“මගේ පුතා හොයලා දෙනවද ඔයා. හොයලා දෙනවද?”
2018 පෙබරවාරි මස 20 වන දින ලොව පුරා අන්තර්ජාතික සමාජීය යුක්තිය උදෙසා වූ දිනය (SOCIAL JUSTICE DAY) සමරද් දී ලංකාවේ උතුරේ දී නම් සමරන්නට සිදුවුයේ කිසිදිනෙක යුක්තියේ අකුරු 4 දකින්නට හෝ අහන්නට…
2018 පෙබරවාරි මස 20 වන දින ලොව පුරා අන්තර්ජාතික සමාජීය යුක්තිය උදෙසා වූ දිනය (SOCIAL JUSTICE DAY) සමරද් දී ලංකාවේ උතුරේ දී නම් සමරන්නට සිදුවුයේ කිසිදිනෙක යුක්තියේ අකුරු 4 දකින්නට හෝ අහන්නට…
”2018 පෙබරවාරි යේ දී ලෙබනනය වෙත එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ සේවය වෙනුවෙන් යෙදවීමට බලාපොරොත්තු වන 2008-9 ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවසන් අදියරේ යුධ පෙරමුණේ ඉදිරි පෙළ නියෝග ලබාදීමේ වගකීම දැරු…
2017 වසරේ විකල්ප(www.vikalpa.org) වෙබ් අඩවිය විසින් වාර්තා කරන ලද විශේෂම සිදුවිමි අළලා සකස් කරන ළද “වසරේ මතක ආවර්ජන සටහන” මෙලෙස ඔබ හමුවේ තබමු. ඇදුම් කන හදවතක් සහිතව ඔබ එය කියවා අවසන් කරන…
හේ, මා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන සමයෙහි, ප්‍රතිකාර පිණිස පැමිණි රෝගියෙකි. වසර දහතුනක් පමණ වූ දිගු කාලයක් උදරාබාධයකින් පෙළුණු ඔහු තම රෝගයට ප්‍රතිකාර සඳහා නොගිය තැනක් නැත. එක් වෛද්‍යවරයකු නේකාකාරයේ පරීක්ෂණවලට ඔහු බඳුන්…
ග‍්‍රීක ශෝකාන්ත නාට්‍යයේ පියා වශයෙන් සැළකෙන ඊස්කලස් සහ ඔහුගේ සහෝදරයා ක‍්‍රිස්තු පූර්ව 490 දී පර්සියානුවන්ට එරෙහි මැරතන් සංග‍්‍රාමයේ සටන් වැදුනහ. එම යුද්ධයේදී ඔහුගේ සහෝදරයා පවා මියගියත්, ඉන් අනතුරුව ඔහු ලියන ‘පර්සියානුවෝ’ නැමැති…
Image credit: judecollins.com යාපනය සරසවියේ ගැටුමක් ඇති වී ඇත. දකුණේ දේශපාලන ඔස්තාර්ලා දැන් තමන්ගේ මත ප්‍රකාශ කරමින් සිටිති. අප එවැනි ඔස්තාර්ලා නොවුනත් යමක් කීමට කැමැත්තෙමි. යුක්තියෙන් තොර සංහිඳියාවට මගක් නැත. කුමන හෝ…
ප‍්‍රතිවාදී රණවිරු සැමරුම් දෙකක් ගැන පැවති අපේක්ෂා, ධාරානිපාත වර්ෂා සහ ජල ගැලීම්වලින් සෝදා හරින ලදි. යුද්ධයේ රුදුරු භීෂණය සහ ක්ෂතියත්, මේ ජල ගැලීම් මගින් නැවත මතකයට නැංවුණි. ගම්දනව් විනාශ විය. සිහිවටන රහිත…
වෙඩි හඬට තැතිගත් මුවන් සේ ඈතට දුව යයි යුද්ධයෙන් පළා ගිය යුක්තිය කාලයට නැගගත් අතීතය කම්පනය දිය කර පිටු ගණන වැඩි කරයි ඊයේ නැඟූ හඬ සැකයෙන් අද බලයි ඇත්තටම දැන් යුක්තිය අවැසි…
