සියලු වන බිම් සිංහරාජයට පවරා ලංකාගමට පාර කපන්න
iMAGE: Via EconomyNext වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2010 වසරේ වාර්තාවලට අනුව පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 1.9 ක් බව තහවුරු වී ඇත. එම වන බිම් ප්‍රමාණය හෙක්ටයාර…
iMAGE: Via EconomyNext වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2010 වසරේ වාර්තාවලට අනුව පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 1.9 ක් බව තහවුරු වී ඇත. එම වන බිම් ප්‍රමාණය හෙක්ටයාර…
iMAGE: Vikalpa/Ishara Danasekara නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මේ දිනවල සිදුවන සාකච්ඡාවට යමක් එක් කිරීම කාළෝචිතයි. දැන් සමාජයේ සිදු කරන කතා බහේදි කියවෙන සමහර අදහස් වල යම් ජාතිවාදි බවකුත් තැවරී තිබෙන බව පෙනෙන්නට…
හිජාස් හිස්බුල්ලා මගේ බාල සොහොයුරා ය. අගෝස්තු 25 වැනි දිනට එළඹුණු ඔහුගේ 40 වැනි උපන්දිනය ඔහුට ගත කිරීමට සිදු වුයේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ බවට අභූත චෝදනා එල්ල කරමින් අයුතු ලෙස…
iMAGE: via CMEV ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් තම මැතිවරණ පසුබැසීම ගැන පසු විපරමක් කිරීමට දැන් සූදානම්ද? එසේනම්, පළමුව ඔවුන්ට ඇස් පනාපිට පෙනෙන එක් කාරණයක් නොතකා හැරිය නොහැකිය. එනම්, තමන් තනි පක්ෂයක් ලෙස…
iMAGE:Anura Kumara Dissanayake fb Page මා පසුගිය කාලයේ ලියූ වාම ජනතාවාදයක් පිළිබඳ අදහස මේ වන විට යම් තරමක හෝ අවධානයකට ලක්ව තිබේ. ඒ කොතෙක්ද යත්, පසුගිය මහා මැතිවරණයට පෙර සතියේ පළ…
iMAGE: Via Fair Observer ශ්රී ලංකාවේ දේශපාලන සම්මුඛ සාකච්ජාවලදී ප්‍රශ්න විචාරකයින් විසින් බොහෝ විට වාමාංශික ක්‍රියාකාරීන්ගෙන් අසනු ලබන ප්‍රශ්නයක් තිබේ. එනම්, “දැන් වාමාංශික දේශපාලනයේ වලංගුතාව අහෝසි වී ගොස් තිබෙනවා නොවේද” යන්නයි. පළමුව…
iMAGE: via Lanka Web කොරෝනා වසංගතය හමුවේ දැනට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ පමණක් අහිමි වනු ඇතැයි අපේක්ෂිත රැකියා ප්‍රමාණය 30 000 කට වැඩිය. අනෙකුත් ක්ෂේත්‍රයන් ද ඊට එකතු වීමෙන් මේ අගයන් තවත් ඉහළ…
iMAGE: via Dinuka Liyanawatte/Reuters රාජ්‍යයේ අවයව තුන අතර සම්බන්ධතාවය පිළිබඳව, විශේෂයෙන් ඉන් එක් අවයවයක් එනම් පාර්ලිමේන්තුව ක්‍රියාකාරී නොවන වර්තමාන සන්දර්භය තුළ, ඉතා ප්‍රයෝජනවත් සාකච්ඡාවක් මහජන අවකාශය තුළ පැවැත්වෙමින් තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම…
iMAGE: Sri Lanka Guardian 18 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුව ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කියා තිබේ. ඔහු සිතන පරිදි ඒවායින් ශ‍්‍රී ලංකාවට අවැඩක් මිස…
වත්මන් තත්වයේ අපේ වගකීම පැන නැගෙන්නේ පහත සඳහන් කරුණු මත ය. 1. පාලක එජාපය, සිරිසේනගේ ශ්‍රීලනිපය සහ රාජපක්ෂවාදී පොදු ජන පෙරමුණ යන ප්‍රධාන දේශපාලන ධාරා තුනෙන් කවරක් මත හෝ තව දුරටත් විශ්වාසයක්…
iMage by: foreignaffairs/Reuters ඊළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන ඡන්දය මේ වසරේ නොවැම්බර් 8 වැනි දා සහ දෙසැම්බර් 8 වැනි දා අතර දවසක පැවැත්විය යුතුය. දැනට සිටින ජනාධිපතිවරයා නැවත ඡන්දය ඉල්ලීමට අදහසක්…
iMAGE: REUTERS තවමත් ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කර නැතැයි රාජපක්ෂ පවුලේ නායකයා වන මහින්ද රාජපක්ෂ දැන් කියයි. ඔහු මේ බව කියන්නේ පවුලේ පැවැති සාකච්ජාවකදී සිය අපේක්ෂයා ලෙස ගෝඨාභය පත් කිරිමට රාජපක්ෂවරු තීරණය කර ඇතැයි…
iMage by: The Independent මේ ලියුම්කරු, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇතැම් ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවන්ට විරුද්ධව 2004 සිට අධිකරණය ඉදිරියට ගොස් තිබේ. මාධ්‍ය ඔස්සේ විවේචන ලියා පළ කොට තිබේ. එවැනි සන්දර්භයක් තුළ, වැඩි ආටෝපයක්…
iMage by: PolitiFact විධායක ජනාධිපති ක‍්‍රමය ඇමරිකාව සහ ප‍්‍රංශය වැනි දියුණු රටවලට ප‍්‍රශ්නයක් වී නැත. ලංකාවටත් ඔබින්නේ එවැනි දේශපාලනික ක‍්‍රමයක් යැයි කියන බොහෝ දෙනා තමන්ගේ මතය සනාථ කිරීමට උපහැරණයට ගෙනහැර දක්වන්නේ ඒ…
iMage by: dw ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය විසින් ඇරඹූ කුමන්ත්‍රණය අද වන විට පරාජය කර ඇති නමුත් ඔවුන් තමන්ගේ උත්සාහයන් සම්පූර්ණයෙන් අත නොහැරි බව අද වන විට ඔවුන් කරන…
iMAGE: Daily FT වයස අසූවක් ගියත් තරුණ ජවයෙන් යුත් මිනිස්සු සිටිති. හැට පනින්නත් කලින් වෑරෙන මිනිස්සුත් සිටිති. යහපාලන ආණ්ඩුව වනාහී, අකලට හිසකෙස් පැසුණු, හම රැුළි වැටුණු, ලෙඩ ගානේ කොර ගහන මිනිසෙකු වැන්න. සමහර…
iMage: DNA ‘‘ඒ ගෑනිත් එක්ක මං නිදිවැද්දේ නැහැ’’– බිල් ක්ලින්ටන් ‘‘රටේ කවුරුත් දන්නවා මං නීතිඥයෙක් නෙවෙයි කියලා’’– මෛත‍්‍රිපාල සිරිසේන එපා වාහෙට පලා බෙදන්නා සේ රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයේ පිහිටුවීමෙන් පසු, එක්සත් ජාතික…