Colombo, Education, Featured Articles, Governance, Politics and Governance

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාකාලය දීර්ඝ කිරීමෙන් අර්බුදය තවත් වැඩිකරනු ඇත

රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට රජය පසුගිය අයවැයෙන් යෝජනා කළේය. එහෙත් සේවාකාලය දීර්ඝ කිරීමටගත් එම තීරණයට කිසිදු විද්‍යාත්මක පදනමක් ඇති බව නොපෙනේ. බැලූ බැල්මට මෙම තීන්දුව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඇති ශ්‍රී ලංකාව පිළිබඳ නිර්දේශ සහ ඉදිරි පියවර

iMage by: srilankabrief එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බෂලේ විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව මෙරට තුළ සිදුවන උල්ලංඝනයන් ගණනාවක් සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරයි. පෙබරවාරි…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පුටින්ගේ යුද්ධය, යුක්රේනයේ ස්වාධිපත්‍යය සහ ලෝක යුද්ධයක අනතුර

iMage:atlanticcouncil.org පෙබරවාරි 24 වන දින රුසියාවේ යුද ටැංකි යුක්රේනයේ මායිම් හරහා ගමන් කරන අයුරු ලෝකයම බලා සිටියහ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය පුරා විවිධ යුද්ධ ඇතිව තිබුණ ද මෙවර සිදු වෙමින් පවතින්නේ…

Badulla, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Human Security, labour, Life, Politics and Governance, Poverty, Women

තැරැව්කරුවන්ට හා ඒජන්සිවලට හසු වී දුක් වීන්දින ගෘහස්ථ ශ්‍රමිකයෝ!

පසුගිය දවසක අපිට කණගාටුදායක ප්‍රවෘත්තියක් ආරංචි වුණා. මේ ඒ වගේ ප්‍රවෘත්තියක් අපට ආරංචි වූ පළමු අවස්ථාව නොවේ. නිතර නිතර මෙවැනි ප්‍රවෘත්ති සහ මේ වැනි අත්දැකීම් ලද්දෝ අපට හමු වූණා. මේ කියනා, සිද්ධියට…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

මායිනී දඩයමේ ඊළඟ බිල්ල ශානී අබේසේකර?

මායිනී දඩයම යනු, මධ්‍යතන යුගයේ යුරෝපය පුරාත්, අනතුරුව ඇමරිකාවේත් දියත් කෙරුණු කෘර මිනිස් ඝාතන රැල්ලකි. මෙය ක්‍රියාත්මක වුණේ පල්ලියේ නායකත්වය යටතේ ය. ඒ රැල්ල තුළ ඒ ඒ කාලයේ පල්ලියේ බලය හොබවන පූජක…

Colombo, Democracy, Economic issues, Featured Articles, labour, Politics and Governance

බැසිල්ගේ ප්‍රකාශය වලංගු ද?

iMage by: onlanka/ SHARA S. KODIKARA රුපියල් මිලියන 2,000 ට වඩා බදු ආදායමක් ලබාගත හැකි සමාගම් සහ පුද්ගලයන් මත පැන වූ 25%ක අධිභාර බද්දට සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල…

Colombo, Democracy, Economic issues, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘එදා වේල’ ආණ්ඩුවේ මහා කුමන්ත්‍රණයක්?

iMage by: laprensalatina බෙහෙත් පෙත්ත, ගෑස් සිලින්ඩරය සහ කිරිපිටි පැකට්ටුව වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් සොයාගැනීමට නොහැකි වී ඇති හෝ පෝලිම් ගානේ රස්තියාදු වීමට සිදුව ඇති තත්වයකට අද අප වැටී සිටී. බෙහෙත් පෙත්ත…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ගොනා හැරෙන්නේ පොල් පැලේට ද?

iMage:DN “වැඩවර්ජන ව්‍යවස්ථාවෙන් ම තහනම් කළ යුතුය.” යන අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය හරහා අපට කියන්නේ, ආණ්ඩුව නැමති ගොනා මානව අයිතිවාසිකම් කියන පොල් පැලේ දෙසට හෙමින් හෙමින් මාන බලමින් ඉන්නා බවක් නොවේ ද? පසුගිය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඓතිහාසික වශයෙන්ම භාවිතා කර තිබෙන්නේ දෙමළ ජනතාවට එරෙහිව හා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු මුස්ලිම් ජනතාවට එරෙහිවත්, වර්තමානයේදී විරුද්ධ මතධාරීන්ට එරෙහිවත්ය’ සිවිල් සමාජ සංවිධාන නිවේදනයක් නිකුත් කරමින් කියයි

‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඓතිහාසික වශයෙන්ම භාවිතා කර තිබෙන්නේ දෙමළ ජනතාවට එරෙහිව හා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු මුස්ලිම් ජනතාවට එරෙහිවත්, වර්තමානයේදී විරුද්ධ මතධාරීන්ට එරෙහිවත්ය’ යනුවෙන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත සංශෝධන…

