වත්මන් තත්වය සහ අපේ වගකීම [1]
iMAGE: Vikalpa පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන් විසින් ශ්‍රි ලංකාවේ සමාජ දේශපාලන රටාව මත ඇති කරන ලද බලපෑම අති විශාලය. එකී බෝම්බ විසින් ඇති කරන ලද කම්පන තරංග අවසානයක් නැතිව ශ්‍රී ලාංකික සමාජය…
iMAGE: Vikalpa පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන් විසින් ශ්‍රි ලංකාවේ සමාජ දේශපාලන රටාව මත ඇති කරන ලද බලපෑම අති විශාලය. එකී බෝම්බ විසින් ඇති කරන ලද කම්පන තරංග අවසානයක් නැතිව ශ්‍රී ලාංකික සමාජය…
iMage by: Athuraliye Rathana Thero / FB (මෙය, රතන හිමියන් උපවාසය අවසන් කිරීමට කලින් ලියන ලද්දකි) මේ ලිපිය ලියන අතරේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු මෙන්ම ජනාධිපති උපදේශකයෙකු ද වන ගරු රතන හිමියන්ගේ නුවර උපවාසය…
iMAGE : thesundayleader.lk ගිය සතියේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපතිවරයා දුන් සමාව විශාල ආන්දෝලනයකට තුඩුදී තිබේ. බොදුබල සේනාවේ නායකයා වන මේ කලහකාරී භික්ෂුව කවදත් කුපිතකාරී ක‍්‍රියාවන්ට මැදිහත්ව ඇති අතර, හිර ගෙදරින් සමාව ලද…
iMAGE :www.cert.gov.lk මෙහි පහතින් පළවන්නේ ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශය විසින් මහජනතාවට අදහස් දැක්වීම සඳහා මේ වන විට ඉදිරිපත් කර තිබෙන ‘සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත’ සම්බන්ධව අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය (IMA)…
පසුගිය වසරේ, එනම් 2018 වසරේ ජුලි මාසයට ලංකාවේ ඉතිහාසය වෙනස් කරමින් ලියවුණු අඳුරු පරිච්ජේදය ගෙවී වසර 35 ක් ගත වී තිබුණි. එනම් “කළු ජුලිය”ට දශක තුන හමාරකි. දැන් එයින්ද තව වසරක් ඉක්ම…
iMage: Ishara S. KODIKARA / AFP අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පුජිත් ජයන්සුන්දර මහතා දීර්ඝ පැමිණිල්ලක් ලියා ඇත. අනෙකාට ඇඟිල්ල දිගු කරමින් තමන් සුදනාවීමට ඔහු දරා ඇති උත්සාහය ඉතාම අප්‍රසන්නය. ඔහු කියන…
iMAGE: Cartoon by Gihan De Chikera සංස්කාරක සටහන : වෛද්‍ය පියල් පෙරේරා කොළඹ වෛද්‍ය පීඨයෙහි අධ්‍යාපනය හදාරා, ප්‍රසව සහ නාරීවේදී ජේෂ්ඨ වෛද්‍යවරයෙක් ලෙස වසර 14ක් ශ්‍රී ලාංකාවේ සේවය කර ඇති අතර, දැනට…
1987 ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ කට්ටුවේ විනිශ්චය 13 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 1987 දී අපේ ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයක් ලබා දුනි. අගවිනිසුරු ෂර්වානන්ද සමග එහිදී පර්සි කොලින්තෝමි, ඊ.ඒ.ඩී. අතුකෝරාල සහ එච්.ඩී. තම්බයියා යන විනිසුරුවරුන්…
iMAGE: Vikalpa ( Anti Muslim Mob Violence – Hettipola | May 2019 ) ” මැරයන්ට මුකුත් ගත්තේ නෑ, අපිට තමයි ගැහුවේ .. , ඒ සිද්ධි සේරම කරලා තමා කළේ “ මොහොමඩ් අබ්දුල්…
ආගම් අදහන්නන් සියලු දෙනා විවිධ අවස්ථාවලදී එකිනෙකාට විරුද්ධව පාවිච්චි කොට ඇති මතවාදීමය සහ ප‍්‍රායෝගික ආයුධ බොහෝ විට එක සමාන ය. දෙවියන් වහන්සේ ගත්තොත්, දේවවාදය මුල් කර ගත් සෑම ආගමක්ම එකම මැවුම්කාර දෙවි…
ඊළඟ ජනවාරියේ මෛත‍්‍රීපාල සිරිසේන ධුරයෙන් ඉවත් වන විට ජනරජයේ ජනාධිපතිවරයා නාමික රාජ්‍ය නායකයෙකුගේ තත්වයට පත්වන්නේය. එය, විලියම් ගොපල්ලව විසින් වසර 15 ක් තිස්සේ ඉමහත් ගරුත්වයෙන් සහ විශිෂ්ටත්වයෙන් යුතුව හෙබැවූ තනතුරට සමාන වනු…
iMAGE: Maithreepala sirisena FB page මැයි මස 23 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර නම් භික්ෂුව ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කෙරුණි. ජනපතිවරයා විසින්…
හසලක, කොලොන්නාගොඩ පදිංචි, 47 හැවිරිදි මුස්ලිම් කාන්තාවක වන මසයිහිනා පසුගිය දා මහියංගනය පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ, බුදු දහමට අපහාසවන පරිදි ධර්මචක්‍රයක රුවකට සමාන සංකේතයක් ඇය ඇද සිටි ගවුමේ චිත්‍රණය කොට භාවිතා…
ධර්ම චක‍්‍රයක් සේ පෙනෙන රූපයක් සහිත ඇඳුමක් හැඳ සිටි මුස්ලිම් කාන්තාවක් පසුගිය දා අත්අඩංගුවට ගැනුණි. සමාජ මාධ්‍ය ජාල තුළ මේ සිද්ධිය බලවත් විවේචනයට සහ දෝෂ දර්ශනයට ලක්වුණි. ධර්ම චක‍්‍රයක් නොව, එය නැවක…
වෛද්‍ය පියල් පෙරේරා කොළඹ වෛද්‍ය පීඨයෙහි අධ්‍යාපනය හදාරා, ප්‍රසව සහ නාරීවේදී ජේෂ්ඨ වෛද්‍යවරයෙක් ලෙස වසර 14ක් ශ්‍රී ලාංකාවේ සේවය කර ඇති අතර, දැනට බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් විශ්වවිද්‍යාල රෝහලෙහි සේවය කරයි) ## මම…
iMage: Vikalpa බුද්ධාගම, ක්‍රිස්තියානිය, හින්දු, ඉස්ලාම් සහ යුදෙව් වැනි සංස්ථාපිත ආගම් අද ඉටු කරන්නේ, මීට පෙර ලිපියේ කියා ඇති පරිදි, ලෝකෝත්තර නිෂ්ඨාවක් සැපයීමට වඩා පුද්ගලයාට සහ ජනවර්ගවලට ලෞකික අනන්‍යතාවක් සපයා දීම බව…
image: United States Institute of Peace අයිසිස් යනු ඉංග්‍රිසියෙන් Islamic state of Iraq and Syria යන නමෙහි මුල් අකුරු වලින් (ISIS)සකස් කර ගන්නා ලද කෙටි නාමයයි. කලින් කලට වෙනස් වූ මෙම නාමය…