‘හඬ අහිමි කෙවිලිය’ | උපුල් කුමාරප්පෙරුම
ශ්‍රී ලංකාවට තේ වගාව හදුන්වා දී වසර 150ක් පිරෙන මේ කාලය තුළ ඒ පිළිබද වත්මන් වතුකරයේ ඇත්ත ජීවිත සොයා පසුගිය කාලය පුරාම අප ඇවිද්දෙමු. එහිදී විවිද අදහස්, කතා, රූප, කදුලු අපට මුණ…
ශ්‍රී ලංකාවට තේ වගාව හදුන්වා දී වසර 150ක් පිරෙන මේ කාලය තුළ ඒ පිළිබද වත්මන් වතුකරයේ ඇත්ත ජීවිත සොයා පසුගිය කාලය පුරාම අප ඇවිද්දෙමු. එහිදී විවිද අදහස්, කතා, රූප, කදුලු අපට මුණ…
බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කරවීමේ නීතිමය ආවරණයට එරෙහි මුග්ධ තර්ක ශ්‍රී ලංකාව ‘බලහත්කාරී අතුරුදහන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ප්‍රඥ්ප්තිය’ (UN International Convention for The Protection of All Person from Enforced Disappearance) පිළිගත්…
ඉදින් මෙදිනෙන් ඉනික්බිති මෙසිරිලක ගම් නියම්ගම් සිසාරා යුක්තිය රජ වනු ඇත්තේය. ප්‍රත්‍යන්ත ජනපදවාසීන්ගේ ඉච්ජාභංගත්වය ධූරීභූතවනු නිසැකය. ඒ ශ්‍රී ලාංකිකයා නිබද පෙළන ලද තුන්බිය දුරු කිරීමේ ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකර්මය සොයාගෙන ඇති බැවින්ය. ආකිමිඩීස් පැරද…
බලහත්කාරී අතුරුදහන් කැරැවීම්වලින් සියලූ පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියක් තිබේ. එම ප‍්‍රඥප්තියට අත්සන් කළ පාර්ශ්වකාර රාජ්‍යයක් වශයෙන්, ලංකාව 2016 මැයි මාසයේ දී එම ප‍්‍රඥප්තිය භාර ගත්තේය. (අපරානුමත කෙළේය.) එසේ හෙයින් එම…
Image by: Dailymirror ලෝක ළමා දිනය අත ළඟය. ඉන් පසුව නොවැම්බර් 20 විශ්ව ළමා දිනය යෙදී තිබේ. මෙවන් වකවානුවකම අහිංසක පාසල් දරුවන් පිරිසක් බලහත්කාරයෙන් මහමග පීඩාවට පත් කොට දිගම ඔසරිය එසවීමෙන් ගිනස්…
Image BY: sangam පසුගිය සැප්තැම්බර් 11දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නොසිතූ ආකාරයේ මැදිහත්වීමක් සමඟය. මහ කොමසාරිස් සෙයිඩ් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කරනු ඇතැයි…
මෙය ලියන මොහොතේ ව්‍යවස්ථා සභාවේ විධායක කමිටුවේ අතුරු වාර්තාව සැප්තැම්බර් 21 වැනි දා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. එනම්, 2016 ජනවාරි මාසයේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් බවට පත්වූ දා සිට අවුරුදු එක හමාරක පමණ…
’’තම නායකයාට උත්තර බැඳීම කෙනෙකු නතර කළ යුතු මොහොතක් පැමිණේ. ඒ, තමාගේ හෘද සාක්ෂියට උත්තර බැඳීමට කෙනෙකුට සිදු වන මොහොතේ දී ය’’ – ඈන් තුසා (නියුරෙන්බර්ග් නඩු විභාග) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන…
යාපනය වීරසිංහම් ශාලාවේ දී පසුගිය සැප්තැම්බර් 5වන දින විද්වතුන්, දේශපාලන නායකයින් සහ මහජනතාව ගෙන් සමන්විත දෙමළ මහජන සභාව විසින් ජනතාවගේ අදහස් හා යෝජනාවලට අනුව සකස් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සිංහල අනුවාදය පහත…
අප මේ කතා කරන්නේ, හුදෙක් රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු ගැන නොව, පාලන බලය හෙබැවූ පක්ෂයක දේශපාලන න්‍යාය පත‍්‍රයක් වෙනුවෙන් රාජ්‍ය සේවය අපහරණය කළ නිලධාරීන් දෙදෙනෙකු ගැන බව මුලින්ම මතක තබා ගත යුතුය. ලලිත්…
‘ඉතිහාසය යනු, එකඟත්වය ලද හිතලූවක් මිස අන් කවරක් ද’’- නැපෝලියන් බොනපාට් යුද්ධයෙන් හිට්ලර් ජයග‍්‍රහණය කෙළේ නම් ඉතිහාසය ලියැවෙනු ඇත්තේ වෙනස් ආකාරයකට ය. විවිධ හේතු පෙරදැරිව යුද්ධ කෙරේ. එය බලය වෙනුවෙන් විය හැකිය….
Image BY: AdaDerana යුක්තිය ගරු කරන බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට ඇති කරදරකාරීම බාධාව නම් පටු දේශපාලනික බළල් අත් බවට පත් වූ ඊනියා චීවරධාරීන් බව අද, ඊයේ.. සිට දැනෙන යථාර්ථයක් නොවේ….
Image BY: Colombo Gazette සිවුරු හොරා කියනනේ ලස්සන කුරුල්ලකුටය. අප කුඩා කාලයේ නම් ඉඳ හිට හෝ සිවුරු හොරා අත්තක වසා ඉන්නවා දක්නට ලැබුණි. අද සිවුරු හොරා දැකීම දුලභය. සිවුරු හොරාට ඒ නම…
Image Credit:Transgender Universe පසුගිය දින දඹුල්ල නගරයේදී අමානුෂික ලෙස පහර දී සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු මරාදැමීමේ සිද්ධියෙන් පසු මා මෙම ලිපිය ලිවීමට සිතුවෙමි. ඉහත මා සඳහන් කළ මරණ සිදුවීමෙන් පසු එය වාර්තා කරන…
ලෝක සිරකරු දිනය වෙනුවෙන් ඊයේ(12) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසිනි. එතනට පැමිණියේ කුඩා පිරිසක් වුවද වර්තමාන තත්ත්වය තුළ එය ඉතා වැදගත් මෙන්ම…
Iamge BY: AP/newsok හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ අවසාන ධුර කාලය තුළ සිදු කරන ලදැයි කියන දූාෂණ චෝදනා විභාග කර බලනු වස්, 1978 දී එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් පත්කරන ලද,…
‘ශ්‍රී ලංකාවට‘ තේ වගාව හදුන්වා දී මේ වසරේ, එනම් 2017 අගෝස්තුවට වසර 150ක් සපිරෙනු ඇති. 1867 දී ජේම්ස් ටේලර් විසින් 1867 දී මහනුවර ‘ලූල්කදුර‘ වතුයායේ තේ වගාව ආරම්භ කිරීම ත් සමග ලංකාවේ…