Chilaw, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යුක්තියෙන් තොර සංහිඳියාවට මගක් නැත.

Image credit: judecollins.com යාපනය සරසවියේ ගැටුමක් ඇති වී ඇත. දකුණේ දේශපාලන ඔස්තාර්ලා දැන් තමන්ගේ මත ප්‍රකාශ කරමින් සිටිති. අප එවැනි ඔස්තාර්ලා නොවුනත් යමක් කීමට කැමැත්තෙමි. යුක්තියෙන් තොර සංහිඳියාවට මගක් නැත. කුමන හෝ…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

දැන් සතුටුද? නැත ස්වාමිනී!

Image by: huffingtonpost.in ශ්‍රී ලංකාවේ දේශපාලනය ඉතාම අවලස්සන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය අප්‍රසන්න ගඳ ගසන විෂයක් බවට පත් වී තිබේ. දේශපාලනඥයා තරම්, සාමාන්‍යය ජනතාවට කරුමයක් වූ පුදගලයෙක් තවත් නැති තරම්ය….

Colombo, Development, Economy, Economic issues, Featured Articles, Governance

ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තුළ බි‍්‍රතාන්‍යයේ වැදගත්කම

Image Credit: www.visitsrilankatours.com යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍ය ඉවත් වීම නිසා ඇති විය හැකි ඵලවිපාක ගැන බොහෝ පුරෝකථන මේ දිනවල ඉදිරිපත් කෙරෙන අතර, එය මහා විනාශයක් වශයෙන් දකින පිරිස් සහ එහි සාධනීය පැත්තක් දකින…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

බන්ධනාගාරයක් තුළ ඝාතනය කළ, නිමළරෑබන්ගේ ඝාතකයන් හොයන්න ‘යහපාලනයට‘ බැරි ඇයි?

‘‘පුතාගේ මරණ පරීක්ෂණ වාර්තාව තවමත් ලැබුණේ නැහැ. පුතාව ගහලා තමයි මරලා තියෙන්නෙ. පුතාගේ මිනිය දැක්කාම අපිට ඒක තේරුණා. කකුල් දෙකම කඩලා තියෙන බව පෙණුනා.ගෙදර ඉන්න කොට කිසිම රෝගයක් තිබුණෙ නැහැ. අත්අඩංගුවට ගත්තාම…

Art and Literature, Colombo, Development, Featured Articles, Gender, Identity, Life quips, Politics and Governance

ඇගේ ඇස අග ගැහැණුන් පිළිබඳ පිරිමි ෆැන්ටසියක් නොවේ!

ඇගේ ඇස අග චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම ගැහැණුන්ගේ ලිංගික ආශාවන්, ඔවුන්ගේ ලිංගික ජීවිතය සහ ඔවුන්ගේ සමස්ත පැවැත්මේ අරමුණ පිළිබද පිරිමින්ගේ ෆැන්ටසියක් බවත් අතිශයින්ම පුරුෂ මූලික චිත්‍රපටියක් වන එහි ස්ත්‍රී චරිත නිරූපණය කර ඇත්තේ ඉතාම…

Colombo, Featured Articles, International Relations, Politics and Governance

මහා බ්‍රිතාන්‍ය වෙන්වීයාම සහ යුරෝපා සංගමය

මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් සමුගැනීමට කළ ඡන්ද විමසීමෙන් බ්‍රිතාන්‍ය වැසියන් වැඩි ප්‍රමාණයක් වෙන්ව යාම සඳහා තම කැමැත්ත පල කර හමාරය. ඒ සමගම යුරෝපය පුරා මෙන්ම ලෝකයේ වෙනත් තැන්වලද එසේ යුරෝපා සංගමයෙන් මහා…

Arts and Theatre, Colombo, Development, Featured Articles, Identity, Language

ඇගේ ඇස අග: හඳගම සොයන ස්ත්‍රීය සහ ලාංකිකයා

අපි සියල්ලටම මුහුණ දීමට සිදුවන මූලික සත්‍යයක් තිබේ. එනම්, අපි හිතන සහ ප්‍රාර්ථනය කරන දේවල් ඒ ආකාරයෙන්ම නොලැබීමයි. මෙහි සාන්ද්‍රණය වැඩි වීම (එනම් නොලැබීම හෝ ලැබීම වැඩිවීම) පුද්ගලයාගේ පෞද්ගලිකත්වය සහ එහි ස්වභාවය…

Art and Literature, Arts and Theatre, Colombo, Featured Articles

ප්‍රේක්ෂකයා රඟන වගයි [සිංහල නාට්‍ය කලාවේ ප්‍රේක්ෂක ප්‍රවණතා පිලිබඳ විග්‍රහයක්.]

