කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කාර්යාලයට නොපැමිණේ
කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සිය කාර්යාලයට නොපැමිණීම හේතුවෙන් අධ්‍යාපන කාර්යාලයේ නිළධාරීන්ට හා ගුරුවරුන්ට තම රාජකාරී කටයුතු කර ගැනිමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව විකල්ප වෙත වාර්ථාවේ. බදාදා දිනය අනිවාර්යයෙන්ම කාර්යාලයේ සිටිය යුතු…



