අධිකරණ ඇමතිකම ආත්මයක් ඇති අයෙකුට දෙන්න
අධිකරණ ඇමතිකමත්, බුද්ධ ශාසන (හෝ වෙනත් ඕනෑම ආගමකට අයත්) ඇමතිකමත් එකම කණුවේ බඳින්නට යාමෙහි ප්‍රතිවිපාකයක් ලෙසද විජේදාස රාජපක්ෂ ඇමතිවරයා විසින් නීතීඥ ලක්ෂාන් ඩයස්ට එරෙහිව සිදු කර ඇති තර්ජනය තේරුම් ගත හැක. ලක්ෂාන්…
අධිකරණ ඇමතිකමත්, බුද්ධ ශාසන (හෝ වෙනත් ඕනෑම ආගමකට අයත්) ඇමතිකමත් එකම කණුවේ බඳින්නට යාමෙහි ප්‍රතිවිපාකයක් ලෙසද විජේදාස රාජපක්ෂ ඇමතිවරයා විසින් නීතීඥ ලක්ෂාන් ඩයස්ට එරෙහිව සිදු කර ඇති තර්ජනය තේරුම් ගත හැක. ලක්ෂාන්…
ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ විවිධ පිරිස් ගන්නා ඡායාරූප මාධ්‍ය වල පළවීම ඒ තරම් පුදුමයක් නොවේ. සතියකට මේ වගේ ඡායාරූප කිහිපයක් අනිවාර්යෙන්ම දැකිය හැකිය. පෞද්ගලික ප‍්‍රශ්න වේවා, පොදු ප‍්‍රශ්න වේවා…
Image By: Shehan Gunasekara ස්වභාවික ආපදා යනු නොවැළැක්විය හැකි තත්වයන් විය හැකි බවට කිසිඳු තර්කයක් නැත. බංගලාදේශය වැනි නොදියුණු රටක් මෙන් ම ඇමරිකාව වැනි දියුණු රටක් ද ‘ගංවතුර‘ වැනි ස්වභාවික ආපදාවකට ලක්…
Image: Vikalpa ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා අප මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දිය යුතු තවත් වැදගත් අවශ්‍යතාවක් නම් යුක්තිය, පන්සලෙන් බේරා ගෙන නිදහස් කොට තැබීමයි. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකවත්, අධිපති පාසල් අධ්‍යාපන පද්ධතියේ උරුමයක් වශයෙනුත් අප හිතන්නට…
යහපාලන ආණ්ඩුව පිළිබඳ කවුරුත් එකඟ වන වඩාත් සාධනීය අංගය වන්නේ, මහින්ද රාජපක්ෂගේ පාලන කාලයත් සමග සසඳන විට, බියෙන් සැකෙන් තොරව, පාලකයන් ඇතුළු බලධාරීන්ව විවේචනය කිරීමට තරම් වන, නිදහස් සමාජයක් යහපාලන ආණ්ඩුව යටතේ…
දර්ගාවට ඇදිරි නීතිය දැමුවේ 2014 වසරේ ජූනියේ අද(15) වැනි දිනක සවස ය. රාත්‍රිය උදා වෙත්ම දර්ගා නගරයේත්, අලුත්ගම, බේරුවල නගරවලත් ගැටුම් හටගත්තේය. ඒ ඇදිරි නීතිය දමා තිබියදී ය. ඒ ගැටුම වර්ධනය වී…
රාජපක්ෂ ආණ්ඩුව සමයේ අයුධ සන්නද්ධව පැමිණි මැරයන් විසින් පානම මිනිසුන්ට පහර දී , ඔවුන්ගේ දෙපල ගිණිබත් කර සිය පාරම්පාරික භූමියෙන් පන්නා දැමුවේ රාජපක්ෂ සමයේ ය. ඉන්පසු පානම මිනිසුන් සහ මානව හිමිකම් සංවිධාන…
ජනමාධ්‍ය සම්බන්ධයෙන් මහාචාර්යවරයෙක් වන මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්නගේ අදහස් ඇතුළත් ලිපියක් පසුගිය(10) එක්තරා ජාතික පුවත්පතක පළවී තිබේ. එහි ලිපි ශීර්ෂය වන්නේ “මාධ්‍යයට ආචාර ධර්ම පද්ධතියක් ඕනෑ නෑ” යන්නයි. මෙරටේ මාධ්‍ය විසින් ආචාරධර්ම ඉතා…
නවසිය අනූ ගණන් වල බෙරේ කුණුවෙලා, කානු හිරවෙලා, කුණු කඳු ඉහලට එසවෙන කාලේ ඔන්න ලෝක බැංකු ආධාරයෙන් කුණු මැනේජ් කරන හැටි සමාජ ගත කරන කැම්පේන් එකක් මෙහෙය වන්න මටත් චාන්ස් එකක් ලැබුණා….
