Colombo, Democracy, Economic issues, Election, Featured Articles, Politics and Governance

මිටි තැනින් වතුර බස්සන වික්‍රමසිංහ ක්‍රමවේදය

iMage:apnews.com මහජන ඡන්දයෙන් තේරී පත් වූ පමණින් හැම විටකම හොඳ නායකත්වයක් රටකට ලැබෙන්නේ නැත. හිට්ලර් බලයට පත්වුණේද මහජන ඡන්දයකිනි. මහජනතාව යනු, හැම මොහොතකම විශ්වාසය තැබිය හැකි සුපිළිපන් ජන රාශියක් නොවේ. එහෙත්, එම…

Colombo, Democracy, Election, Elections, Featured Articles, Human Rights, Politics and Governance

“බියෙන් ඇළලුණු ජනාධිපතිවරයෙකුගේ හිතුමතයට පුරවැසියන් සතු මූලික අයිතිය උදුරා ගැනීමට ඉඩ දිය නොහැකිය.”

iMage: AJ මැතිවරණයේදී ජනතාවට මුහුණ දීමට ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව දක්වන නිවට බියගුලුකම ගැන උදහස පළ කරන අතරම, ව්‍යවස්ථාව හෑල්ලූවට ලක් කර ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට ඔවුන් ගන්නා අමන උත්සාහය අප සංගමය දැඩි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

රනිල්ගේ ඒකාධිපති වියරුව පරාජය කිරීමට ‍ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක්වෙමු! 

iMage: thepeninsulaqatar.com/ISHARA S. KODIKARA / AFP සියලුම වර්ගයේ ඒකාධිපතියන් සහ ෆැසිස්ට්වාදීන් සිතන්නේ එකම ආකාරයකිනි. ඒ ආයුධ බලයෙන්, පොලිස් සහ හමුදා බලයෙන් ජනතාව යටපත් කළ හැකි බවත්, බිය ගැන්වීම තුළින් සහ මරා දැමීම්…

Colombo, Democracy, Election, Elections, Featured Articles, Politics and Governance

මැතිවරණ රංගනය අවස්ථාවාදයේ ජයග්‍රහණයකින් අවසන්ව තිබේ

මේ කොලමේ දිගින් දිගටම කී පරිදි පළාත් පාලන ඡන්දය මොන විදිහකින්වත් නොපැවැත්වෙනු ඇත. මෙතෙක් කල් ඡන්දය පවත්වමියි පුන පුනා කී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයටම ගොස් ඡන්දය පැවැත්විය නොහැකි බව දැන් කියා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

දෙවනුව ප්‍රහසනයක් ද? තවත් ඛේදාන්තයක් ද?

iMage by: lankatruth ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ කතුවරුන් දෙදෙනා – හවඩ් රිගින්ස් සහ කේ.ඇම්. ද සිල්වා – 1982 දී පාර්ලිමේන්තු මහා මැතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීමට ජනපතිවරයා විසින් ගනු ලැබූ තීන්දුව ගැන මෙසේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

හතරවන පරම්පරාවත් බිලි දෙමුද?  අපි යන්නේ කොයි පාරේ?

iMage: republicworld.com මිනීමැරීමට, ප්‍රචණ්ඩත්වයට අපි විරුද්ධ වෙමු. අප සමාජයේ වැඩි දෙනාද එසේ මය. නමුත් ප්‍රශ්නය නැගෙන්නේ එසේ විරුද්ධ වීම හිත් තුළ පමණක් පවත්වා ගැනීම ප්‍රමාණවත්ද? නැත. සමාජය තුළ නිධන්ගත රෝගයක් බවට පත්ව ඇති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

පළාත් පාලන ඡන්දයේ බාලගිරි දෝෂය සහ ආණ්ඩුවේ කළුකඩ දේශපාලනය

iMage: Vikalpa File පළාත් පාලන ඡන්දයක් මේ මොහොතේ නොපවත්වනු ඇත්තේ, ඒ සඳහා වන කිසි නීති තර්කයක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ පළාත් පාලන මැතිවරණයට අදාළ වෙනත් පනත්වලින් හෝ සොයාගැනීමේ ඈතක ඉඩක්වත් ආණ්ඩුවට ඇති නිසා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

එක්ව ගැළවෙමු ද? වෙන්ව වැනසෙමු ද?

