‘‘බලහත්කාරී අතුරුදහන් කැරැවීම්වලින් සියලූ පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනතට’’ එරෙහි ‘සුදු වෑන්’ චින්තනයට යහපාලනයත් යට වීම
බලහත්කාරී අතුරුදහන් කැරැවීම්වලින් සියලූ පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියක් තිබේ. එම ප‍්‍රඥප්තියට අත්සන් කළ පාර්ශ්වකාර රාජ්‍යයක් වශයෙන්, ලංකාව 2016 මැයි මාසයේ දී එම ප‍්‍රඥප්තිය භාර ගත්තේය. (අපරානුමත කෙළේය.) එසේ හෙයින් එම…