Colombo, Development, Education, Featured Articles, Politics and Governance

ළමයින්ට උගැන්විය යුත්තේ සිතන්නේ කුමක්ද කියා නොව සිතන්නේ කෙසේද කියා ය.

ශ‍්‍රී ලංකාව පිළිගැනෙන්නේ ඉහළ සාක්ෂරතාවක් සහිත රටක් වශයෙනි. කෙසේ වෙතත් ඊට අදාළ සංඛ්‍යා ලේඛන තුළින් සැබෑ තත්වය නිරූපණය කෙරෙන්නේ නැත. ‘වටිනා මුතු ඇටයක්’ සේ විරුදාවලී ලත් නිදහස් අධ්‍යාපන යෝජනා ක‍්‍රමය තුළට ගැනුණු…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance, Peace and reconciliation, Politics and Governance

විසංවාදයේ අයිතිය සහ ආණ්ඩුව

වත්මන් ආණ්ඩුවෙහි සාධනීය පියවරයන් අතර ඉදිරියෙන්ම ඇති වර්ධනයක් නම් සමාජ දේශපාලන ක්ෂේත්‍රයන්හි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් විවෘත කිරීමයි. අද අයිතීන් ඉල්ලා අරගල කිරීමට, දේශපාලන සංවාද විවාද පැවැත්වීමට, පමණක් නොව ආණ්ඩුව පෙරළීම සඳහා පාගමන් යෑමට…

Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Life quips, Peace and reconciliation

යුක්තියම ඉල්ලන යස්ස ගැහැනියකට උපහාර පිණිස!

Image: Vikalpa ලොව ඕනෑම රටක සිට දේශපාලන විද්‍යාව හදාරන සිසුවෙකුට ඉංග්‍රීසි ජාතික ඉතිහාසඥයෙකු හා දේශපාලන ලේඛකයෙකු වූ ශ්‍රීමත් ජෝන් ඩැල්බර්ග් ඇක්ටන්ගේ “බලය මිනිසා දූෂණය කරයි, අසීමිත බලය අසීමිතව දූෂණය කරයි” යන ප්‍රකාශය…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Politics and Governance

‘මහින්ද රාජපක්ෂ කරන ලද ප‍්‍රකාශය නීතියේ ආධිපත්‍යයට එරෙහිව එල්ල කරන ලද නග්න ප‍්‍රහාරයකි’

Image:Vikalpa @Mannar | 2015 ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම සන්නද්ධ හමුදා පාවා දීමක් ය’ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ප‍්‍රකාශය, හිටපු රාජ්‍ය නායකයෙකුට සහ රටේ ප‍්‍රධාන පෙළේ දේශපාලඥයෙකුට…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Life quips, Sexuality

දිවයිනේ ‘මිත්‍ර‘ගේ ලිංගිකත්වය පිළිබඳ මනෝභාවයට පිළිතුරක්!!

මෙම ලිපිය 2016.07.17 ඉරිදා දිවයින පුවත්පත් ලිපියක් ලෙස මිත්‍ර ශ්‍රී කරුණානායක විසින් ඉදිරිපත් කළ “ගැහැණු වෙන්න හදන පිරිමි” ලිපියට පිළිතුරක් වේ. ලිපියට පිළිතුරක් සැපයීමට ප්‍රථම LGBTIQ ප්‍රජාව යනු කවුරුන්ද යන්න හඳුනාගත යුතුව…

Abduction, Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මහින්ද, ඇයි බයද?

Image Credit: www.gettyimages.com පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ? ‘සිදුකරන ලද‘ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ‘යහපාලන‘ රජය විසින් අතුරුදහන් වූවන් පිළිබද සොයාබැලීම සදහා කාර්යාලයක්, පිහිටුවීමට පසුගිය දා පියවර ගත්තේය. එම කාර්යාලයේ ඉදිරි ක්‍රියාවළිය පිළිබද සැක…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, International Relations, Politics and Governance

තුර්කියේ අසමත් හමුදා කුමන්ත්‍රණය සහ රනිල්ගේ “හාස්‍යජනක” ආශීර්වාදය!

Image Credit: independent.co.uk සවන් දෙන්න සියවරක්. සිතන්න දහස් වරක්. කතා කරන්න එක් වරක්– තුර්කි ප්‍රස්ථාපිරුළකි තුර්කිය සහ යුරෝපය යා කෙරන බෝශ්ෆොරස් පාලම කිසිඳු පෙර දැනුම් දීමකින් තොරව වසා දැමුණි. ඉන් මොහොතකට පසු…

Chilaw, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යුක්තියෙන් තොර සංහිඳියාවට මගක් නැත.

Image credit: judecollins.com යාපනය සරසවියේ ගැටුමක් ඇති වී ඇත. දකුණේ දේශපාලන ඔස්තාර්ලා දැන් තමන්ගේ මත ප්‍රකාශ කරමින් සිටිති. අප එවැනි ඔස්තාර්ලා නොවුනත් යමක් කීමට කැමැත්තෙමි. යුක්තියෙන් තොර සංහිඳියාවට මගක් නැත. කුමන හෝ…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

දැන් සතුටුද? නැත ස්වාමිනී!

Image by: huffingtonpost.in ශ්‍රී ලංකාවේ දේශපාලනය ඉතාම අවලස්සන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය අප්‍රසන්න ගඳ ගසන විෂයක් බවට පත් වී තිබේ. දේශපාලනඥයා තරම්, සාමාන්‍යය ජනතාවට කරුමයක් වූ පුදගලයෙක් තවත් නැති තරම්ය….

