
‘යහපාලනයේ කැබිනට් තීරණය විහිලුවක්ද?'(Photos)
රාජපක්ෂ ආණ්ඩුවේ නිළ මැරයින් විසින් පානම මිනිසුන්ට පහරදී, ඔවුන්ගේ නිවාස ගිණිබත්කරමින් ඔවුන්ගේ ඉඩම් කොල්ලකනු ලැබූවේ 2010 ජූලි 17 වැනි දින ය. එදින සිට පානම මිනිසුන් තමන්ගේ ඉඩම් යළි ඔවුන්ට ලබා දෙන ලෙස…
රාජපක්ෂ ආණ්ඩුවේ නිළ මැරයින් විසින් පානම මිනිසුන්ට පහරදී, ඔවුන්ගේ නිවාස ගිණිබත්කරමින් ඔවුන්ගේ ඉඩම් කොල්ලකනු ලැබූවේ 2010 ජූලි 17 වැනි දින ය. එදින සිට පානම මිනිසුන් තමන්ගේ ඉඩම් යළි ඔවුන්ට ලබා දෙන ලෙස…
කෙළවරක් නැති ඉඩම් අර්බුදයක්. ඒ නිසාම කෙළවරක් නැති ගමනක්. මම නැවත පානමට ගියෙමි. කොළඹින් රාත‍්‍රී 9.30ට පොතුවිලට තිබෙන බසය අලූයම 4 පමණ වනවිට පොතුවිලට ආවේය. දැන් කෙලෙසක හෝ යා යුතුය පානම.. පානමට…
පානම ජනතාවගේ ඉඩම් අයිතිය හා ජීවන වෘත්තීන් අහිමි කරමින් ඔවුන්ගේ පාරම්පාරික භූමි වලින් පලවාහැරියේ ඔවුන්ට පහරදී, නිවෙස්වලට ගිණි තබා රාජපක්ෂ පාලනයේ තගරිය පෙන්වමිනි. එසේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනේ පසුගිය රජයේ ජනාධිපති…
Image: @Panama 2016 | Sampath Samarakoon පානම ඉඩම් අහිමි වූ ජනතාවගේ ඉඩම් ප්‍රාදේශීයලේකම් කාර්යාලයත්, පානම ජනතාවගේ නියෝජිතයන්ගේ ද සහභාගීත්වයෙන් යුක්තිසහගත සහ සාධාරණ ලෙස ජනතාවගේ ඉඩම් අයිතිය තහවරු කරන ලෙස අද(30) පොතුවිල් අධිකරණය…
පානම ජනතාවගේ ඉඩම් අයිතිය හා ජීවන වෘත්තීන් අහිමි කරමින් නිජබිම් වලින් පලවාහැර ඔවුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනේ පසුගිය රජයේ ජනාධිපති කාර්යය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ මෙහෙයවීම මත නාවික හමුදාවේ හා…
2010 වසරේ සිට විවිධ අවස්ථාවලදි අවතැන්වීමට මුහුණ දුන් පානම රාගම්විල ගම්වාසින්් අද එනම් මාර්තු 27 වනදා දහවල් සිය මුල්ගම වු රාගම්විල ගමට ඇතුලූවු බවත් එතැන් පටන් පානම පොලීසියෙන් හා ගුවන් හමුදාවෙන් බලපෑම්…
පසුගිය දවසක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙහෙම කතාවක් කියලා තිබුණා. ඒ ‘ආණ්ඩුව අපේ – පොලීසිය ගෝඨාගේද?‘ යනුවෙන්ය. සිදුවීම වාර්තා කර තිබූ ලංකානිව්ස්වෙබ් අඩවිය සදහන් කර තිබුණේ ‘කිලිනොච්චිය පොලීසියේ ක්‍රියාකළාපය දැඩි ලෙස දෝෂ දර්ශනයට…
”තවම කොටි හිටියනම් හොඳයි කියලා හිතෙනවා.” බහුතරයට අනුව සාහසික විය හැකි මේ ප‍්‍රකාශය සිදුකරන ලද්දේ දරාගත නොහැකි ආවේගය නිසා හඬ නැගූ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකි. ඒ ද රජයේ දේශපාලනඥයින් ඇතුලූ බලධාරීන් රැස්ව…
