‘රාවය’ට ආදරය කරන මිනිසුන්ගෙන් ඉල්ලීමක් !
රාවයේ අයිතිය වෙනස් වීමක් ගැන පසු ගිය සති කිහිපයක කාලයේ පළවූ විවිධ ප‍්‍රවෘත්ති ඇතැම් විට අතිශයෝක්තියට නැගුණු අතර ඒ නිසාම නොමග යවන සුළු ගතියක් කියාපෑවේය. වසර විසි පහකට වැඩි කාලයක් තිස්සේ මේ…
රාවයේ අයිතිය වෙනස් වීමක් ගැන පසු ගිය සති කිහිපයක කාලයේ පළවූ විවිධ ප‍්‍රවෘත්ති ඇතැම් විට අතිශයෝක්තියට නැගුණු අතර ඒ නිසාම නොමග යවන සුළු ගතියක් කියාපෑවේය. වසර විසි පහකට වැඩි කාලයක් තිස්සේ මේ…
Image Credit:www.demotix.com අපූරැ ප්‍රකාශයක් ඊයේ(23) ලංකා සී නිව්ස් වේබ් අඩවියේ පළවිය. එම ප්‍රවෘත්තියේ සදහන් වනුයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා(මොහු රාජ්‍ය නිළධාරියෙකි) වන ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශයකි. ”වෙබ් අඩවිවලින්…
මුල්ලිවායිකාල් ව්‍යවසනය සිහිපත් කිරීමත් සමඟම දෙමළ දේශපාලන පක්ෂ ප්‍රධානීන් සහ ක්‍රියාකාරීන් දිගින් දිගටම ප්‍රශ්ණ කිරීම්වලට මුහුණදීමට සිඳුවී තිබේ. මන්නාරමේදී අත්තඩංගුවට පත්වී ඇප මත මුදාහැරුනු දෙමළ ජාතික ජනතා පෙරමුණේ මහ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන්…
[ඡායාරෑපය- මානසික රෝගියෙකුට පහරදී මරා දමමන ලංකා පොලීසිය | Image Credit:jdsrilanka.blogspot.com] ජනතාවට දරාගත නොහැකි විදුලි බිලක් සමග ආලෝකයේ දීප්තිය පහවී රජයන අඳුර, අපේ සමාජය මුහුණදී ඇති අවදානම තර්ජනීය ආකාරයෙන් සංකේවත් කරන්නකි. මෙසේ…
පින්තූරය, සංකේතීය මූර්තියකි: ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ වසර 52 ක ක‍්‍රියාකාරීත්වයක් සහිත, වයස 83 ක වයෝවෘද්ධයෙකු වන අලෙවි මව්ලානා, දෙකට නැමී, ජනාධිපතිවරයාගේ අත සිඹියි. ශ‍්‍රී ලංකාවේ වර්තමාන යථාර්ථය, විවිධ තලවලවලින්, මේ…
යුද්ධය අවසන් කලා යැයි මීට වසර 4කට පෙර රාජපක්ෂ ජනාධිපතිවරයා කීවේ ය. ඔහු තව දේවල් ද කීවේය. ඉන් එකක් නම් ‘දැන් අපි නිදහස් රටක්’ යැයි කියමින් තවත් බොහෝ දේවල් කීවේය. ඒ සියලූ…
තිස් වසරක යුද්ධයකට ද ලක්ෂය ඉක්මවූ ජන පිරිසක් ද මරණය කරා යැවූවා වූද ඇදහිය නොහැකි තරමේ මිනිස් සහ ද්‍රව්‍යමය සම්පත් ගිල ගත්තා වූ ද සිල්ලටම වඩා ශ‍්‍රී ලාංකික සමාජය උග‍්‍ර ධ‍්‍රැවීකරණයකට ද…
තවත් විජයග‍්‍රහණයේ සමරුවක් එළැඹෙයි. 2009 මැයි 18වැනිදා යුද්ධය අවසන්කළ බව ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසු මේ පැවැත්වෙන්නේ සිව්වැනි විජයග‍්‍රහණයේ සමරුවයි. සමරුව සඳහා මේ දිනවල කොළඹ නගරයේ හදවත් ප‍්‍රදේශයෙහි අතිවිශාල වාහන තදබදයක්ද ඇතිකරමින්, මිනිස් පැය…