Colombo, Development, Economy, Economic issues, Featured Articles, Governance

ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තුළ බි‍්‍රතාන්‍යයේ වැදගත්කම

Image Credit: www.visitsrilankatours.com යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍ය ඉවත් වීම නිසා ඇති විය හැකි ඵලවිපාක ගැන බොහෝ පුරෝකථන මේ දිනවල ඉදිරිපත් කෙරෙන අතර, එය මහා විනාශයක් වශයෙන් දකින පිරිස් සහ එහි සාධනීය පැත්තක් දකින…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

බන්ධනාගාරයක් තුළ ඝාතනය කළ, නිමළරෑබන්ගේ ඝාතකයන් හොයන්න ‘යහපාලනයට‘ බැරි ඇයි?

‘‘පුතාගේ මරණ පරීක්ෂණ වාර්තාව තවමත් ලැබුණේ නැහැ. පුතාව ගහලා තමයි මරලා තියෙන්නෙ. පුතාගේ මිනිය දැක්කාම අපිට ඒක තේරුණා. කකුල් දෙකම කඩලා තියෙන බව පෙණුනා.ගෙදර ඉන්න කොට කිසිම රෝගයක් තිබුණෙ නැහැ. අත්අඩංගුවට ගත්තාම…

Art and Literature, Colombo, Development, Featured Articles, Gender, Identity, Life quips, Politics and Governance

ඇගේ ඇස අග ගැහැණුන් පිළිබඳ පිරිමි ෆැන්ටසියක් නොවේ!

ඇගේ ඇස අග චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම ගැහැණුන්ගේ ලිංගික ආශාවන්, ඔවුන්ගේ ලිංගික ජීවිතය සහ ඔවුන්ගේ සමස්ත පැවැත්මේ අරමුණ පිළිබද පිරිමින්ගේ ෆැන්ටසියක් බවත් අතිශයින්ම පුරුෂ මූලික චිත්‍රපටියක් වන එහි ස්ත්‍රී චරිත නිරූපණය කර ඇත්තේ ඉතාම…

Colombo, Featured Articles, International Relations, Politics and Governance

මහා බ්‍රිතාන්‍ය වෙන්වීයාම සහ යුරෝපා සංගමය

මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් සමුගැනීමට කළ ඡන්ද විමසීමෙන් බ්‍රිතාන්‍ය වැසියන් වැඩි ප්‍රමාණයක් වෙන්ව යාම සඳහා තම කැමැත්ත පල කර හමාරය. ඒ සමගම යුරෝපය පුරා මෙන්ම ලෝකයේ වෙනත් තැන්වලද එසේ යුරෝපා සංගමයෙන් මහා…

Arts and Theatre, Colombo, Development, Featured Articles, Identity, Language

ඇගේ ඇස අග: හඳගම සොයන ස්ත්‍රීය සහ ලාංකිකයා

අපි සියල්ලටම මුහුණ දීමට සිදුවන මූලික සත්‍යයක් තිබේ. එනම්, අපි හිතන සහ ප්‍රාර්ථනය කරන දේවල් ඒ ආකාරයෙන්ම නොලැබීමයි. මෙහි සාන්ද්‍රණය වැඩි වීම (එනම් නොලැබීම හෝ ලැබීම වැඩිවීම) පුද්ගලයාගේ පෞද්ගලිකත්වය සහ එහි ස්වභාවය…

Art and Literature, Arts and Theatre, Colombo, Featured Articles

ප්‍රේක්ෂකයා රඟන වගයි [සිංහල නාට්‍ය කලාවේ ප්‍රේක්ෂක ප්‍රවණතා පිලිබඳ විග්‍රහයක්.]

Image: Chaminda Upasena නාට්‍යය පටන් ගන්නට ඇත්තේ තවත් ස්වල්ප මොහොතක් පමණි. තුන්වන සීනුව නාද කරන්නට පෙර මෙවර ශාලාව පිරිසිදු කරන ජේමිස් අයියාට වැඩේ ඉවර කරගන්න බැරීවෙයි. එළියේ වහින අතර ශාලාව අඳුරුවී නාට්‍ය…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ජිනීවා: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් යළි කරළියට

2015 ජනවාරි විප්ලවය විසින් උදා කරන ලද ඉතිහාසීය අවස්ථාව දුර්වල වෙමින් තිබෙන බවට එම පෙරළියට දායක වූ බොහෝ පිරිස්වලට දැන් ප්‍රසිද්ධියේම කියන්නට සිදු වී තිබේ. එසේ ප්‍රසිද්ධියේ කියන්නට සිදුව ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන්…

Colombo, Development, Education, Featured Articles, Gender, Human Rights, Human Security, Identity, Life quips

‘භූමි’ ගේ කතාව

භූමි (එතකොට කුමුදු) සහ මම ඉගෙනගත්තේ එකම පාසලේ. එය කොළඹ නග‍රයේ තිබෙන පිරිමි ළමුන් පමණක් අධ්‍යාපනය ලබන ජනප්‍රිය වර්ගයේ යැයි කියන රජයේ පාසලක්. කුමුදු සහ මම ඒකාලේ යාලුවෝ නොවුනද මම ඔහු ගැන…