සිවිල් පාරිපාලනයට හමුදාව මැදිහත්වීම් වර්ධනයවීම ගැන සිය කනස්සල් ප්‍රකාශ කරන බවත්, එය සහජීවන ක්‍රියාවළියට සුදුසු නොව ක්‍රියාවලියක් බවත්, උතුරේ සිවිල් සංවිධාන වන මන්නාරම ක්‍රිස්තියානි දේවස්ථාන සංගමය,වවුනියාව ක්‍රිස්තියානි සංගමය, වන්නි ක්‍රිස්තියානි සංගමය, වඩමරාච්චිය…
ශ්රී ලංකාවේ පැවති ජනවාර්ගික යුද්ධය අවසන් කිරීමෙන් පසුව විදේශීය වශයෙන් මුහුණ පෑමට සිදුවු ප්‍රධාන අභියෝගය වූයේ යුද්ධය අවසන් අදියරේ සිදුවු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා මනුෂ්‍යත්වයට එරෙහි සිදුවු අපරාධ විමර්ෂණය කොට ඒවාට…
පසුගිය දවසක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙහෙම කතාවක් කියලා තිබුණා. ඒ ‘ආණ්ඩුව අපේ – පොලීසිය ගෝඨාගේද?‘ යනුවෙන්ය. සිදුවීම වාර්තා කර තිබූ ලංකානිව්ස්වෙබ් අඩවිය සදහන් කර තිබුණේ ‘කිලිනොච්චිය පොලීසියේ ක්‍රියාකළාපය දැඩි ලෙස දෝෂ දර්ශනයට…
“මම දන්නවා මගේ පුතා ජීවත් වෙලා ඉන්නවා කියලා. මම දන්නවා එයාව අබේපුස්ස කෑම්ප් එකේ තියාගෙන ඉන්නවා. මොකද මම දැක්කා පුනරුත්තාපනය කරපු ළමයිගේ පිංතූර තිබුණ පොතක මගේ ළමයා හිටියා. ඒත් එක්කම තවත් ළමයි…
ශ්රී ලංකා හමුදාව සහ LTTE සංවිධානය අතර ඇති වූ යුද ගැටුම අවසන් වූයේ 2009 මැයි 19 වනදා ය. එදිනෙන් පසු මේ වන විට වසර 7කට ආසන්න වෙමින් තිබේ. ගැටලුව යුදමය ලෙස අවසන්…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ෂයිඞ් රාඞ් අල් හුසේන් කුමරු ඔහුගේ සිව් දින ලංකා නිල චාරිකාව අවසන් කෙළේ සමාදාන සඳහනක් කරමිනි: විදේශීය විනිසුරන් සහභාගී කර ගැනීම ශ‍්‍රී ලංකාවේ විවාදාත්මක කාරණයක්…
Image Credit: theatlantic යුද්ධය අවසන්ලු, ඒත් ලේ කැකෑරීම තාමත් අවසන් නැත!!! මේ ලේ කතා මැද එදා ජාතික ගීයටත් වඩා අප මිමිණු එක්තරා සුවිශේෂී ගිතයක් ගැන දැන් අපට ‘සිහිකල්පනාවෙන්‘ බැලිය හැකිය. මෙන්න ඒ…
Image by: Reuters ”කන විදින වෙලේ කඳුලු ගඟේ පතුළ බැලූදූ – අද සතුටු ගඟේ කිමිදෙනවා දාල කරාබූ…හායි.දාල කරාබූ…”හෙන් රි කල්දේරාගේ මේ ගීතය මට සිහිපත් වුනේ මේ දිනවල ඇසෙන ඊනියා දේශප්‍රේමීන් ගේ මරළතෝනියන්…
”අධි ආරක්ෂක කලාප යටතේ වන ඉඩම් හා දේපළ නිදහස් කිරීම” මැයෙන් ශීර්ෂය යොදන ලද 2015. 02. 11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශයෙන් උපුටනයක් ඇතිව මේ අවනඩුව පිළිබඳ කතාව ආරම්භ කිරීම…