Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

නව ව්‍යවස්ථාව, වරදාන සහ දේශපාලනය

මෛත්‍රී – රනිල් ආණ්ඩුව ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාව දැන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සහ සිවිල් බලවේගයන්ගේ ප්‍රධානතම අපේක්ෂාව බවට පත්ව තිබේ. නව ව්‍යවස්ථාව මගින් අඩ සියවසකටත් වැඩි කාලයක් පුරා නොවිසදී පවත්නා ජනවාර්ගික…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Peace and reconciliation, Politics and Governance

රැහේ මහ එකා වෙත ලියමි,

Image by: alamy.com ඉස්ඉස්සර වෙලා ම නමෝ විත්තියෙන් කියන්න ඕනෙ ආයිබෝං, ඒ කතාවෙන් පස්සෙ මං ඉන්නෙ හුගක් ආඩම්බරෙන්. දෙයියනේ කියලා පපුව ඉස්සරහට දාගෙන පාරෙ බැහැලා යන්න පුළුවන් වාතාවරණයක් හදලා දුන්නට ආයිබෝං බුදුවෙන්ඩ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සහ බලය බෙදා හැරීම – හරීම් පීරිස්

වර්තමාන ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජාතිය ගොඩනැගීමේ අභ්‍යාසය තුළ, ශ‍්‍රී ලංකාවේ මූලික නීතිය සහ සමාජ ගිවිසුම යළි සැකසීම සඳහා ව්‍යවස්ථා සභාවක් ලෙස රැස්වෙයි. මේ වනාහී, දීර්ඝ කාලයක් තිස්සේ පැවති යුද්ධයේ නිමාවත් සමග අපට…

Colombo, Featured Articles, Life quips, Politics and Governance

විප්ලවීය ආදරය සමඟින් වමට ෆිඩෙල්මය පාඩම

කියුබන් විප්ලවීය නායකයා, ෆිඩෙල් කැස්ත්‍රෝ(90) ඊයේ උදෑසන මිය ගිය පුවත හවානා ජාතික ගුවන් විදුලියෙන් ප්‍රකාශ කලා. ඊට පස්සේ ඒ පුවත ලෝකය පුරාම ප්‍රධාන පුවත වුනා. ෆිඩෙල් කියන්නේ 20 සියවසේ දැවැන්තයෙක්. පරපුරක අවසාන…

Colombo, Culture, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

යහපත් රටක් ගොඩනඟා ගැනීමට නම්….!

Image by: DeviantArt උත්කෘෂ්ඨම දේශපාලන ගැට‍ළුව සදාචාරමය මිස සංවිධානමය නොවන්නේ ය. – ෂේඩියා ඩ්‍රෑරි,(The Political Ideas of Leo – Strauss) ‘සියලු දෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන ආදරණීය ශ‍්‍රී ලංකාවක් ඇති කර ගන්නේ…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

පාලකයන්ගේ නීතිය සහ නීතියේ පාලනය

Image by:nation.lk ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණේ, යහපාලනය ස්ථාපිත කිරීමේ සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේ පොරොන්දුව මත ය. රාජ්‍ය ආයතන පරිහානියට යන සැටි, දූෂණය සහ දණ්ඩ මුක්තිය රජයන සැටි…

Agriculture, Badulla, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Stories from the silent

‘හීල් ඔයේ’ මරණය!!

‘මේ ගමට තවදුරටත් හීල්ඔය කියලා කියන එකත් විහිලුවක්. සිහිල් ඔය නැති නම් හීල්ඔය නැහැ. අනිත් එක සිතියම්වල තවදුරටත් හීල් ඔය කියලා සලකුණු කරලා තියන එකත් තේරුමක් නැහැ. එහෙම ජල ධාරිතාවක් නැහැ. ඒක…

Democracy, Development, Featured Articles, Galle, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

‘හමුදාශ‍්‍රමිකයන්’, වන්නිවරුන් සහ මම

Image: Vikalpa File තිස් අවුරුදු යුද්ධය උතුරේ මෙන්ම දකුණේ මිනිසුන් ද අබාධිත කළේ ය. නිරුපමා සුබ‍්‍රමනියන් විසින් රචිත Voices from War Zone ට අනුව යුද්ධය පැවති අවස්ථාවේ දී දකුණේ තරුණයන් සඳහා තෝරාගැනීම්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

වැළිකඩ ඝාතනය : වසර 4යි, ඝාතකයින් නිදැල්ලේ | පරීක්ෂණ වාර්තා ‘යහපාලනයත්‘ සඟවයි!!!