දෙමළ පවුල් යම් ප්‍රමාණයක් ජීවත් වුව ද සිංහල වැසියන් බහුතරයක් ජීවත්වන, එනිසාම නැගෙනහිර මුහුදු තීරයේ ඇති එකම සිංහල සහ දෙමළ මිනිසුන් එක්ව, එකට ජීවත්වන ගම්මානය ලෙසට තවමත් නම්කරන, ශාස්ත‍්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, උල්පස්සයාය…
”අධි ආරක්ෂක කලාප යටතේ වන ඉඩම් හා දේපළ නිදහස් කිරීම” මැයෙන් ශීර්ෂය යොදන ලද 2015. 02. 11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශයෙන් උපුටනයක් ඇතිව මේ අවනඩුව පිළිබඳ කතාව ආරම්භ කිරීම…
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනව මුණගැසීමෙන් පසු, බොදුබල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිකුත් කළ ප‍්‍රකාශයකින්, මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ පිට පළාත්වල සිංහලයන්ව උතුරේ පදිංචි කැරැවූ බව පිළිගෙන තිබේ. බෝගස්වැව නැමැති ප‍්‍රදේශයේ පදිංචි කැරැවූ…
(ලංකාවේ කැබිනට් තීරණ වල වලංගු භාවයක් නැති ද ?) රාජපක්‍ෂ රෙජීමය සමයේදි ආයුධ සන්නද්ධ නාදුනන පිරිසක් විසින් විශාල අලාබ හානි පමුණුවමින් ගිණිතැබිම් ද නීච පහරදීම් ද සිදුකරවමින් සිය ගම්දොරවලින් පලවා හරිණු ලැබු…
උතුරු හා නැගෙනහිර පලාත් දෙකට අයත් වව්නියාව, මුලතිව්, මන්නාරම හා අම්පාර දිස්ති‍්‍රක්ක වල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආරක්ෂිත ප‍්‍රදේශ 17 ක වනාන්තර අක්කර 16500 ක් පමණ එළි පෙහෙළි කරමින්…
පානම ප්‍රදේශයේ වනාන්තර, වෙරළ, කලපු හා ජනාවාස ඇතුලු කෘෂිකාර්මික ඉඩම් අක්කර 1220ක්, 2009 වසරේදී නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම නිසා එහි පාරම්පාරිකව ජීවත්වූ සිය ගණනක් පවුල්වලට උන්හිටිතැන්…
‘‘මේවා අපේ ඉඩම්. අපි පරම්පරා ගානක් ජීවත් උනේ මේ ඉඩම්වල, අපිව මේ ඉඩම්වලින් පන්නා දැම්මේ අපිට ගහලා. දැන් අපි අවුරැදු 5ක් බලා හිටියා. අපිට මේ නිළධාරින් විශ්වාස නෑ. මේ ඉඩම් අපිට දෙන්…
‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවියේ(www.vikalpa.org) පළවන නවතම අන්තර්ගතයන් දැන් WhatsApp හරහා ඔබේ ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට පහසුකම් සළසා ඇත. දුරකථන අංක +94773938374 ට WhatsApp තුළින් සම්බන්ධවීමෙන් එම නවතම අන්තර්ගතයන් හා පාඨක ඔබට සම්බන්ධ…
‘‘ගොවි බිම් යුද්දෙන් පස්සෙත් යුද කදවුරු බවට පත් වෙන්න ගත්තා. මේක මහා කාලකන්නි තත්ත්වයක්.’’ – නීතිඥ ජගත් ලියනආරච්චි ”අපි පානම ඉඩම් කොල්ලය පිටු පස තිබෙන නීතිමය තත්ත්වය විග්‍රහයක් කරා. යුද්ධය වෙලාවෙත් මේ…