Image: Chaminda Upasena නාට්‍යය පටන් ගන්නට ඇත්තේ තවත් ස්වල්ප මොහොතක් පමණි. තුන්වන සීනුව නාද කරන්නට පෙර මෙවර ශාලාව පිරිසිදු කරන ජේමිස් අයියාට වැඩේ ඉවර කරගන්න බැරීවෙයි. එළියේ වහින අතර ශාලාව අඳුරුවී නාට්‍ය…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ජිනීවා: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් යළි කරළියට

2015 ජනවාරි විප්ලවය විසින් උදා කරන ලද ඉතිහාසීය අවස්ථාව දුර්වල වෙමින් තිබෙන බවට එම පෙරළියට දායක වූ බොහෝ පිරිස්වලට දැන් ප්‍රසිද්ධියේම කියන්නට සිදු වී තිබේ. එසේ ප්‍රසිද්ධියේ කියන්නට සිදුව ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන්…

Colombo, Development, Education, Featured Articles, Gender, Human Rights, Human Security, Identity, Life quips

‘භූමි’ ගේ කතාව

භූමි (එතකොට කුමුදු) සහ මම ඉගෙනගත්තේ එකම පාසලේ. එය කොළඹ නග‍රයේ තිබෙන පිරිමි ළමුන් පමණක් අධ්‍යාපනය ලබන ජනප්‍රිය වර්ගයේ යැයි කියන රජයේ පාසලක්. කුමුදු සහ මම ඒකාලේ යාලුවෝ නොවුනද මම ඔහු ගැන…

Ampara, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Poverty

‘යහපාලනයේ කැබිනට් තීරණය විහිලුවක්ද?'(Photos)

රාජපක්ෂ ආණ්ඩුවේ නිළ මැරයින් විසින් පානම මිනිසුන්ට පහරදී, ඔවුන්ගේ නිවාස ගිණිබත්කරමින් ඔවුන්ගේ ඉඩම් කොල්ලකනු ලැබූවේ 2010 ජූලි 17 වැනි දින ය. එදින සිට පානම මිනිසුන් තමන්ගේ ඉඩම් යළි ඔවුන්ට ලබා දෙන ලෙස…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

රික්තයක් ඇත​. එය පුරවන්නේ කවුද ?

ලංකාවේ හින්දි චිත්‍රපට බොහෝ ජනප්‍රියය​. ඒවායේ දුෂ්ඨයා හා වීරයා අතර ගැටුමද ඉතා ප්‍රබලය​. සියලු බාධක ජයගනිමින් අවසානයේ සතුරා අභිමුඛවන වීරයා ඔහුව එක පහරින් විනාශ කරන්නේ නැත​. අවිය අමෝරා විනාඩි පහක පමන දේශනයක්…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

ශ්‍රීලනිපය: මහින්ද යටතේ උප සභාපති වූ කරුණා සහ මෛත්‍රී යටතේ උප නායකයා වෙන්න හදන ගෝඨා!

රටේ දේශපාලනය කැලතෙන ආකාරය කදිමය. ඇතැමුන් සමාජ ස්ථාවරත්වය අන්තවාදයක් ඔස්සේ මුදුන්පමුණුවා ගැනීමට හැකි යැයි සිහින දකිති. තවකෙකු, මීට මදක් වෙනස් මාර්ගයක ගමන් කරමින්, “ජාතිවාදය” (නැෂනලිස්ම්) [මෙය ජාතිකවාදය ලෙස ඇතැමුන් හඳුන්වමින් වර්ගවාදය ජාතිවාදය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Life quips, Peace and reconciliation

මොහොමඩ් අලී සහ වීරත්වය

මොහොමඩ් අලී වීරයකු වන්නේ දක්ෂයකු නිසා පමණක් නොවේ. ඔහු ඒ දක්ෂතාවය හරහා තමාට ලැබෙන්නාවූ බලය හා වරප්‍රසාද සුදු ජාතික ලෝකයක් තුල පීඩිතයින් බවට පත්වූ කල්ලන් වෙනුවෙන් එඩිතරව යෙදවීම නිසායි. ඒ උදෙසා සමාජ…

Arts and Theatre, Colombo, Featured Articles, Identity, Life quips

නිලංකාර සිහිනෙන් ඇය ඇහැරිය යුතු….

ඇගේ ඇස අග චිත්‍රපටිය බැලුවා. එන්ඩ් ටයිට්ල්ස් මතින් ඇසුණු ඇහැරෙන්න ගීතය ඉවර වෙලත් සෑහෙන වෙලාවක් හිස් සුදු තිරය දිහා බලාගෙන හිටියෙ, නැගිටගන්න අමාරුවෙන්. කලා නිර්මාණයක් විසින් අපව සලිත කරවීම අසිරිමත් දෙයක්. මා…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

අලින්ට ප්‍රොටෝකෝල් එකක්

කට උත්තරයක් ගන්නට එන්නැයි කීවත් අලි මහේස්ත්‍රාත් සී.අයි.ඩී. එකට ගියේ නැත. සී.අයි.ඩී. එකට කට උත්තර නැතිවෙන්න අලි මහේස්ත්‍රාත් ගියේ බැචා ළඟටය​. බැචා යාග හෝම ශාන්තියක් කලේය​. ශක්‍රයාගේ පඬුපුල් අසුන රත්විය​. ශක්‍රයා වහාම…

Colombo, Culture, Democracy, Featured Articles, Identity, Politics and Governance

ජවිපෙ අපල කාලය

පසුගිය සති කිහිපය තුළ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සම්බන්ධයෙන් එල්ල වූ විවේචන සහ චෝදනා සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ, අදාළ පක්ෂය මූලික කරගෙන තමන්ට ඇති විරෝධය විශාල කිරීමට සහ විස්තාරණය කිරීමට කිහිප දෙනෙකු…