යේසුස් වහන්සේගේ උත්පත්තිය සඳහා මරියතුමීගේ අනුමැතිය: නත්තල් ආවර්ජනාවක්
Image courtesy :Wikipedia නත්තල යනු, තරුණ අවිවාහක මවක් වූ මේරි, ගව ගාලකදී යේසුස් නැමැති සරණාගත දරුවකු වැදීම පිළිබඳ කතාවකි. මේ කතාවේ ප‍්‍රධාන පිරිමි චරිතය වන්නේ, මේරිගේ පෙම්වතා වූ ජෝසප් ය. ඔහු, තමාගේ…



