“අප වැනි කුඩා දරුවන්ටත් වැටහෙන දේ ජනාධිපතිතුමනි, ඔබට වැටහෙන්නේ නැද්ද ?”
පුත්තලම දිස්ත්‍රික්කයේ, ආනවිලූන්දාව, මානෙල් වත්තේ මේ වන විට ඉදිවෙමින් පවතින එල් – ටොරෝ පුද්ගලික සමාගමේ (El – Toro Roofing Products Ltd.) සෙවිලි තහඩු කර්මාන්තශාලාව හේතුවෙන් ආනවිලූන්දාව අභය භූමියට, ප්‍රදේශයේ ජල පද්ධතියට හා…