ජනවාරි උරුමය ගැන ජනපතිගේ අඳෝනාව
iMage by: AFP PHOTO/ Ishara S.KODIKARA via The Japan Times/groundviews ප‍්‍රතිපත්තියක් වෙනස් වීම විවිධාකාරයෙන් සිදුවිය හැකිය. එහෙත් ප‍්‍රධාන වශයෙන් එහිදී දෙයාකාරයක් දක්නට ලැබේ. එකක් වන්නේ, පවතින විෂයබද්ධ තත්වයන් කැපී පෙනෙන වෙනසකට භාජනය…