විකට නාටකයක සහ මාරක අභිප‍්‍රායක සංකලනයක්
එය, මොළය කළඹන පැනයකි: මේ ආණ්ඩුවේ දේශීය සහ විදේශීය ප‍්‍රතිපත්තියේ හැම අංශයකම පාහේ දක්නට ලැබෙන අමන ක‍්‍රියා, හිතාමතා කරන දේවල් ද, නැතහොත් අචේතනික අහිංසකත්වයකින් සිදුවන දේවල් ද? අශුද්ධ අවුලේ විද්‍යමානය ආණ්ඩුවේ ඇමතිවරුන්…