Colombo, Democracy, Featured Articles, Human Security, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂ සෞභාග්‍යය තුළ බයිසිකලය සහ දර මිටිය යළි කරළියට

iMage;thehindu/AP පසුගිය (04) නිදහසට වයස 74 යි. එදා වගේම අදත් දර ලිප කුස්සියට ඇවිත් තිබේ. බයිසිකලය යළිත් පාරට ගන්නැයි ආරාධනා කෙරේ. අතීතකාමී ගතියකින් බලන විට එය ‘දියුණුවකි’. අනික් හැම අතින්ම, පිරිහීමකි. ඒ…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

අප මුහුණ දෙන බහුවිධ අර්බුද හමුවේ බුද්ධිමත් සංවාදයක කාර්යභාරය

iMage;SundayTeacher ලංකාව දීර්ඝකාලීනව ක්‍රම ක්‍රමයෙන් සෑම ක්ෂේත්‍රයක්ම අර්බුදයකට ගොස් ඇති සමාජයකට හිමිකම් කියයි. මෙම අර්බුදය විවිධ පැතිවලින් මතුවනු දකින්නට ලැබේ. අධ්‍යාපනයෙහි ඇති අර්බුදයකි. පොදු ප්‍රවාහනයේ, සෞඛ්‍ය සේවාවන්හි අර්බුදයකි. ආහාර හිඟයකි. බඩු මිල…

Colombo, covid19, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Human Rights, Nationalism, Peace and reconciliation, Politics and Governance

‘ගණඳුරු මැදියම දකිනෙමි ගිනිදළු’ [වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? – හය වන කොටස -]

ගණඳුරු මැදියම දකිනෙමි ගිනිදළු “අද දිනයේ භීතිය පරදවා බලාපොරොත්තුව ජය ගත්තේය.” පසුගියදා චිලී රාජ්‍යයේ ජනාධිපතිවරණයෙන් පසුව ජයග්‍රාහී කතාව පවත්වමින් ගේබ්‍රියෙල් බෝරික් එලෙස පැවසීය. බෝරික්ගේ චිලී රාජ්‍යය තුළ තාරුණ්‍යයේ අපේක්ෂාවේ නියෝජනය බවට පත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පැට්‍රික් ලුමුම්බා [අප්‍රිකාවේ අකලට නිවාදැමූ ගිනි සිළුව!]

iMage: dailysabah මගේ ජීවිතයේ මුලින්ම දේශපාලන කාරණයක් දෙස අවධානය යොමුවූයේ මට යන්තම් වයස දහයක් හෝ එකොළහක් වන විට අප්‍රිකාවේ, නිදහස් කොංගෝ රටේ නායකයා වූ පැට්‍රික් ලුමුම්බා මරා දැමීම පිළිබඳ ප්‍රවෘත්තියයි. ඉතා ළාබාල…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

විධායක ජනාධිපති ක්‍රමය ගැන ‘‘අමතක කිරීම’’

‘‘විකටයෙකු රජවාසලේ පදිංචියට ගිය විට ඔහු රජෙකු බවට පත්නොවෙයි. රජවාසල නාඩගම් මඩුවක් බවට පත්වෙයි’’- (තුර්කි ප්‍රස්තාවපිරුළකි) පිස්සෙකු ජනාධිපති තනතුරට පත්වුණොත් ඇති විය හැකි තත්වය ගැන, විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට හඳුන්වා දුන් අවස්ථාවේම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

පුළුල් බහුජන ව්‍යාපාරයකට ඇති අවහිර සහ බාධක

iMage: steinhardt ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රට තුල තහවුරු වීමට ලංකා සමාජයේ ඇති මූලික බාධාවක් වන්නේ අප සමාජය තුල මුල් බැසගෙන ඇති පසුගාමී සංස්කෘතියයි. මෙම පසුගාමී සංස්කෘතිය ප්‍රශ්න නොකර, එයට අභියෝග නොකර, ලංකාවේ නිතියේ…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Impunity, Media, Politics and Governance, Women

‘අද පටන් යුක්තිය ලැබෙන තෙක්, ප්‍රගීත් වෙනුවෙන් හිස මුඩුකර පේ වෙනවා’ – සන්ධ්‍යා එක්නැලිගොඩ[VIDEO/PHOTOS]

iMage/Video;VIKALPA.ORG මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්කර ඊයේ(24) දිනට වසර 12ක් ගත විය. මේ වසර 12 පුරාවටම කිසිදු ආණ්ඩුවක, කිසිදු බලධාරියෙක්ට ප්‍රගීත් සොයාගැනීමටවත්, ඔහුට යුක්තිය ඉටු කිරීමටවත් හැකියාවක් ලැබුණේ නැත. එසේ තිබෙන බවවත් නිශ්චිතවම…

Agriculture, Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

කළුවරේ ඉන්නවාද, වාහනේ යනවාද?

ප්‍රශ්නවල ඉවරයක් නැත. මිනිසුන්ගේ දෛනික ජීවිතයම බරපතල අවදානමකට වැටී ඇත. එදා වේල හරිහම්බ කරගෙන ජීවත් වූ පුද්ගලයාට පමණක් නොව, යම් තරමක ආර්ථික ශක්තියක් ඇතිව සිටි මැද පංතිකයාටත් තමන්ගේ දෛනික ජීවිතය දිනෙන් දින…