කොන්ඩේ වැඩියි කියා ගුරුවරයා සිසුවාට ‛කන’ පැලෙන්න පහරදෙයි
විල්ගමුව, නුගගොල්ල මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙකුට පසුගිය සිකුරාදා(15)එම විද්‍යාලයේ ගුරුවරයෙකු පහර දීමකින් රෝහල්ගත කර ඇත. මෙසේ රෝහල් ගතකර ඇත්තේ එම විද්‍යාලයේ ඉන්දික ලක්මාල් නැමති ශිෂ්‍යාය. මෙම පහර දීමෙන් එම ශිෂ්‍යාගේ කන් බෙරයට බරපතල…