නපුරු යුගයක සිට විමුක්තියේ මොහොතකට පෙර
ශ්‍රී ලංකාව තුළ නව විප්ලවාදී දේශපාලන සංවිධානායක් බිහිකිරීමට අප උත්සහ දැරුවේ ඇයිද යන්න කෙටියෙන් හෝ පැහැදිළි කිරීමක් සිදුකළ යුතුය යන්න මා හට හැගීගියේ මීට වසර ගණනාවකට ඉහතදී අප සිරගතව සිටි අවදියේදීය. එහි…
ශ්‍රී ලංකාව තුළ නව විප්ලවාදී දේශපාලන සංවිධානායක් බිහිකිරීමට අප උත්සහ දැරුවේ ඇයිද යන්න කෙටියෙන් හෝ පැහැදිළි කිරීමක් සිදුකළ යුතුය යන්න මා හට හැගීගියේ මීට වසර ගණනාවකට ඉහතදී අප සිරගතව සිටි අවදියේදීය. එහි…
මාතලේ සමූහ මිනීවළ ගැන ජනතා විමුක්ති පෙරමුණෙන් පළවෙන දැවෙන ප‍්‍රතිචාරය දැකීමෙන් මෙය ලිවීමට මාව උසිගැන්වුණි. 88, 89 කාලයේ අතුරුදහන් වී යැයි කියන අයවළුන්ගේ ඥාතින් කිහිප දෙනෙකුගේ ද සහභාගීත්වයෙන්, 2013 අපේ‍්‍රල් 10 වැනි…
ගිනි අවි රැගත් පිරිසක් අද(13) අලුයම 5.00 ට පමණ යාපනය,කස්තුර්යාර් වීදියේ පිහිටා ඇති උදයන් පුවත්පත් කාර්යාලයට ගිනි තැබූ බවත්, මෙම නාදුනන මැර සන්නද්ධ පිරිස පළමුව කාර්යාලයට පැමිණ එහි සිටි සේවකයන් පළවා හැර…
වෙනස වූකලී එක දෙයකි, අභිවෘද්ධිය වූ කලී තවත්දෙයකි. වෙනස විද්‍යාත්මකය.අභිවෘද්ධිය ආචාධාර්මීය. – රසල් – අන්පොපියුලර් එසේස් බොහෝ දෙනෙක් බොදුබල සේනාව සහ එය මෙහයවන භික්ෂුව අරම්භයා බරපතල විවේචන එල්ල කරමින් සිටිති. ඇතමෙකුට හෙතම…
(මෙම තත්ත්වය වෙනස් කළ හැක්කේ මොවුන්ට මානසිකව ප‍්‍රතිකාර කිරීමෙන් පමණකි.) [ෆැෂන් බග් ආයතනයට ගල් ගසන භික්ෂුවක්] පසුගියදා පැපිලියානේ පිහිටි මුස්ලිම් ජාතිකයන්ට අයත් යැයි සැලකෙන ව්‍යාපාරික ස්ථානයකට හෝ ස්ථාන කීපයකට, කුපිත වූ සිංහල…
‘‘සදාතනික යුද්ධයක පැටළුණු රාජ්‍යයක්… ජීවිතයේ සෑම පැත්තක්ම වසා පවතින හිංසනයක්… ධනපතියන් වැජඹෙන, දිළින්දන් විඳවන තත්වයක්: හොඳම දරුවන් අතහැර යන රටක්?’’ යූරි ඇව්නෙරි (කවුන්ටර් කරන්ට්ස්) [ Image Credit: Amal Jayasinghe | Agence France-Presse]…
යුද්ධය අවශ්‍ය වී ඇත්තේ කාටද? දිනෙන් දින දිග ගැස්සෙමින් පවතින කොරියානු අර්බුධය හමුවේ මුළු ලෝකයම බලාගෙන සිටින්නේ යලිත් මෙම රටවල් දෙක අතර බුහිසුනු යුද්ධයක් ඇති විය හැකි බවට අනුමාන කරමිනි. අර්බුධය ආරම්භ…
කෝකටත් තෛලයක් වශයෙන් හමුදාකරණය: පශ්චාත්-යුද කාලීන ශී‍්‍ර ලංකාවේ සංවර්ධනය සහ සංහිඳියාව ගැටුම්කාරීත්වයෙන් බැටකෑ ජනතාවකගේ ගර්වය, අභිවෘද්ධිය සහ අයිතීන් ආරක්ෂා කර දීම, දාසභාවය සහ සීමාන්තික පක්ෂපාතීත්වය සියල්ලන්ගෙන් ඉල්ලා සිටිමින් ලාංකීය ජීවිතයේ සෑම අංශයකම…
