Colombo, Corruption, Democracy, Election, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ජනාධිපතිට ජනතාව විහිළුවකි!

Image by: Amila Gamage/FB පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්වන බව ඇසීමෙන් වියරුවෙන් මෙන් කතාකරන ජනාධිපතිවරයා ‘අපේ අතේ ෆයිල් තියෙනවා. ඒ වුනාට අපි ඒ අයට මොකුත් කරන්නෑ. මම ඒවගේ නරක මිනිහෙක්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance, Presidential Election 2015

‘අපි උඹලට බය නෑ‘ | වියරුවට එරෙහිව, වීදියේ විරෝධය කොළඹ දී…(Video/Photos)

‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ලද ‘වීදියේ විරෝධයක්‘ ඊයේ(25), කොළඹ කොටුව, දුම්රියපොල ඉදිරිපිට දී පැවැත්වීය. සවස 3ට ආරම්භ වූ මෙම වීදියේ විරෝධය,…

Colombo, Democracy, Election, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ඓතිහාසික හැර යාමක් සහ දේශපාලනික අකුණක්

Image Credit: yahoo/AP Photo/Eranga Jayawardena සෞඛ්‍ය අමාත්‍ය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන රාජපක්ෂ ආණ්ඩුව හැර යාම විවිධ අර්ථයෙන් ගත් විට බරපතල ඓතිහාසික සංසිද්ධියකි. දේශපාලන පක්ෂයක් වශයෙන් ශ‍්‍රී ලංකා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ඔව්! දැන් ඇත්තේ අපේ වාරයයි!

Photograph via VOA News පොදු අපේක්ෂකයෙකු පිළිබඳ කතිකාව කලක් තිස්සේ පැවතුන අතර ලංකාවේත් රටින් පිට ජීවත් වන ලාංකිකයින් අතරත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අගයන හැමගේමත් කලක් තිස්සේම වූ පැතුම වූයේද එයයි. ඒ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance

ඝාතකයින් චෝදනා නොලබා නිදැල්ලේ! | #ENDImpunity

ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව අධිකරණය ඉදිරියේ චූදිතයෙකු නොවී සිටීමේ වරප්‍රසාදය(?) ඇත්තේ ජනාධිපතිවරයාට පමණකි.(එබැවින් ලංකාවේ සමස්ථ ජනගහනයෙන් ඔහු පමණක් සිටින්නේ නීතියට යටත්ව ද, නැතිව ද යන්න සිතීම පාඨකයා සතුය) එහෙත් විවිධ අපරාධවලට…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

රාජපක්ෂගේ සැලුන් දොර

ජනාධිපති රාජපක්ෂ මේ කතාකරන්නේ සැලුන් දොරක් ගැන නොවේ. ඔහු කතා කරන්නේ, දැලිපිහියෙන් රැවුල කපනු ලබන බාබර් සාප්පුවේ ඇති දොර පිළිබඳවය. මෙවැනි දොරවල් වර්තමානයේදී ඉතා අල්පය. නමුත් රාජපක්ෂගේ දේශපාලනය සැලුන් දොරක් වැනිය යනුවෙන්,…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Politics and Governance, Presidential Election 2015

රටේ සැබෑ කුමන්ත්‍රණකරුවා රාජපක්‍ෂයි

Image Credit: telegraph.co.uk/GETTY අහෝ ඛේදයකි! කිසිඳු ගැලපීමක් නැති කරුණක් ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහගේ බිරිඳ සමඟ ගලපමින් රනිල්ට ඇති අවස්ථා හෙලිකිරීම, වතමන් දේශපාලන සුනාමියට හසුවී සිටින රාජපක්ෂගේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and Conflict, Politics and Governance, Presidential Election 2015

එරික් සොල්හයිම්ගේ සම්පූර්ණ ප‍්‍රකාශය: රාජපක්ෂගේ චෝදනාවන්ට පිළිතුරක්

Image Credit: aftenposten නොවැම්බර් 15 වැනි දා කුරුණෑගලදී පැවැත්වූ කතාවකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මට එරෙහිව පුදුම දනවන ප‍්‍රහාරයක් එල්ල කොට තිබේ. එවැනි ප‍්‍රහාරයකට තුඩුදිය හැකි හේතු කුමක් විණි දැ යි මේ අවස්ථාවේ…

Colombo, Democracy, Election, Featured Articles, Politics and Governance, Presidential Election 2015

කිකිළිගේ බිත්තරය හෙවත් රාජපක්ෂගේ තෙවැනි වාරය

Image Credit: gettyimages ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ මාවත නොහොත් තම පෙරේතකම සංසිඳුවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ඔහුගේ කේන්දරය ප්‍රකාරව ගෙන ඇත. ඒ අනුව යමින් මැතිවරණ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