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කළේ 2012 නොවැම්බර් 9වන දිනයි. එනම් අදට (2016 නොවැම්බර් 9වන දිනට) ඒ අපරාධය සිදුකර වසර 4ක් ගතවේ. නමුත් එම සැළසුම් සහගත ඝාතනය පිළිබද සෙවීම සදහා, යහපාලන…

Colombo, Democracy, Governance, Peace and reconciliation, Politics and Governance

යහපාලනය සහ හමුදා වන්දනීකරණය

Image by:Asian Correspondent රටක යුද්ධයක් පවතින විට හමුදාවන් එම සමාජයේ ප්‍රධාන භූමිකාවක් බවට පත්වන්නේ නිතැනිනි. ලංකාවේ යුද්ධය පැවති කාලය තුල හමුදාවන්ට එම තත්වය හිමිවිය. එතෙක් ලංකා සමාජය සමාජයක් වශයෙන් පවත්වා ගත් සිවිල්…

Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance

#EndImpunity | සිදුකල අපරාධ ‘යුනිෆෝම් මිනීමරුවන්’ රැකීම තුළින් යටපත්කළ නොහැක

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මරණයෙන් නැගිට්ටේය. ලසන්ත වික‍්‍රමතුංග ද, වසීම් තාජුඞීන් ද ඒ විදියට ම මරණයෙන් නැගිට්ටාහ. ඔවුහු මරණයෙන් නැගිට මහින්ද රාජපක්ෂලා ට ගෙදර යන්නට වැඩ හැදූහ. ඒ වැඩේ අතුරු ඵලයක් ලෙස, නැතහොත්…

Democracy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance

පොලීසිය විසින් ඝාතනය කල සරසවි සිසුන් දෙදෙනා වෙනුවෙන් ශෝක දිනයක්!

Image courtesy: tamilwin පොලීසිය සිදුකල වෙඩි තැබීමකින් මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයේ නඩරාජා ගජන් සහ විජයකුමාර් සුලක්ෂන් සිසුන් දෙදෙනා වෙනුවෙන් හෙට(24) ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන බව යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය…

Colombo, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Life quips, Politics and Governance

ජේසුස් ලා පාරට බහිද්දී, ජුදාස් ලා ‘පෝට්සිටිය’ රකිති

ජේසුස් වගේ ම ජුදාස් ද පොරවාගෙන හිටියේ කළු ලෝගුවක් ය. මේ කාරණය මතක තබාගෙන අප ඉදිරියට යා යුතුය. චීනයේ වුවමනාවට අපේ රටේ හදන පෝට් සිටියට අදාළව මේ කතාව හරියටම හරි ය. මහින්ද…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරියගේ ඉල්ලා අස්වීම : ‘දූෂණ විරෝධී කණ්ඩායම් දැඩි කම්පනයක’ – නීතිඥ ජගත් ලියනආරච්චි

Image by:dailynews අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවට මේ වන විට වාර්තා පළවෙමින් තිබේ. ඒ අනුව අදාළ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…

Colombo, Democracy, Development, Featured Articles, Peace and reconciliation, Politics and Governance

මෛත්‍රීට ලණුව දුන්නේ කවුද? – ජාතිය ඇමතීමට කාලයයි!

Image Credit: nytimes.com ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඇවන්ට් ගාඩ් නඩු විභාගය සම්බන්ධයෙන් සිදු කළ අදහස් දැක්වීම සහ ඔහු විසින් ආතක්-පාතක් නොමැතිව සිදු කළ ළතෝනිය රටේ බහුතරකගේ දැඩි විවේචනයට මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Life quips, Politics and Governance

පෝර්ට් සිටි අරගලය: “අපිට කොකා පෙන්නුවා.”

චීන ආණ්ඩුවේ අවශ්‍යතාවය මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් ආරම්භ කල මෙම පොර්ට් සිටි සංවර්ධන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වුවහොත්, බස්නාහිර පළාතේ කොළඹ සිට දකුණට හික්කඩුව දක්වාත්, උතුරට කල්පිටිය දක්වාත් සංචාරක හා ධීවර කර්මාන්තය…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යුද්ධය සහ ඉතිහාසය: අදහස් කිහිපයක් බෙදාහදා ගැනීම (අවසාන කොටස)

ග‍්‍රීක ශෝකාන්ත නාට්‍යයේ පියා වශයෙන් සැළකෙන ඊස්කලස් සහ ඔහුගේ සහෝදරයා ක‍්‍රිස්තු පූර්ව 490 දී පර්සියානුවන්ට එරෙහි මැරතන් සංග‍්‍රාමයේ සටන් වැදුනහ. එම යුද්ධයේදී ඔහුගේ සහෝදරයා පවා මියගියත්, ඉන් අනතුරුව ඔහු ලියන ‘පර්සියානුවෝ’ නැමැති…