Update | 07.36pm යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාර වූ පසු අතුරැදහන් වුනා පැවසෙන පුදුවෙයි නම් ප්‍රකට කවියා පිලිබදව කිසියම් පිරිසක් විසින් ඔහු කොහේද කියා අසමින් කොළඹ නගරයේ තාප්පවල ලියන ලද වැකි…
[”මා දකින ආකාරයට අද දවසේ ශාස්ත‍්‍රඥයාගේ, සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයාගේ සහ මිනිස් නිදහස අගයන සාමාන්‍ය මිනිසාගේ කාර්යය විය යුත්තේ මර්ධනකාරී ආකෘතීන් ශක්තිමත් කිරීම හෝ ඒවාට උපදේශනය සැපයීම නොව පොදු ජන සමාජය තුල නිදහස…
අධිකරණය ‘පවිත‍්‍රව’ තබා ගැනීම සඳහා තමා දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව මෑතක දී ජනාධිපතිවරයා පැවසී යැයි වාර්තා විය. එම ප‍්‍රකාශය බොහෝ ප‍්‍රශ්න මතු කරයි. යහපත් අධිකරණයක මිම්ම වන්නේ, ස්වාධීනව කටයුතු කිරීමට ඊට ඇති…
අම්මාවරුන්ගේ දිනයක් ආවා ය මව්වරුනට දරු උණුසුම දැනුනා ය අම්මා මතක් වී මා සිත හැඩුවා ය සරස්වතී අම්මා සිහි වූවා ය වයස හැත්තෑ පහයි උපන්දිනේ දන්නේ නෑ දරුවන්ගේ නම් මතකයි පින්තූර මුකුත්…
]‘පොඩ්ඩක් අහන්න. කොටුවේ දැන් ආණ්ඩුපක්ෂයේ උද්ඝෝෂණයක් තියනවා. තමුන්නාන්සේලා ඒ පැත්තට ගියොත් විශාල ගැටුමක් ඇති වෙලා විශාල ලේ වැගිරීමක් වෙන්න පුලුවන්. සාමය කඩවීමක් වෙන්න පුලුවන්. – ශ්‍රී ලංකා පොලීසිය[ “විදුලි බිල වැඩි කිරීමට…
එසේ නම්, ආණ්ඩුවට අවඥා කිරීම හෝ ප‍්‍රතිවාදී වීම, ආණ්ඩුවේ විවේචකයන්ට එරෙහිව ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ මුවහත් කිරීමට ආණ්ඩුව යොදාගන්නා අළුත්ම අවසරය ද? මුස්ලිම් දේශපාලඥයෙකු වන අසාද් සාලි විසින් ආණ්ඩුව ‘අවඥාවට පත්කරනු ලැබීම’ සහ…
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව “විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය“ විසින් සංවිධානය කරල ලද විරෝධතා පාගමන අද(15) පස්වරැවේ බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ විය. එම විරෝධතාවයට වෘත්තීය සමිති, සිවිල් සංවිධාන මෙන්ම…
ටාගට් ට්‍රැවල් නම් සංචාරක ආයතනයක් විසින් දහස් ගණනක් දෙමළ ජනයා ඝාතනය කළ මුල්ලිවෛයිකාල්, පුදුකුඩි ඉර්ප්පු නන්දිකඩාල්,පුදුමාතලන් ඇතුලු ප්‍රදේශය පුරා සංචාරයේ යෙදීමට සංචාරක පැකේජයක් සම්බන්ධව දැන්වීමක් අන්තර්ජාලය තුළ පලකර තිබේ. දෙමළ ජනයාට එරෙහි…