“විමර්ශණය ස්වාධීන වීමට නම් එය ජාත්‍යන්තර එකක් විය යුතුම යි’’ – පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් ස්තුතියි, නියෝජ්‍ය කතානායක තුමනි, ගරු අභ්‍යන්තර කටයුතු අමාත්‍යතුමා සිය කතාව අවසන් කළේ මේ ප‍්‍රශ්නයත් සමඟ යි:…
[කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව ඉල්ලා අස්කරගන්නා ලෙස එක්සත් රාජධානියෙන් ඉල්ලා සිටින මෙම වාර්තාව ශ්‍රී ලංකා රාජ්‍යයේ දරුණු මානව හිමිකම් උල්ලංඝනයන්ට එරෙහිව චෝදනා නගයි.] දෙමළ සිරකරුවන් වධහිංසාවට පත්කිරීම් ශ්‍රී ලංකාවේ බහුලව වැඩිවන…
චෙන්නායි මීනම්බක්කම් ගුවන් තොටුපළේ සිට නගරයේ ටිඩෙල් උද්‍යානයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය වෙත රිය පදවමින් සිටින අතරතුර මගේ අවධානයට මුලින්ම හසු වූ යමක් වූයේ ගමන් මගෙහි දිගින් දිගටම දක්නට වූ පෝස්ටර් ය. කතාවට…
මෙම තීරුවෙහි අප කියා සිටි ඇත්ත දැන් නිල වශයෙන්ම පිළිගෙන හමාරය. මාතලේ සමූහ මිනීවළ අයත් වන්නේ ජවිපෙ සහ ආණ්ඩුව යුද වැදී සිටි 1988 – 1990 භීෂණ සමයට ය. එහි නිදන්නේ කුරිරු වධ…
එකම දවසක, ‘ඬේලි මිරර්’ වෙබ් පුවත්පත වාර්තා කළ සිදුවීම් හතරක් මෙසේ ය: (1) මුස්ලිම් ජාතිකයන්ට අයත් යැයි කියන ‘ෆැෂන් බග්’ ඇතුළු පැපිලියානේ ව්‍යාපාරික ආයතන දෙකකට පසු ගිය සතියේ මහ දවල් පහරදුනි. විශාල…
1960 ගණන්වල ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රාණවත් විය. ප‍්‍රබල විය. බටහිරට වඳින පුදන ඉංග‍්‍රීසි පන්නයේ ජේත්තුකාර මහත්වරුන්ගේ කවයක් 56 ට පෙර කාලයේ ලංකාවේ ගොඩනැගී තිබුණි. 56 විප්ලවයෙන් පසු අපි නොබැඳි ජාතියක් බවට වීමු. එහෙත්,…
ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සැසිය තුළ ශී‍්‍ර ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙන එන ලද යෝජනාවක්, අසල්වැසි ඉන්දියාවේ ද සහාය ඇතිව සම්මත වී තිබේ. මෙකී යෝජනාවේ මුහුණත තුළ කුමක්…
අදට හරියටම වසර 42 පෙර අද වැනි දිනක තවත් සොයුරු කැලක් සමග මමත්, යාල්දේවී දුම්රියෙන් යාපනය බලා ගියෙමි. ඒ එවකට යාපනය හිර ගෙදර හිරකර සිටි අප සංවිධානයේ නායක රෝහණ විජේවීර නිදහස් කර…
සෑම පරම්පරාවක්ම, ඊටම විශේෂිත වූ අභියෝගයන්ට මුහුණදෙතැ යි මම විශ්වාස කරමි: එහෙත් ඒවා අතරින් වඩාත් බරපතල සහ වඩාත් නිශ්චිත වන්නේ, සදාචාරය සහ ධෛර්යට අදාළ අභියෝගයන් ය. ඒ නිමේෂය යම් හෙයකින් අතහැරුණොත්, එම…