුන් තෝරා යම් රටාවකට කූඩු කරන ක්‍රමවේදයකි.ඒ කූඩුවට සමාජය විසින් විශ්වවිද්‍යාලයයි කියන අතර එහි වසර තුනක්…
[පස් වසක් පැරණි ලිපියක් | මගේ නොවැම්බරය] ‛සිහින අත් හළ මිනිස් දිවිය, හිම මිදී ගල් වූ මුඩු බිමකැ’ යි ලැන්ග්ස්ටන් හියුස් කෙටි කවක ලීවේය. ඒ අනුව බොහෝ විට ජීවන මගෙහි තෝරාගැනීම් දෙකකි….
‘‘2010 ගස් බැදපු පුද්ගලයා මම. මම මේක මාධ්‍යට දෙන්න තීරණය කළේ හුගක් දුරට මම සමාජයෙන් දුක් වින්දා. ඒ කාලේ මට දෙන්ඩ අවස්ථාවක් ලැබුනේ නෑ. මම ඒ විස්තරේ මුල ඉදන්ම මම කියනවා. ඇත්තටම…ඒකේ…
[Image : Vikalpa File|තමට අයති ඉඩම් ඉල්ලා යාපනය ජනයා විරෝධතාවය දැක් වූ අවස්ථාවක් | අප්‍රේල් 2013] ‘‘අපේ ඉඩම්වලට ඇවිත් පදිංවී සිටින සිංහල ජනතාවට ඉඩම් නිළඩාරින් මේ වන විට ඉඩම් වෙන්කර දීලා තිබෙනවා….
”ඉස්සර කාලේ ගෙවල් කඩලා බඩු හොරකං කරගෙන යන්නේ හොරැ. නමුත් අපේ දරැවන්ව ආරක්ෂක අංශ තමයි හොරකං කරන් ගිහිල්ලා තියෙන්නේ. අපේ ළමයින් ගැන කාගෙන් අහන්නද කියා අපි දන්නේ නැතුවයි ඉන්නේ.” ”දැන්දවස් 15කට ඉස්සෙල්ලා…
[Image : Vikalpa file] ”පැලේ ඉපදුන මට – රජවාසල හුරැ කොයින්ද රජුන් ඇමතියන් නළවන – මිහිරැ මුසා බස් කොයින්ද” ‘මරණයේ ලේ සුවද වෙනුවට, ජීවිතයේ මල් සුවද සොයා යමු‘ ඔහු එදා කීවේය. ඒ,…
[Image : Vikalpa File | ඝාතනය කළ නිමලරෑබන්ගේ අවසන් කටයුතු දිනයේදී ඔහුගේ මව දරා ගත නොහැකි ශෝකයෙන් | වව්නියාව | July 24, 2012] බ්‍රිතාන්‍ය ජාතික රතුකුරුස සේවයකු වූ කුරාම් ෂෙක්(32) මෙරට දී…
ඉපැරණිම සිතිවිලි අලුත් හුස්මක් අරගෙන ඉපැරණි හිතට පිවිසෙයි අකුරු එහෙ මෙහෙ විසිකර තැන් තැන් වලින් ඇහිලූ නන්නත්තාර දුකඳුළු සන්සුන් ඇසක තනිකර නින්දෙන් සිනාසෙන්නෙමි ඉසියුම් හැඟුම් විරහිත තනිකං දොසින් ආතුර මැදියම් දිවිය පැමිණුනි…
Image courtesy : defence.lk | Secretary Defence Gotabhaya Rajapaksa ‘Methsevana’ opening ‘‘…. ආත්මාර්ථය සහ තෘෂ්ණාව මත මිස වෙන කිසිවක් මත පදනම්ව නැති සමාජයක්, දුර්වලයාට එරෙහිව ශක්තිවන්තයා යුද වදින සමාජයක් මිස වෙනකක් නොවේ.’’…
[Imamge: Vikalpa File | August 11, 2012 | Jaffna | ඝාතනය කළ ඩෙල්රැක්ෂාන්ගේ අවසන් කටයුතු අවස්ථාවේ ඔහුගේ මව සහ සමීපතමයින් වාවා ගතනොහැකි ශෝඛයෙන්…] ## [ඝාතනය කළ ඩෙල්රුක්ෂාන්ගේ පියාගෙන් CID ය ප්‍රශණ කරයි]…