ජූලිය මැයිවලට
[එක අහසක් එක පොළොවක් එක අම්මෙක් කියන්නට කට කැඩුණු දෙබෑ කළ ගර්භාෂයක් ජූලි මස උතුරට සමරූ ජන්ම දින සාදයක්…..]
[එක අහසක් එක පොළොවක් එක අම්මෙක් කියන්නට කට කැඩුණු දෙබෑ කළ ගර්භාෂයක් ජූලි මස උතුරට සමරූ ජන්ම දින සාදයක්…..]
පසු ගිය 11 වැනි දා, ‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ප‍්‍රදර්ශනය කරන ලදි. ඒ, එහි පැවැත්වීමට නියමිතව තිබූ ප‍්‍රංශ සිනමා උළෙලක ආරම්භක දර්ශනයක් වශයෙනි. තරුණ සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාරගේ නිර්මාණයක්…
මැර කම රජවීම ගැන ලියූ පසුගිය ලිපිය පළ වූ පසු ගිය සිකුරාදා අසන්නට ලැබුණේ තවත් බියකරු පුවතකි. එනම් හැත්තැ දෙහැවිරිදි වතු පාලකයකු දේශපාලන මැරවරයින් විසින් කපා කොටා මරා දැමීමේ පුවත යි. සාමකාමී…
‘‘මරණයෙන් මතු ජීවිතය පිළිබඳව ඇති සැබෑ ප‍්‍රශ්නය වන්නේ, එවැන්නක් පවතී ද නැද්ද යන්න නොව, පැවතුණත් එයින් විසඳෙන ප‍්‍රශ්නය කුමක් ද යන්නයි’’ – ලූඞ්විග් විට්ගන්ස්ටයින් කිසිවක් නැත, මම කියමි. මගේ අහමෙන් (මම ය,…
වවුනියා භාරදිපුරම් ප‍්‍රදේශයේ දීර්ඝ කාලයක සිට ජීවත් වන සිය ගණනක් ජනතාව ඊයේ(08) උදෑසන පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය එක්වී බලහත්කාරයෙන් ඔවුන් එතෙක් ජීවත්වූ ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි. මෙම ජනතාව…
‘‘කේප්පාපිලවු ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචිකිරීම කියලා, කැළෑ බද ප‍්‍රදේශයක නැවත පදිංචි කර තිබෙනවා. ඒ ජනතාව මේ වනවිට බොහෝ දුෂ්කරතාවයන් මුහුණ දෙමින් සිටිනවා. නමුත් මේ ජනතාවගේ අයිති ඉඩම් වල මහා පරිමාන ලෙස හමුදා…
2011-2012 වසර යනු ශ්‍රී ලංකා අධිකරණය මඟින් දෙවතාවකදී පමණ අසැබි වෙබ් අඩවි ආසන්න වශයෙන් 400 ක් පමණ තහනම් කළ කාලයකි. මාධ්‍ය වාර්තා දෙස බලන විට ලෝකයේ එතරම් සංඛ්‍යාවක් අසැබි වෙබ් අඩවි තහනම්…
උතුරේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත යැයි පවසන පළාත් සභා මැතිවරණය හා බැදි තත්ත්වයන් පිළිබදව මන්නාරම රදගුරු රායප්පු ජෝසප් පියතුමා සමඟ සුඩර් ඔලි පුවත්පත කළ සම්මුඛ සාකච්ඡාවේ සංස්කරණය කළ සටහනක්…
‘‘පුතා අද මියුසික් ක්ලාස් ගියාම, මතක ඇතිව කියන්න ලබන සතියේ ඔයාට ඉස්කෝලේ වැඩක් නිසා එන්න බැහැ කියල.’’ ‘‘අනේ අම්මේ මට නම් බැහැ බොරු කියන්න. මං කියනවා අපි කෑම්පින් යන නිසා එන්න වෙන්නේ…
යුග නිර්මාණක ජනමාධ්‍යවේදියකු වූ ඇත්ත පුවත්පතෙහි කර්තෘව සිටි බී.ඒ. සිරිවර්ධන ළකුණ සහිත පුවත් ශිර්ෂ පාඨයක් කළකට පසු දැක ගන්නට ලැබුණේ වෙබ් අවකාශයේ ය. ‘‘ඒ ගව ඝාතන නවතනු, අරුන්දික රැක ගනිමු’’ යන්නයි. එජාප…
[Image:vikalpa file] අපට දැන හැඳුනුම්කම් කලින් සැළසුම් කළ නො හැකි ය. දැන හැඳුනුම්කම් එසේ සැළසුම් කළ හැකි වී නම් මා පමණක් නොව තවත් බොහෝ අය අරුන්දික ප‍්‍රනාන්දු වැන්නන් දැන හඳුනාගන්නේ නැත. එහෙත්…
විදුලි මීටරය පරීක්‍ෂා කිරීමට ගිය විදුලි සේවකයකු හට ඊයේ(08) දහවල් වේයන්ගොඩ ප‍්‍රදේශයේදී පාරිභෝගිකයකු විසින් පහරදී ඇති බව ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසීය. අද දහවල් වේයන්ගොඩ වීරගුල පොලිස්…
| Image Credit: Vikalpa රාජපක්ෂ ආණ්ඩුවේ පුත්තලම දිස්ත්‍රික්, පාර්ලිමේන්තු මංත්‍රී අරුන්දික ප්‍රනාන්දු විසින් පසුගිය 5වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අතුරැදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ප්‍රංශයේ ජීවත්වන බවය. ඒ සම්බන්ධයෙන් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී…
ගෑනු කොටට අදින්නේ කොල්ලන්ට බලාපියව් කියලා – රත්නපුර මහේස්ත්‍රාත්රත්නපුර මහේස්ත්‍රාත් කේ.ඩී.එල්. කුමාර අපුරැ නියෝගයක් දී තිබේ. එනම් ලිගංක බලහත්කාරයකට ලක් වූ හෙදියකගේ ඇඳ සිටි ඇඳුම ගැන පරික්ෂණයක් කරන ලෙසයි. ඔහු මෙසේ කී…
පසුගිය 01 වෙනිදා විරෝධතාවයේ යෙදුනු සබරගමු සරසවි සිසුන්ට, පඹහින්න මහාමාර්ගයේ දී පොලීසිය හා හමුදාව ප්‍රචණ්ඩ ලෙස පහරදුන්නේ ය. එම පහර දීමෙන් සිසුන් විශාල පිරිසකට තුවාල සිදු වූ අතර සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන…
කෞමාර මෛථුන්‍යයට (කුඩා ළමුන්ව ලිංගික අපහරණයට ලක්කිරීමට) අදාළව ලෝකයේ බොහෝ තැන්වල ප‍්‍රසිද්ධියට පත් ක‍්‍රිස්තියානි ධුරාවලියේ හැසිරීම ගැනත්, ශ‍්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන්ගේ වියරු ප‍්‍රචණ්ඩකාරී හැසිරීම ගැනත් සිතීමේ දී, කලකට පෙර පේරාදෙණි විශ්ව විද්‍යාලයේ…
1993 දී කෙවින් කාටර් නම් දකුණු අපි‍්‍රකානු ජායාරූප ශිල්පියකු බිහිසුණු සාගතයක මැදිව සිටි සූඩානයට ගියේ ය. විය යුතු පරිදිම ඔහුගේ අභිප‍්‍රාය වූයේ සාගතයෙන් පීඩා විදින ජනයාගේ විපත සිය කැමරා කාචය හරහා ලෝකයට…