සිවා
සිවා වුණත් නුඹ දෙවියෙක් නම් නොවුණී දෙවියන් නැති බිමේ මිනිසත් බව නොවුණී හදවත් නොමැති විරුවන් කැළ වියරු වුණී මුගුරින් තලා සයුරේ පා කර හැරුනී මජං මජර මත පෙම වියැකුණාදෝ ඉතිං සිතම ඉන්…
සිවා වුණත් නුඹ දෙවියෙක් නම් නොවුණී දෙවියන් නැති බිමේ මිනිසත් බව නොවුණී හදවත් නොමැති විරුවන් කැළ වියරු වුණී මුගුරින් තලා සයුරේ පා කර හැරුනී මජං මජර මත පෙම වියැකුණාදෝ ඉතිං සිතම ඉන්…
සංචාරක අමාත්‍යය නන්දන ගුණතිලක මහතා ජාතික නිදහස් පෙරමුණේ ලේකම් ධූරයෙන්, මධ්‍යම කාරක සභාවෙන් සහ දේශපාලන මණ්ඩලයෙන් ඊයේ(5) ඉල්ලා අස් වී ඇතැයි වාර්තාවේ. ඒත් සමගම ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකයෙකු වන කමල් දේශප්‍රිට…
නොදන්නා දුරක අප සිටියාට මවක වෙමි – නුඹ මෙන්ම අම්මේ දනිමි මම – කල්පයක මහරු දුක දරන්නට ඇති නුඹත් අම්මේ මහත් වූ අසිරියකි මවක ලැම කිරි පුරන පෙකෙනිවැල අයිතිය යි අම්මේ එයට…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය බාලවර්නම් සිවකුමාර් දැන් අප අතර නැත. වාර්ගික ධ්‍රුවීකරණයෙන් සහ අගතීන් ගෙන් දූෂිත වූ අප සමාජයේ බොහෝ දෙනෙකුට එම නමින් හැගී යනු ඇත්තේ තවත් දෙමළෙකි. නමුත් ඔහුගේ පවුලේ…
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය විසින් අද(4) කොළඹ කොටුවේදී පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයට පොළීසිය විසින් ාලා්ටස් වටරවුම ආසන්නයේදී ජල, කදුලු ගෑස් සහ බැටන් ප්‍රහාරයන් එල්ල කරනු ලෑබීමෙන් 05දෙනකු ට තුවාල සිදුවී කිහිප දෙනකු…
මානසික රෝගී තත්වයකින් පෙලුනු බාලවර්ණම් සිවකුමාර්(26) නම් තරුණයාට පසුගිය දා පොළිස් නිළධාරීන් විසින් පොලුවලින් පහරදී මරා දැමීමේ තිරිසන් සිදුවීමට එරෙහිව අද(4) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ගෝෂණයක් පැවැත්වීමට නියමිතය. මෙම උද්ඝෝෂණය සංවිධානය කරන්නේ පාර්ලිමේන්තු…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය 26 දා කොළඹ මහාධිකරණය බී. ජසීහරන් සහ වී. වලර්මතී නිදොස් කොට නිදහස් කරන ලදී. ඒ ඔවුන් අත් අඩංගුවට ගෙන දින 500කටත් වඩා ඉක්ම යෑමෙන් පසු ය. ඔවුන් දෙදෙනා…
යුරෝපියානු සංගමයේ ශ්‍රි ලංකා ශාඛාව, ස්වීස්ටර්ලන්තය, නෝර්වේ සහ ප්‍රංශ තානාපති කාර්යාලය එක්ව ‛යුරෝපියානු චිත්‍රපට උළෙල 2009’ නමින් චිත්‍රපට උළෙලක් සංවිධානය කරයි. එය නොවැම්බර් මස 7දා සිට 15 දක්වා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී…
යුරෝපා සංගමයේ රටවලට ජී.එස්.පී ප්ලස් බදු සහනය යටතේ ශ්‍රී ලංකාවේ ඇගළුම් ඇතුලු අනිකුත් නිෂ්පාදන යැවීමට තවදුරටත් ඉඩදීම ගැන තීරණය ගැනීමේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මාධ්‍ය නිදහසට පනවා ඇති බාධා ගැනත්, ශ්‍රී ලංකාවේ ජනතාවට…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යුද හමුදාවන්ට සැළකීම ගැන අලුත් කතා බහක් දැන් ආරම්භ වී තිබේ. මේ කතා බහ ඇරඹී තිබෙන්නේ ජෙනරල් සරත් පොන්සේකා සහ මහින්ද රාජපක්ෂ පාලනය අතර ඇති වී තිබෙන විරසකය එළිපිට…
නැගෙනහිර පළාතේ අධ්‍යාපනයේ තීන්දු ගැනීමේ කාර්යයේදී දෙමළ මාධ්‍යට ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන බව ලංකා ගුරු සංගමය පවසයි. ජනාධිපතිවරයාට ලිපියක් යවමින් නැගෙනහිර පළාතේ අධ්‍යාපන පරිපාලන සේවයේ පවතින විෂම තත්ත්වය නිවැරදි කරන ලෙස ඔවුන් ඉල්ලා…
මහනුවර නගරයේ පාසල් දෙකකින් ‛සූකර උණ’ වැළදී ඇති සිසුන් දෙදෙනෙකු වාර්තාවී ඇති බව එම පාසල් ආරංචිමාර්ග පවසයි. විශේෂයෙන් පසුගිය දිනවලදී එම පාසල්වල විශාල සිසුන් ප්‍රමාණයකට උණ රෝගයක් වැළදී තිබූ අතර ඒ පිළිබඳව…
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් සරත් ෆොන්සෙකා මහතා අතර ගැටුමක් පවතින බව හැඟවෙන පුවතක් ජනතා විමුක්ති පෙරමුණේ සතිඅන්ත පුවත්පත වන ලංකා පත්‍රයේ පළවුයේ යැයි චෝදනාව මත එහි…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් “පාලකයා කෙරෙහි ජනයාගේ ආදරය සහ බිය යන දෙකම පවත්වා ගැනීම වඩා හොඳය. එනමුත් මෙම ලක්ෂණ දෙක එකට ගමන් නොකරන බැවින් දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදු වූ විට පාලකයා ආදරය…
සොහොයුරනි දුටුවාද අම්මව කල්වාරි මුදුන මත – අප්පව කුරුසියේ ඇණ ගැසූ අත්වල උරුමයයි ඒ සොඳුරු ඇස්වල අලුත් ගිවිසුම ලියූ දරුවා පන්හිඳත් කගපතක් කෙරුවා එ වන් හිත නො මරා ම මැරුවා තුළාවට මුවා…
වව්නියාවේ අවතැන් කඳවුරුවල රඳවාගෙන සිටින, අවසන් සටන අතරතුර රජයේ පාලන ප්‍රදේශයට පැමිණි ජනතාවගේ ජීවන තත්වය පිළිබඳව විමර්ශණය කිරීම සඳහා පැමිණි තම්ල්නාඩු මන්ත්‍රි කණ්ඩායම ආපසු සිය රටට ගොස් ඒ පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශයක්…