ඇපල් භීතිකාව හා නිරෝධායන නිරුවත
ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන ඇපල් හා ඇපල් ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනයෙන් වලකින ලෙස මහජනතාව දැනුවත් කරන ලද්දේ ඉකුත් සතියේය. කඩිමුඩියේ සෞඛ්‍ය අංශ ක්‍රියාත්මකවී වෙළඳපොළේ තිබූ ඇපල් ගොඩවල් හාරවුස්සනුද ඒ අතර දක්නට ලැබුණි….