‘පුරවැසි බලය’ පොදු වේදිකාවට
යටත් වැසියන් සහ පුරවැසියන් අතර ඇති වෙනස නොයෙක් විට රටේ විවිධ විද්වතුන් විසින් පෙන්නා දී තිබේ. යටත් වැසියෙකු යනු, පවතින තත්වය යටහත් පහත්ව සහ ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්නා තැනැත්තෙකි. නූතන සමාජයේ තම…
යටත් වැසියන් සහ පුරවැසියන් අතර ඇති වෙනස නොයෙක් විට රටේ විවිධ විද්වතුන් විසින් පෙන්නා දී තිබේ. යටත් වැසියෙකු යනු, පවතින තත්වය යටහත් පහත්ව සහ ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්නා තැනැත්තෙකි. නූතන සමාජයේ තම…
Image Credit: independent.co.uk 2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් නිදහස් වන්නට ලැබීම ලාංකිකයන්ට මහත් අස්වැසිල්ලක් විය. ඉන් පසු ඔවුන් තුළ තිබුණේ, සමාජ ප‍්‍රගතිය සහ යහපාලනය ගැන අපේක්ෂාවන් ය. එහි ගෞරවය පැහැදිළිවම රාජපක්ෂ පාලනයටත් සටන්…
Image Credit: twitter.com/PresRajapaksa තමනට ලැබෙන බලය දරා ගැනීමට තරම් ප්‍රඥාවක් නැති බොහෝ දෙනෙකු බලයෙන් උන්මත්තක වේ. බලයෙන් උන්මත්තක වූවන් ලොව ඉතිහාසය පුරාම කර ඇත්තේ තමන් ජනතාවගේ අයිතිකරුවන් ලෙස සිතා හැසිරීමයි. එයට ලෝකය…
‘උගුලෙන් ගැලවෙමු‘ යන තේමාව මුල් කර ගනිමින් ඊයේ(02) හයිඩ් පිටියේදී රැලියක් සංවිධානය කර තිබිණි. පුරවැසි බලය සංවිධානය කර තිබූ එම රැලියට විශාල පිරිසක් එක්ව සිටි අතර එම රැළියේ වේදිකාව අරලිය මැදුර වන්දනා…
Image: flickr.com/photos/vikalpasl ඊයේ(01) ට්වීටර් අඩවියේ අපූරැ පණිවිඩයක් සටහන් කර තිබිණි. එයින් කියැවෙන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයා මේ වන විට දියත් කර තිබෙන පෝස්ටර්, කටවුට් සම්බන්ධවය. පහතින් දැක්වෙන්නේ එම ට්වීටර් පණිවිඩයයි. නුතන දුර මැනීම් මහින්ද පෝස්ටර්…
Image Credit: telegraph.co.uk මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් ඔහුගේ ඇමතිගොල්ලන් කිහිපපළකුත් පසුගිය දිනවල තැන තැන කර තිබූ ප්‍රකාශ කීපයක් මුල් කර ගෙන ‘ජනාධිපතිට ජනතාව විහිලුවක්ද‘ ශීර්ෂයෙන් යුතුව රංජිත් හෙන්නායකාරච්චි විසින් ‘විකල්ප‘ වෙබ් අඩවිය ට…
[ඡායාරෑපය- සිවිල් සංවිධාන ගණනාවක් ඒක්වි පසුගිය 25වනදා,කොළඹ දී ‘වියරුවට එරෙහිව‘ වීදියේ විරෝධය නමින් විරෝධතාවයක් පැවත්වූ අතර මේ එහි එක් අවස්ථාවකි. | Vikalpa] අද වන විට ලංකා දේශපාලනය තුල සිදුවෙමින් පවතින කැළඹීල්ල ඇතිවීමේ,…
