‘හීල් ඔයේ’ මරණය!!
‘මේ ගමට තවදුරටත් හීල්ඔය කියලා කියන එකත් විහිලුවක්. සිහිල් ඔය නැති නම් හීල්ඔය නැහැ. අනිත් එක සිතියම්වල තවදුරටත් හීල් ඔය කියලා සලකුණු කරලා තියන එකත් තේරුමක් නැහැ. එහෙම ජල ධාරිතාවක් නැහැ. ඒක…
‘මේ ගමට තවදුරටත් හීල්ඔය කියලා කියන එකත් විහිලුවක්. සිහිල් ඔය නැති නම් හීල්ඔය නැහැ. අනිත් එක සිතියම්වල තවදුරටත් හීල් ඔය කියලා සලකුණු කරලා තියන එකත් තේරුමක් නැහැ. එහෙම ජල ධාරිතාවක් නැහැ. ඒක…
Image:jvpsrilankapage විජේවීර ලංකාවේ වාමාංශික දේශපාලනය කණපිට හැරවූ දේශපාලනඥයෙක් ලෙස හැඳින්විය හැකි වුව ද එය ලංකාවේ දුක් විඳින සමාජ පන්ති සහ ස්ථරයන්ට තම විමුක්තිය උදාකර ගැනීම පිණිස පෙන්වන ලද මාවත විටෙක මායාකාරී ලෙස…
Image: Vikalpa File තිස් අවුරුදු යුද්ධය උතුරේ මෙන්ම දකුණේ මිනිසුන් ද අබාධිත කළේ ය. නිරුපමා සුබ‍්‍රමනියන් විසින් රචිත Voices from War Zone ට අනුව යුද්ධය පැවති අවස්ථාවේ දී දකුණේ තරුණයන් සඳහා තෝරාගැනීම්…
රාජ්‍යය ආගමෙන් දික්කසාද කිරීමේ වැදගත්කම අවධාරණය කළ යුතු වන්නේ බහුසංස්කෘතික රාජ්‍ය සන්දර්භයන් තුළ බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරීමේදී අතිශය දේශපාලනීකරණය වූ ඊනියා ආගමික විකට රූප බරපතල සාපයක් බවට පත් වන හෙයිනි. ආගමික සළුවට…
image by: ABC News අහේතුක සහ සංවේදී කාරණා ඉලක්ක කරගත් සෘණාත්මක විවේචන හැරෙන්නේට ට්‍රම්ප්ගේ ජයග්‍රණය ගැන සහ ඊට පසුබිම් වූ හේතු කාරණා ගැන විමසා බැලීම ඉතාම විරලය. එනයින් බලන කළ එක්සත් ජනපදය…
Image Credit: kaifyi කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල විවිධ සේවා සමුපකාර සමිතිය මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහ සභාවට සමාජිකයින් 77ක් පත්කර ගනිමින් ජය ගෙන ඇතැයි පසුගිය දා වාර්තා…
පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාව මේ අනුව බලන විට, ප‍්‍රධාන වාර්තාවත්, විසම්මුතික වාර්තාවත් යන දෙකම ‘සේවක අර්ථසාධක අරමුදල’ සම්බන්ධයෙන් යෝජනා කරන්නේ එකම කාරණයකි. එනම්, 2010 සිට ‘සේවක අර්ථසාධක අරමුදල’ විසින් කරන…
Image by: BGR.com ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගැනීම ගැන යහපාලන දේශපාලණඥයකු වන අමාත්‍ය රාජිත සේනාරන්ත මහතා සතුටට පත්වි සිටී.(රාජ්‍ය නායකයින් සම්ප්‍රදායානුකූලව ඔහුට සුභ පැතීම වෙනම දෙයකි.) රාජිත සේනාරත්න කියන්නේ දැන්…
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කළේ 2012 නොවැම්බර් 9වන දිනයි. එනම් අදට (2016 නොවැම්බර් 9වන දිනට) ඒ අපරාධය සිදුකර වසර 4ක් ගතවේ. නමුත් එම සැළසුම් සහගත ඝාතනය පිළිබද සෙවීම සදහා, යහපාලන…
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ නියෝග මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොටිකන්බොක්ක වනාන්තරයේ සුදු තිරිවානා (ක්වාට්ස්) ඛනිජය කැණීම සඳහා නීති…
2015 පෙබරවාරියේ සිට 2016 මැයි දක්වා මහ බැංකුවේ බැඳුම්කර වංචා සම්බන්ධයෙන් සොයා බැලූ කෝප් වාර්තාව, වෙනත් නිර්දේශයන්ට අමතරව, ‘සේවක අර්ථ සාධක අරමුදලට’ අදාල ඉතා බරපතල නිර්දේශයක් ඉදිරිපත් කොට තිබේ. 2010 සිට 2016…
‘අපේ රටේ සිදුකල යුද්ධයේදී කොටස් දෙකක් හිටියා. එක කොටසක් කුළි හෙවායින්,ඒ කියන්නේ පඩියට යුද්ධ කරන කොටස,.. අනෙක් කොටස දේශපාලන අරමුණක් වෙනුවෙන් සටන් කරන, සටන් කාමීන්‘ – මිතුරෙක් ලේ වැකි යුද්ධයේදී, සමාවෙන්න රාජපක්ෂ…
මහත් උනන්දුවෙන් සහ කුතුහලයෙන් යුතුව බලා සිටි කෝප් වාර්තාව (රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර ඉන් අනතුරුව ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කොට තිබේ. ඉතා…
Image by:Asian Correspondent රටක යුද්ධයක් පවතින විට හමුදාවන් එම සමාජයේ ප්‍රධාන භූමිකාවක් බවට පත්වන්නේ නිතැනිනි. ලංකාවේ යුද්ධය පැවති කාලය තුල හමුදාවන්ට එම තත්වය හිමිවිය. එතෙක් ලංකා සමාජය සමාජයක් වශයෙන් පවත්වා ගත් සිවිල්…
තමාට ජනාධිපති ධුරය දැරීමට හැකියාවක් ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් තමා සතු බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෑත දී කියා තිබුණි. එමෙන්ම ඔහු කියා තිබුණේ ඒ සඳහා තව වසර තුනක්…
පසුගිය දිනක මා පිරිමියකුගේ අශිෂ්ඨ බලහත්කාර ආශාවෙි වස්තුබීජයක් විනි. ඒ 138 බසයේ මගි තෙරපුම වාසිදායක තත්වයක් කරගත් පිරිමියකු තමාගේ අශිෂ්ඨ ආශාව සන්තර්පණය කරගැනීම සඳහා මාගේ දැඩි විරෝධය ද නොතකා මා ලිංගික භාණ්ඩයක්…
Image: Vikalpa File ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘උසාවිය නිහඬයි’ නැමැති අළුත් චිත්‍රපටිය මහජන ප්‍රදර්ශනයට තැබීම වාරණය කරමින් අධිකරණය පැනවූ නියෝගය, ශ්‍රී ලංකාවේ යුක්ති විනිශ්චය පද්ධතියේ ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කිරීමේ අවකාශයක් විවෘත කොට තිබේ….