‘යහපත වෙත යොමු වී, නපුර තහනම් කරන්න’ | ආගමික ඇදහීම සහ රටට අයත් වීම: මුස්ලිම් උභතෝකෝටිකයක් (2)
iMage: Amnesty International තබ්ලිග් ජමාත් සියවස් ගණනාවක් තිස්සේ ලංකාවේ පැවති මිශ‍්‍ර ඉස්ලාම් ධර්මය 1950 මැද භාගයේ තබ්ලිග් ජමාත් දර්ශනය පැමිණීමත් සමග වෙනසකට භාජනය විය. තබ්ලිග් ජමාත් යනු, සාමකාමී මුස්ලිම් ධර්මදූත ව්‍යාපාරයකි. එය,…