ඔබට මතකද, රතුපස්වල මිනිසුන් බොන්නට පිරිසුදු වතුර ඉල්ලූ බව… ඒ මිනිසුන්ට හමුදාවෙන් වෙඩි තබා මරා දැමූ බව… හමුදාවට වෙඩි තැබූ නිසා, බෝම්බ ගැසූ නිසා එසේ වෙඩි තබන්නට සිදු වූ බවක් පැවසූ වග……
Image:Vikalpa May 18, 2017 #Mullivaikkal ”ස්වකීය පවුල් සාමාජිකයන් සහ ප්‍රියයන් සැමරීම සදහා ස්මාරක තැනීමේ අයිතිය සියලුම ප්‍රජාවන් සතු විය යුතු වේ. වෙන්ව ගිය ස්වකීය ප්‍රියයෙකු වෙනුවෙන් ශෝක වීමේ හා සැමරීමේ අයිතිය කිසියම්…
Image Credit: lapatilla ආණ්ඩුවේ සමාජ ජාල සටන අන්තර් ජාලය මත පදනම් වූ සමාජ ජාල, ප්‍රධාන වශයෙන්ම මුහුණූ පොත හරහා පතුරුවා හැරෙන අතේ රෝල් පුවත් මෙන්ම අසත්‍ය මත පදනම් වූ අන්තවාදීන්ගේ ප්‍රචාරයන් සහ…
“මාධ්‍යම රාත්‍රියේදී, අපේ පුතුන් සහ දියණිවරුන් වෙන්කර අපෙන්, රැගෙන යන ලදී අසන්න ඔවුනගේ හද ගැස්ම අපට ඇසේ ඔවුන්ගේ හද ගැස්ම හමන සුළග තුල අපට ඇසේ උන්ගේ සිනා හඬ කඩා හැලෙන මහ වරුසා…
මෙම සටහන තබන්නේ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් මුළු රටම ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව තිබූ මෙහොතක මාධ්‍ය අන්තර්ගතයක් සම්බන්ධයෙන් ප්‍රශ්නගත කළ පුරවැසියෙකුට ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සිය අශීලාචාරත්වය ප්‍රදර්ශනය කරමින් මාධ්‍ය වෘත්තිය තුට්ටු…
මෑතකදී සිදු වූ පහරදීම් අපේ‍්‍රල් මැද භාගයේ සිට මුස්ලිම් පල්ලිවලට, කඩසාප්පුවලට සහ ගම්මානවලට කරන ලද පහරදීම් 12 ක් වාර්තා වී තිබේ. මේ සිදුවීම් පිළිබඳ නිරවද්‍ය භාවය තවම සනාථ කරගෙන නැති බව ඇත්ත….
මරනවා කියන එක ගැන අලූතින් හිතන්නට අවශ්‍ය වී තිබේ. පොලූ වලින් ගසා, පිහි වලින් කපා මරනවා වෙනුවට දැන් වැඩිපුර සිද්ධ වෙන්නේ වක‍්‍ර ඝාතන ය. ඒවාත් ලයිෂන් ලත් තැන් වලින් සිදු කරන මිනීමැරුම්…
Image by: Yarl Tharmini Pathmanathan යාපනයේ බුද්ධිමය පූජාභූමිය හෙවත් යාපනය මහජන පුස්තකාලයට එවකට පැවති එජාප ආණ්ඩුවේ අනුග්‍රහය ලත් මැරයින් විසින් ගිණි තබා වසර 36ක් ගත වෙමින් තිබේ. එයට ගිණි තබා වසර 35ක්…