පුළුල් දේශපාලන සන්ධානයක්, එකතුවක්, හෝ පෙරමුණක් කුමක් ද? කෙසේ ද? කවරකු විසින්ද? යත්….
iMage:nytimes පසුගිය ලිපියෙන් මා සාකච්ඡා කළේ පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය යන්නයි. නමුත් රටෙහි අද පවතින දුර්දාන්ත, හිතුවක්කාරී, අධිකාරිවාදී එසේත් නැත්නම් කිසිදු වැඩපිළිවෙළක් නොපෙන්වන අයුරින් කරගෙන යන ගජමිතුරු දේශපාලනය පරාජය කිරීම සඳහා බලවේගයන්…