ඉහත සඳහන් ප්‍රශ්නය විමසීමට ආරම්භයක් වශයෙන් මුලින්ම මිනිසුන් වශයෙන් අපේ ස්වභාවය පිළිබඳ ව තේරුම් ගැනීම වැදගත්. අප (හෝමෝ සාපියන්ස්) සහජයෙන්ම සාමූහික සත්වයෙක්. මිනිස් සංහතියේ සංවර්ධනය දෙස බලන විට පෙනෙන්න තියෙන්නේ සිය පැවැත්ම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

රනිල් වික්‍රමසිංහගේ තුන්කොන් ප්‍රහාරය

iMage: dnaindia 75 වැනි නිදහස් උත්සවය පැවැත්වුණේ රටේ ජනතාවගේ සහභාගීත්වයකින් තොරව ය. නිදහස සමරන බිම්කඩ පවා රටේ ජනතාවට එදා දවසේ තහනම් කලාපයක් විය. ඒ හැරුණු කොට, පුරවැසියන් විසින් පෞද්ගලික මට්ටමින් නිදහස සමරන…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

හිට්ලර්ගේ සිට සන්දීය ක්‍රමය දක්වා නොදැන කරන දේශපාලන කතා ගැන කෙටි විපරමක්

iMage: Shehan Gunasekara යම් යම් අවස්ථාවල දී අප රට සමහර දේශපාලනඥයින් කරන ප්‍රකාශ සහ විටින් විට කරන ඔවුන්ගේ කියමන්වලින් පෙනෙන්නේ ඔවුන් හරි හැටි නොදන්නා දේ ගැන කතා කරන බවයි. එසේ නැත්නම් බොහෝ…

Art, Art and Literature, Arts and Theatre, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Media, Politics and Governance

‘හිරේ යන්න එන්න’

අද(08) ආරම්භ වන සුජිත් රත්නායකයන්ගේ “අර්බුදය සහ අරගලය” කලා ප්‍රදර්ශනය සතියක් පුරා, කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලා ගාරයේදී පැවැත්වෙයි. 2022 අප්‍රේල් 9න් ඇරඹි ගොල්ෆේස් හී විරෝධතාවයේ පැතිමානයන් මූළික කර ගනිමින් ලාංකීය ආර්ථික හා…

Colombo, Democracy, Economic issues, Featured Articles, Politics and Governance

ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා (අවසන් කොටස)

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 75% ක් පමණ වෙන සුවිශාල මධ්‍යම පංතිය මෙතෙක් දේශපාලන කටයුතුවලදී කිසිඳු ක්‍රියාකාරී මැදිහත්වීමක් නොකර සිටියේය. එසේ නමුත් රට තුල සිදුවන දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව මේ සමාජ ස්ථරය තරම් අවධියෙන් සිටි…

Colombo, Corruption, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

නියමිත මඟුල්, මළගෙයක් වූ විට කල් දමනු ලැබේ

iMAGE: yahoo.com විවාහ මංගල්‍යයක් සිදු වීමට නියමිතව ඇති නිවසක මරණයක් සිදු වුවහොත්, විවාහ මංගල්‍යය කල් දැමීම සාමාන්‍ය සිරිතයි. එසේ කරන්නේ, අවමඟුලක් ඇති අවස්ථාවක හෝ ඒ ආසන්නයේ දවසක සුමඟුලකුත් සැමරීමට ඇති ප්‍රායෝගික අපහසුවක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

75 වන වරටත් සමරන නොලද නිදහස

කුඩා කල මට මතක ඇති පළමු නිදහස් දින සැමරුම වන්නේ 1984යි. තවමත් එය මගේ මතකයේ ඇත්තේ මගේ උපන් ගම වන කළුතර එම සැමරුම් උත්සවය පැවැත්වූ බැවිනි. කාලයේ හැටියට එය මහා බැරෑරුම් උත්සවයකි….

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Impunity, Politics and Governance, Reconciliation, Religion and faith

සිරිසේන හිඟමනට වැටීම

iMage: edition පාස්කු ඉරිදා දින ත්‍රස්තවාදී ප්‍රහාරය යනු, ආගමික අන්තවාදී කල්ලියක් විසින් හුදෙක් ආගමික අභිමතාර්ථ පෙරදැරිව ක්‍රියාත්මක කරන ලද්දකැයි භාර ගැනීම, එක පැත්තකින්, ඒ ත්‍රස්තවාදීන්ට අනවශ්‍ය වීරත්වයක් පැවරීමකි. අනිත් පැත්තෙන්, එකී ත්‍රස්තවාදීන්ගේ…

Colombo, Corruption, Democracy, Economic issues, Featured Articles, Politics and Governance

ශ්‍රී ලාංකික මධ්‍යම මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා (2වන කොටස)

මෙතෙක් කෙරී ඇති සමීක්ෂණ එක්ව විමසන කල පැහැදිලි වන්නේ ලංකාවේ ජනගහනයෙන් 71%- 79% අතර වන සුවිසල් මධ්‍යම පංතිය තුල ආර්ථික ශක්තිය අතින් විශාල වෙනස්කම් ඇති කණ්ඩායම් තුනක් සිටින බවයි. මේ මුළු මධ්‍යම…

child protection, Children, Colombo, Corruption, Development, Economy, Economic issues, Featured Articles, Life, Politics and Governance, Poverty

ආර්ථික අර්බුදයේ ප්‍රධාන ගොදුරක් වූ ලංකාවේ දරුවන්!

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි (ICRC) සාමාජික රටක් වශයෙන් ළමුන්ගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරිමට ශ්‍රී ලංකාව ද බැදී සිටී. ඒ අනුව අප රටේ සෑම දරුවෙකුටම ජීවත්වීමට, පැවැත්ම සහ…