මහින්ද,(මාමේ කියල දැම්මත් පසුව මටම අපුල හිතී ඉවත් කළ බව සළකන්න)

Image Credit: Shehan Gunasekara/FB ආඩම්බරකාර වුවද නුවුවද දරුවන්ට අතවර කරන තාත්තලා අඩු නැති අපේ රටේ ( සැබවින්ම ඔබේ රටේ ) “ආඩම්බරකාර තාත්තා” වශයෙන් පුරවැසි දරුවන්ට මේ සා අතවර කිරීමේ අරුමයක් නැහැ. ඒත්…

end of the War, Featured Articles, Human Rights, Human Security, Mannar, Peace and reconciliation, Politics and Governance

පුනරැත්ථාපනයෙන් පසු හිමි වන්නේ මරණය ද?

‘‘එයා ඊයේ (බදාදා රාත්‍රී) 7ට මිදුලේ වැඩ කටයුතුවල නිරතව සිටියා. ඉන්දීය නිවාස ව්‍යාපෘතිය ලැබී ඇති නිසා ඥාතීන් කිහිප දෙනෙකු සමඟ එක්වී නිවසට ගල් හදාගෙන සිටියා. එවිට නිවස වටා විදුලි බුබුළුල දල්වා තිබුණා….

Colombo, Democracy, Election, Elections, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මහින්ද රාජපක්ෂට තුන්වැනි වාරයක් ලැබීම කට්ට පැනීමකි

Image Credit: telegraph.co.uk/GETTY IMAGES ‘‘දේශපාලනික භාෂාව තුළ බොරුව සැබෑවක් සේ පෙනේ. ඝාතනය ගෞරවනීය දෙයක් වෙයි. හිස් සුළඟත් ඝනත්වයකින් පෙනෙයි.’’- ජෝර්ජ් ඕවල් ලෝකයේ කිසි දේශපාලඥයෙක්, බාහිර සාධකයක බරපතල බලපෑමකට යට වුණොත් මිස, අසාධ්‍ය…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

අම්මගෙන් විමසීම නොහොත් ඔන්න කනෝ පිනුම්!

Image Credit: ft.lk ‘හොරාගේ අම්මගෙන් පේන ඇසීම’ යන කියමන සිංහලයාට හුරු එකකි. ඒවාගේම ‘ඔන්න කනෝ පිනුම්’ යන්න ද ඔවුනට හුරු එකක් වන අතර මේ කියමන් දෙකම ඇසීමේදී ඔවුන්ගේ මනස්වල යම් රූපයක් මැවේ….

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

ප‍්‍රජාතන්ත්‍ර​වාදයේ බරසාරත්වය සඳහා වන උපායමාර්ග

Image: Vikalpa පවතින ආණ්ඩුකරණයේ තත්වය ගැන මොන තරම් සැකසාංකා පළවෙතත්, නිරන්තරයෙන් පැවැත්වෙන ජාතික මට්ටමේ සහ පළාත් මට්ටමේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ශ‍්‍රී ලාංකිකයන්ට ලැබී තිබේ. එහෙත් අනිත් අතට, මහජන කටයුතු පාලනය…

Chilaw, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

සෝභිත හිමිට අමතක වූ ‘දෙමළා‘

සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරය සෝභිත හිමි සහ තවත් කිහිප දෙනෙකුගේ එකතුවකින් බිහි වු සංවිධානයකි. එහි මුලික අරමුණ වී ඇත්තේ ව්‍යවස්ථාමයක් වෙනසක් මගින් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහි කිරිම යැයි කියැවේ. මෙහි…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

යුද අපරාධ චෝදනාවන්ට මුහුණදීමේදී ශ‍්‍රී ලංකාවට බි‍්‍රතාන්‍ය ආණ්ඩුවෙන් පාඩම් ගත හැකිය

Image Credit: JDSLanka ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී සිදුවිණැ යි කියන යුද අපරාධ ගැන සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රජාව එක දිගටම පෙනී සිටීම ලංකාවේ බොහෝ දෙනා සළකන්නේ රටට එරෙහිව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ශ‍්‍රී ලංකාව භයානක මාවතක

මෙතෙක් ශී‍්‍ර ලංකාවේ දකුණුදිග සන්සුන් සංචාරක පුරවරයක්ව පැවති ප‍්‍රදේශ ගණනාවක ඇති වූ මුස්ලිම්-විරෝධී ප‍්‍රහාරයන් මගින්, 2009 එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ගෙන ගිය යුද්ධාවසානයේ පටන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ ප‍්‍රමුඛත්වයට පැමිණි ජාතික-බහුතරවාදය නැවත වරක් හිස…