Image Credit: www.cmrtamil.com ශ‍්‍රී ලාංකිකයන් යනු අවසනාවන්ත ජනතාවක් නොවේ. සාගතයෙන් සහ නියඟයෙන් ඔවුන් වැනසී නැති බව අපි දනිමු. සුනාමියක් ආවේය. එහෙත් ඒ, කලාතුරකින් සිදුවන සාගර පත්ලේ භූගත ඝට්ටනයක් හේතුවෙනි. ඉඳහිට ලේ ටිකක්…
Image Credit: dailynews.lk මෙවර ඔහු කළගුණ සැලකීම ගැන කියන්නේය. දේශපාලනයේදී එය ඉතාම වැදගත් බවද කියන්නේය. සැබවින්ම මහින්ද රාජපක්ෂට අනුව කළගුණ සැලකීම යනු කෙනෙක් තවත් අයෙකුගේ පැවැත්ම සඳහා යමක් කොට ඇත්තේද එම පුද්ගලයා…
සෝමාවතිය ජාතික වනෝද්‍යානය හා ත්‍රිකෝණමඩු ස්වභාව රක්ෂිතය අතර කන්දකාඩු ප්‍රදේශයේ පිහිටි මහවැලි ගෙග් පිටාර තැනි හා ගංගාශ්‍රිත වනාන්තර ලෙස ව්‍යාප්ත ව ඇති මහවැලි අධිකාරියට අයත් සුවිශේෂී වනාන්තර අක්කර 11400ක් යුධ හමුදාව විසින්…
අද වන විට අපට පොදු අපේක්ෂකයෙකු සිටී. ඒ අතරම දැන් වමේ පොදු අපේක්ෂකයෙකු ද ඉදිරිපත් වී ඇත. මහින්ද රාජපක්ෂ රජය මේ රටේ පවතින සියළුම ප්‍රජාතන්ත්‍ර ආයතන තම අත්තනෝමතික පාලනයට නතුකරගෙන ඇතිබව නොදන්නා…
Image Credit: srilankaguardian.org මහින්ද රාජපක්ෂ පාලනය, දූෂණයේ තෝතැන්න බව මෙතෙක් කල් විවිධ පාර්ශ්ව විසින් පෙන්වා දුන් කරුණකි. නිදහස් ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රය තුළ දූෂණය විවිධ මට්ටම්වලින් ඔඩුදුවමින් තිබුණි. එහෙත්, පසුගිය වසර දහයක පමණ…
ආන්දම්කුලම් වන රක්ෂිතයට හා කෝකිලායි අභය භූමියට මායිම් ව පිහිටන වනාන්තර අක්කර 6000ක් පමණ මහවැලි එල් කලාපය ලෙස සංවර්ධනය කිරීමට මේ වන විට එළිපෙහෙළි කිරීමේ කටයුතු හා දේශපාලන හිතවතුන්ට ඉඩම් බෙදා දීමේ…
Image by: Amila Gamage/FB පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්වන බව ඇසීමෙන් වියරුවෙන් මෙන් කතාකරන ජනාධිපතිවරයා ‘අපේ අතේ ෆයිල් තියෙනවා. ඒ වුනාට අපි ඒ අයට මොකුත් කරන්නෑ. මම ඒවගේ නරක මිනිහෙක්…
‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ලද ‘වීදියේ විරෝධයක්‘ ඊයේ(25), කොළඹ කොටුව, දුම්රියපොල ඉදිරිපිට දී පැවැත්වීය. සවස 3ට ආරම්භ වූ මෙම වීදියේ විරෝධය,…
පුරාතණ ග්‍රීක ආගම්වලට අනුව සීයුස් යනු දෙවිවරු සහ පිරිමින්ගේ පියාය. සීයුස්ගේ උපදෙස් මත ග්‍රීක ප්‍රවාදවල සඳහන් දෙවියෙකු වන හෙපීස්ටුස් සහා ප්‍රඥාවට අධිපතිනි යැයි සැලකෙන දෙවඟනක වන ඇතිනා විසින් ලෝකයේ පළමු මනුෂ්‍ය ස්ත්‍රීය…
කළු ගඟ මුහුදට ගලා බසින මෝය අශ‍්‍රිතව කළුතර කැලිඩෝ වෙරළේ මේ වනවිට මහා පරිමාණයෙන් සාගර කැස්බෑවන් මස් පිණිෂ ඝාතනය කිරීමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වන බව අප සංවිධානයට තොරතුරු ලැබී ඇත. නමුත් කලක සිට…