‘ප්‍රජාපීඩක සමාජවාදය’ සහ ලංකවේ ශිෂ්‍ය දේශපාලනය
Image by: therepublicsquare ලංකාවේ තිබෙන්නේ ශිෂ්‍ය දේශපාලනයකටත් වඩා තෝරාගත් දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රයන්ට අනුව මෙහෙයවෙනු ලැබෙන රූකඩ මාදිලියේ දේශපාලනික ක්‍රියාකාරීත්වයක් බව බැලූ බැල්මටම පෙනේ. විශ්වවිද්‍යාල යන සන්දර්භය තුළ අඩුම තරමින් න්‍යායික අර්ථයෙන්වත්…