මැතිවරණවලින් පසු තවත් හිස් පොරොන්දු මාලාවක්ද, නැතහොත් සැබෑ හැරවුම් ලක්ෂ්‍යයක් ද?
Photo By:srilankaguardian බොක්සිං දා සුනාමි හෙනය ගොඩ ගැලූ දවසේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාව, ජාති කුල සහ ආගම් භේද නොතකා එකිනෙකාට පිහිට වීමට බැලූහ. එහෙත් එවැනි ජාතික ආපදාවක් ඉදිරියේ අපේ වෙනස්කම් ඉවතලෑමට…