කළුවරේ ඉන්නවාද, වාහනේ යනවාද?
ප්‍රශ්නවල ඉවරයක් නැත. මිනිසුන්ගේ දෛනික ජීවිතයම බරපතල අවදානමකට වැටී ඇත. එදා වේල හරිහම්බ කරගෙන ජීවත් වූ පුද්ගලයාට පමණක් නොව, යම් තරමක ආර්ථික ශක්තියක් ඇතිව සිටි මැද පංතිකයාටත් තමන්ගේ දෛනික ජීවිතය දිනෙන් දින…
ප්‍රශ්නවල ඉවරයක් නැත. මිනිසුන්ගේ දෛනික ජීවිතයම බරපතල අවදානමකට වැටී ඇත. එදා වේල හරිහම්බ කරගෙන ජීවත් වූ පුද්ගලයාට පමණක් නොව, යම් තරමක ආර්ථික ශක්තියක් ඇතිව සිටි මැද පංතිකයාටත් තමන්ගේ දෛනික ජීවිතය දිනෙන් දින…
iMage: UNframed Photography Exhibition [ජීවන තත්ත්වය, ආයු කාලය, අධ්‍යාපනය යන කුමන මිනුම් දණ්ඩක් ආදේශ කළ ද ලංකාවේ තේ වතුවල කම්කරුවන් සිටින්නේ අන්තිම අඩියේය.] ඉතාම ප්‍රශංසනීය පියවරක් ගනිමින්, ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හිමි…
වයඹ පළාතට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, දේවගිරිපුර ග්‍රාමසේවා වසමේ පිහිටා ඇති වයඹ වනජීවී කලාපයේ ප්‍රධාන අලි මංකඩක් අවහිර කරමින් සිදු කිරීමට යන මහා පරිමාණ කෘෂි වගා ව්‍යාපෘතියක් හේතුවෙන් එම…
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිදු වූ අපරාධ සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන්, පිළිවෙලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශයත් වැදගත් පරීක්ෂණ ගණනාවක් මෙහෙයවමින් සිටි කාලයක් තිබුණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න…
iMage: dailyadvent.com හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශය යථාර්තයක් බවට පත්කරන ලෙස ඉල්ලා වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය නැවතත් තමන්ගේ සත්‍යග්‍රහ ව්‍යාපාරය ආරම්භ කර ඇත. ඒ හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතය ගැසට්…
අද අප මුහුණ දී සිටින අභියෝගය වන පුළුල් බහුජන ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීමේ දී කලාකරුවා හමුවෙහි ද විශාල වගකීමක් තිබේ. විනෝදාස්වාදය සැපයීම මෙන්ම සමාජ යථාර්තයන් විදහා පෑම ද කලාව සතු වගකීමක් යැයි මම…
iMage: blackforest-solutions පසුගිය මාස කිහිපය පුරාම ලංකාවේ උණුසුම්ම මාතෘකාවක් වී තිබුණේ චීනයෙන් පැමිණි කාබනික පොහොර නැවයි. මෙම පොහොර තොගයේ ගුණාත්මක භාවය පිළිබඳව විවිධ පාර්ශ්වයන් අතර ඇතිවුණු උණුසුම් වචන හරඹය අවසානයේ දෙරට අතර…
iMage: mumbaimirror / adaderana.lk තිරුපති හින්දු කෝවිලේ වැදගත්කම ගැන විවිධ අදහස් තිබේ. බොහෝ දෙනා කියන පරිදි, එය සෞභාග්‍යය උදා කර දෙන තැනකි. ඊට වෙනස් අදහස්ද තිබේ. ඒ අතරින්, ආත්මීය සැනසිල්ල අත්කර දෙන…
පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම…
ශ්‍රී ලංකාව ලොව ජෛව විවිධත්වයෙන් පොහොසත් රටවල් අතර ඉදිරි පෙළ සිටින රටකි. එම ජෛව විවිධත්වයට පරිසර පද්ධති විවිධත්වය, විශේෂ විවිධත්වය, සහ ප්‍රවේණි විවිධත්වය අයත්ය. එම ජෛ වවිවිධත්වය ඇති වීමට අපේ රට මිහිතලය…
iMage: easterneye/Family members of inmates react outside the prison, following unrest at Mahara Prison, on the outskirts of Colombo, Sri Lanka November 30, 2020. REUTERS/Dinuka Liyanawatte 2008 දෙසැම්බර් මස සිට, මහනුවර මානව…
ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ(02)ට වසර 16ක් ගතවේ. (2006 ජනවාරි 02-2021 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක් වූ මනෝහරන් රාගිහර්ගේ…
iMage: gotabayar/twitter ජාතික ආණ්ඩුවක් ගැන කතාබහක් අසන්ට ලැබේ. තවත් පැත්තකින්, කැබිනට් මණ්ඩලයේ වෙනසක් හෙවත් අලුත් සංයුතියක් ගැන කතාබහක් ඇසේ. සමහරුන් කියන පරිදි, රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත්කොට, ජාතික ආණ්ඩුවක් ඇති කරගැනීමේ අදහසක්…
iMage; Vikalpa/File දෙව්ලොවද වියවුලක “දෙව්ලොව යට සියල්ල වියවුලක; තත්ත්වය ඉතා කදිමය.” මාවෝ සේතුංගේ මේ කියමන අපගේ අද දවසට කොතරම් වලංගු වේද? මේ ප්‍රශ්නයට ස්ලේවෝයී ශිෂෙක් දෙන්නේ නිශේධනීය පිළිතුරකි. “නමුත්, දෙව්ලොවද ඇත්තේ වියවුලක…
ශ්‍රී ලංකාව අලි-මිනිස් ගැටුම සම්බන්ධයෙන් ලෝකප්‍රසිද්ධ රටකි. ඊට හේතුව මෙම නිරන්තර අරගලය හේතුවෙන් ලොව වැඩිම අලි ඇතුන් සංඛ්‍යවක් මරණයට පත්වන රට ශ්‍රී ලංකාව වීමය. මිනිස් මරණ අතින් ගත්තද අප දෙවැනි වන්නේ අසල්වැසි…
iMage: Jai_Bhim ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන්න පිළිබඳව ජාත්‍යන්තර හා ජාතික කතිකාවක් බොහෝ කලක සිට පවතී. විශේෂයෙන් ම වසර 27ක පමණ කාලයක් දේශපාලන සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගතව සිටි දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ නමින්…
ප්‍රජා පීඩනයේ හවුල්කාරයෝ යේසුස් උපන්නේ ප්‍රජා පීඩනයක් පැවති රාජ්‍යයකයි. රෝම අධිරාජයා පරම බලධාරියා විය. සිය යටත් පෙදෙස්වල ඔහු පාලනය ගෙන ගියේ ප්‍රාදේශීය ඒජන්තයන් මාර්ගයෙනි. හෙරොඞ් යනු එවැනි ඒජන්තයෙකි. රෝම ආධිපත්‍යය තහවුරු කරන…