තවමත් නිට්ටාවට සුවයක් නැති ඡන්ද භීතිකාව
ඡන්දයට බය කවුද? ඡන්දයකින් තමන් පරදිතියි සිතන්නා ය. වැඩියත්ම එසේ සිතෙන්නේ කාටද? වැඩියත්ම පැරදී ඇති සහ නැවතත් එසේ වෙතියි සිතන්නාට ය. දිනුම පැරදුම, සාමාන්‍ය ක්‍රීඩාවකදී නම් විඳ දරාගත හැකිය. එහෙත්, දිනුම හෝ…
ඡන්දයට බය කවුද? ඡන්දයකින් තමන් පරදිතියි සිතන්නා ය. වැඩියත්ම එසේ සිතෙන්නේ කාටද? වැඩියත්ම පැරදී ඇති සහ නැවතත් එසේ වෙතියි සිතන්නාට ය. දිනුම පැරදුම, සාමාන්‍ය ක්‍රීඩාවකදී නම් විඳ දරාගත හැකිය. එහෙත්, දිනුම හෝ…
iMage: HRW අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ පූර්වගාමීන් මෙන් ශ්‍රී ලංකාවේ මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගත් අයෙක් නොවේ. බලයෙන් පහ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ…
iMage: The NEN – North Edinburgh News අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින් මෑතක දී සම්මත කර ගත් “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත” යටතේ පළමු තහනම් ආඥාව පසුගිය අප්‍රේල් 4 දා…
iMage: lankasara.com තමන්ට පැවරී ඇති සමාජ තත්වය රැකගැනීමටත්, සමාජය තමන්ගෙන් අපේක්ෂා කරන ගෞරවාන්විත චර්යාවට අනුගත වීමටත් කෙනෙකුට නොහැකි වීම තරම් අභාග්‍ය සම්පන්න ඉරණමක් කෙනෙකුට තවත් ඇත්දැයි සිතීම උගහට ය. එවැනි ඉරණමක්, විනිසුරුවරයෙකු…
iMage: isas.nus.edu.sg අපේ මැතිවරණ කැලැන්ඩරයේ නිශ්චිත දවස් නැත. ඇත්තේ වකවානු පමණි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අහවල් අවුරුද්දේ අහවල් දවසේ යැයි ඕනෑම කෙනෙකුට දැනගත හැකි කැලැන්ඩරයක් තිබේ. ඒ නිසා ඒ ගැන වාද විවාද ඇති…
iMage: vikalpa file 2024 වසර ශ්‍රී ලංකාවේ දේශපාලන හැඩතලය වෙනස් කරවීමට සුදුසු අඩිතාලමක් දමා ගැනීමට මුල පුරණ වසරක් කර ගනිමු. නොයෙක් අභියෝගයන් තර්ජන, ගර්ජන මැද ජාති හිතෛෂී පුරවැසියන් මහජන ඡන්දයෙන් 2019 තේරීපත්…